හිතල වැඩක් නෑ ගිරවා දාපන්

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    IT වලත් BCS එහෙම මම කරපු කාලේ කට පාඩම් කරලා විතරක් පාස් වෙන්න පුලුවන්. Programming modules වුනත් පුලුවන්. පාස් මාක් එක 40 යි. Grading නැහැ. පේපර් එකේ තියරි ප්‍රශ්න වැඩියි.
     
    • Like
    Reactions: Mr.Curious

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    AL නම් ගිරවා දාන්න ඕන නෑ බන්. තේරුම් ගත්තම එච්චර දෙයක් නෑ
    Chem ?
    Time ekata karana eka gana kiyanne .kochchara theory terum gattth time ekta karanna nm prashna uttara system eka tamai hariyanne
     
    • Like
    Reactions: elakiriaddict

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,416
    166,807
    113
    එකමත් එක රටක
    Chem ?
    Time ekata karana eka gana kiyanne .kochchara theory terum gattth time ekta karanna nm prashna uttara system eka tamai hariyanne
    chem උනත් එහෙමයි. කටපාඩම් කරනවා කියන එකයි, මතක තියාගන්නවා කියන්නේ දෙකක්. රටා තියනව මතක තියාගන්න chem වල. ඒව වල ලොජික් එකක් තියනව.. එහෙම නැතුව පොතේ ලියලා තියන දේ ඒ විදියටම කට පාඩම් කරන්න ගියොත් ඕව කරන්න වෙන්නේ නෑ බන්.. ප්‍රශ්න කරල තියෙන්න ඕනේ තේරුම් අරන්.. time බලලා නෙවෙයි...පාඩම් කරද්දී ප්‍රශ්න කරන්න ඕන තරම් වෙලාව ගත්තට කමක් නෑ ... time එකට ලෑස්ති වෙන එක මම එච්චර පිළිගන්නේ නෑ ...
    මොකක් හරි දෙයක් ඇයි ඒක එහෙම වෙන්නේ කියන දේ කලින් හිතල තිබ්බ නම් විභාගෙ ට පොඩ්ඩක් කරකවල වෙනස් දෙයක් ඇහුවත් ලියන්න පුලුවන්. basics හරියට දැනගෙන තියෙන්න ඕනේ.