හිතවත් ජී ටී මාමා වෙත....

Status
Not open for further replies.
Nov 29, 2011
354
30
0
මගුලක් කියනවා....
කිරිය පටන් අරං තියෙන්නේ ජීටී ඕලෙවල් කරල ගෙදර ඉන්න කාලේ......
දැන් වැඩිම වුනොත් 27-28ක් ඇති කුකුළට.....:P
පොර 84 වාගෙ කියලා ම හිතුවේ....:rolleyes:මු හිටියෙත් මනුරංගලා වාගේ නාකි සෙට් එකක් එකක මයෙ හිතේ:eek:
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යකෝ GT මාමා වුනේ කොහොමද..? මටත් වඩා බාල මනුස්සයෙක්නේ... :rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ GT මාමා වුනේ කොහොමද..? මටත් වඩා බාල මනුස්සයෙක්නේ... :rolleyes:
    කියල වැඩක් නෑ......බලහං කවිය මුං කියන කතා......
    අරූ දැක්කොත් *ක හපං මැරෙන්නේ.....
     
    Status
    Not open for further replies.