අම්ම එතකොට කෑ ගහල ආයෙත් ගෙට අඬ ගහ ගන්නව එළියට බැහැල වස්සන්නද හදන්නේ මට රෙදි ටිකවත් වේලගන්න බැරි වෙයි කියලා...

උඹත් මෙච්චර අමාරුවෙන් මොකද්ද මේ කියන්න හදන්නේ කියල බැලුව මුලින්...
මමත් කලාතුරකින් වගේ ෆෝන් එකෙන් මේ පැත්තෙ එනව...
හැබැයි ලයිට් ගියෝත්නම් සයිබර් අවකාෂෙ ගැන හිතන්නෙවත් නෑ..
අනිව මිදුලට ටිකක් බහිනවමයි...අම්ම එතකොට කෑ ගහල ආයෙත් ගෙට අඬ ගහ ගන්නව එළියට බැහැල වස්සන්නද හදන්නේ මට රෙදි ටිකවත් වේලගන්න බැරි වෙයි කියලා...
එහෙම නැත්තන්
සාලෙ පැත්තට වෙලා පත්තරයක් සඟරාවක් බලනව වගේ දෙයක් කරනව...

සිංහල එහෙම සපොර්ට් කරනවද අයියේ, ත්රෙඩ් අරින්න එහෙම හැකියාව කොහොමද?