මාත් ෆෝන් එකෙන් ඇවිත් ත්‍රෙඩ් දාල තියනවා.හැබැයි සිංහලෙන් ටයිප් බෑ .app එකක් හැදුනොත් හොඳයි

App ekak thiyanawa namuth server eke load prashna nisa samahara welawata connection errors enawa. Server config eka thawa issarahata wadi karanna hithan innawa ethakota hari yai. Danata kamathi nam try karala balanna.
http://www.elakiri.com/forum/showthread.php?t=1160331

අප්ඩේට් එකක් නෑනේ අයියේ සෑහෙන කාලෙකින්. අප්ඩේට් කරලා පොඩ්ඩක් මොඩිෆයි කරලා දෙන්නකෝ නිවාඩු වෙලාවක් බලලා.
Updated
July 8, 2011![]()

app 1කක් තිබ්බොත් හොදයිතමා,
මමනම් 4න් 1කෙන් ලොග් type වෙලා සිංහල කරනවා මෙන්න මෙහෙම,
- opera වලින් loge වෙනවා,
-view වෙනවා post කරාට පස්සේ....
Helakuru Sinhala Keyboard
![]()
https://play.google.com/store/apps/details?id=lk.bhasha.helakuru&hl=en
මේකෙන්තමා මම Elakiri logවෙලා සිංහල type කරන්නේ 4n 1කෙන්....
ෆෝන් නෑ බං.. ජෙිනියක් තියෙනව වැඩපොලේ ඒකත් කැඩිලා..
කරන්ට් එක ගියොත් බඩු බනිස්..

ආපෝ ඔය කොම්පැණිය දීපන් ළමේකුට

යකෝ ජීටී ට මාමෙ කියන්නේ ඌ තාම භද්‍ර යෞවනයේ ඉන්න නාඹර කුකුළෙක් නේහ්!!!
... 
මගුලක් කියනවා....අම්මේ දෙයියෝ දැක්කා වගේ...
ඉතින් මාමේ කිරිය පටාන් ගත්තෙත් 2005 ද කොහේද නෙහ්..
එතකොටත් අඩුම තරමේ ජී ටී තුමාට 30ක් වත් පිරිල තියෙන්න ඇතිනේ..
එහෙම බැලුවත් මේ වෙද්දි 40ක්![]()

මගුලක් කියනවා....
කිරිය පටන් අරං තියෙන්නේ ජීටී ඕලෙවල් කරල ගෙදර ඉන්න කාලේ......
දැන් වැඩිම වුනොත් 27-28ක් ඇති කුකුළට.....![]()