හිතවත් පාරිභෝගිකය අනේ අපිව දාල යන්න එපා...! Dialog හඬා වැටෙයි!

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    519936676_30723845940562431_6400813394693101313_n.jpg
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,808
    113
    මු නම් ශාපයක්, starlink post එකක් viral ගියාට පස්සේ දැන් මගේ ෆීඩ් එකේ පෙන්නන්නේම මුගේ පෝස්ට්, මම කොච්චර hide කර්ත් පෙන්නනවා

    උබ dialog customer support ද? 😁
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,745
    113
    38
    මු නම් ශාපයක්, starlink post එකක් viral ගියාට පස්සේ දැන් මගේ ෆීඩ් එකේ පෙන්නන්නේම මුගේ පෝස්ට්, මම කොච්චර hide කර්ත් පෙන්නනවා
    බ්ලොක් කරලා දාපන් පඩයාව :lol: මමනම් ඔහොම පඩයෝ දැක්ක හැටියේ බ්ලොක් කරනවා
     
    • Haha
    Reactions: Nidarshana_k