'හිතුමතේ ජීවිතේ'

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
'හිතුමතේ ජීවිතේ'

'හිතුමතේ ජීවිතේ'
41 වසරකට පසු
හිරෙන් එලියට එයි

78947189047708049856.jpg

හිතලා බලන්න මේ මනුස්සයාගේ ජීවිතේ ගැන ............

වැලිකඩ බන්ධනාගාරයේ අවුරුදු 129ක අච්චුවක් අදිමින් සිටි කළුතර බී.ඩී. සුමතිපාල නොහොත් 'හිතුමතේ ජීවිතේ' නමැති සිරකරුවා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ විශේෂ සමාව ලැබ පසුගිය 9දා නිදහස ලැබුවේය.

අවස්ථා කිහිපයක්ම මරණීය දණ්ඩනයෙන් ගැලවුණු 'හිතුමතේ ජීවිතේ' පෝරකයට නංවා ගෙලට තොණ්ඩුව දැමීමෙන්ද පසුව ජීවත්වීමට වාසනාව ලද එකම සිරකරුවාද වන්නේය. මිනී මැරුම් චෝදනා 6කට සහ සිරගෙයින් පලායෑම් පහකට වරදකරු වීම නිසා අධිකරණය අවස්ථා කිහිපයකදී ඔහු මරණීය දණ්ඩනයට යොමු කළේය. වසර 129ක් දිග අච්චු කාලයක් ඔහුට නියමවී තිබුණේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොවීම නිසාය.


1972 වසරේ කළුතර තිස්ස විද්‍යාල ක්‍රීඩාංගනයේ පැවැති අවුරුදු කුමරිය තරගයේදී පළමු තැනට අභිෂේක ලැබූ මොහුගේ නැඟණිය පැහැර ගෙන දූෂණය කොට මරා දැමූ පොලිස් පරීක්‍ෂකවරයකු ඇතුළු ඝාතකයන් ලුහුබැඳ ගිය 'හිතුමතේ ජීවිතේ' ඔවුන් සියල්ලන්ම අවස්ථා ගණනාවකදී මරා දැමුවේය. එම අරමුණ ඉටුකර ගැනීම සඳහා ඔහු සිවු වතාවක් බන්ධනාගාරයෙන් මිදී පලා ගියේය. අරමුණ ජයගත් පසු සාමකාමීව සිරගෙයි ජීවිතය ගත කළේය.


17 වැනි වියේදී සිර ගෙදරට පැමිණි ඔහු වසර 41ක සිරගෙයි ජීවිතයෙන් ජනාධිපති සමාව ලබා නිදහස් වන විට වසර 58ක වියපත් මිනිසකුව සිටියේය.


සිරගත ජීවිතයේදී ඔහුට විශාල මිතුරු පිරිසක් ඇසුරු කිරීමට අවස්ථාව ලැබුණේය. වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, රෝහණ විජේවීර, විජය කුමාරණතුංග, නන්දන මාරසිංහ වැනි කීර්තිමත් මිනිසුන් ඔහු සමඟ එකම සිර කුටියේ සිරගතව සිටියේය. එසේම මරුසිරා, පොඩි විජේ, යකඩයා, නවරියන්, චීනා, සමනලයා ආදී ලංකාවේ ප්‍රකට සිරකරුවෝ 'හිතුමතේ ජීවිතේ' ළඟින් ඇසුරු කළේය. ඔවුන් ඔහුගේ සමීප සගයෝය. මරු සිරා, පොඩි විජේ ආදීන් සමඟ ඔහු සිර ගෙදරින් පැන ගියේය.
- See more at: http://www.gossiplankaz.com/2013/09/hithumathe-jeewithe-released.html#sthash.wsaNvb3f.dpuf
 
  • Like
Reactions: RottenCOLT

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    me manussaya gena film ekak karanna watinawa...
    mini marana eka anumatha karanna beri unata neethiyak nethi rataka asadaraneeta wiruddawa neethiya athata gaththa niyama minihek..
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo

    පෝරිසාදයා;15613483 said:
    me manussaya gena film ekak karanna watinawa...
    mini marana eka anumatha karanna beri unata neethiyak nethi rataka asadaraneeta wiruddawa neethiya athata gaththa niyama minihek..

    ow machan...wena wena hethumatha mini marala rape karala podu samawa aragena ikmanta eliyata enwa naththam mokek ari lokkek ge passa leva kala sapa gannawa...ehma eke me wage manussayek pav machan jeewitha kalyama hithala balapan oota loke karakwala athariya wage athi ne.........