හිතුවක්කාර ආදරය ..

අඩේ කතාව ඉවරද මචන්...
එළ එළ.. උබ සුපිරියටම ලියලා තිබුනා.:yes: ඉවරවෙනකම් ම ආසාවෙන් කියවන්න පුළුවන් කතාවක්.:yes: උඹේ හැකියාව හොදයි..තව එකක් ලියහන් මචන්..
එකටත් සප් එක දෙන්නම්.. ජය වේවා!!!
 

dhanu77

Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    piyumi shik mata penna ba , e wage ewun hodin innawa ne .....
    fattaaaa machoo thawa ekak one supirima .. good luck
     

    w.m.l.sandaruwan

    Active member
  • Jul 6, 2013
    207
    35
    28
    Ado mama hithuve meet a vada vens end ekak. Avlak na. Machan kathve thava ivara venna deyak tiyenava kiyala hithenava. Hithuvakkara adaraya 2 liyanna ganin KO.
     

    roshannr

    Member
    Sep 18, 2010
    75
    5
    0
    41
    south korea
    thota pissuda yakooo..mokakda me kale?thawa kochchara issarahat liyanna puluwan kathakawda me ekaparata iwarakale..mula thibba dewal ekka meka mehema iwarawenna be,,eka asadaranaiy,,charitha tikataiy..apitayi..coninue karapan mage deyyoo,,nawathtannepa..dinuka apahu awilla..game1 deepu unta return1k denna one..ita passe okkoma atherala apahu oya pansalata yawapan..plzzzz
     

    Akiisha

    Junior member
  • Dec 7, 2008
    166
    8
    18
    ela ela machan ....
    sirawatama ela.

    Dinukawa hamuduruwanta hambawenakota mama hithapu vidiyatama thamayi kathawa ewara une.
    monawa unath goda kalekin kiyawapu sirama sira kathawak.

    thawa kathawak ekmanatama dapan ban.
     
    • Like
    Reactions: max_xx

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    wairayen waraya nosanside, kathawa godak lassanai, lassana end wuna, piumi dan mulu jiwitha kalema meka nisa duk vidi, godak lassanai machan...
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Maxa katawa machan ,Habai Antima hariya wege wadi wage ...good luck .Tawa ekak liyapan..:cool::cool:
     

    rckaruna

    Junior member
  • Jan 13, 2015
    30
    2
    8
    කතාව පට්ටයි මචො.......
    අපරාදෙ 1ක පාරට ඉවරකලෙ ඉක්මනට තව 1ක් දාපන්
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    වෙනද වගේම නියමයි මචන්......:)

    ඒත් කතාවෙ අවසානෙ ලං වෙලා වගේ දැනුන නිසා අවුල
    :no:
     

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    පට්ටයි පට්ටයි පට්ටයි මචන් :love::love::love:
    උබ මේ කතාව සුපිරියටම ලිව්වා. ඒ ගැන කතා කරන්න වචන නෑ මචන්.
    දිගටම ලියපන් මේ වගේ කතා :)
     
    • Like
    Reactions: max_xx

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ලස්සන කතාව සහෝ. ඔයා ලස්සනට ලිව්වා :yes: දිගටම ලියන්න.. බුදු සරණයි!
     
    • Like
    Reactions: max_xx

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    ගොඩාක් තෑන්ක්ස් මචන්ස්ලා ඔයාල දුන්න කොමෙන්ටු වලට. අඩුපාඩු පෙන්නල දුන්න අයට, රෙප් දුන්න අයට, රෙප් කපපු අයට, මේ කතාවට බැන්න අයට ගොඩක් ස්තූතියි. මචන්ස්ලාගේ සහය ඒ වගේම කොමෙන්ටුවක් නොතිබුනානම් මට මේ තරම් දුරක් එන එක හිනයක් වෙන්න තිබුනා. ඒ නිසා ආයෙමත් ගොඩාරියක් තෑන්ක්ස් මාත් එක්ක හිටියට.

    ඒ වගේම තවත් කියන්න ඕන දෙයක් තියනවා. ගොඩාක් අය කියනවා මට මේ කතාව තව ඉස්සරහට ගෙනියන්න තිබුනා කියලා. ඉවර කලා වේලාසන වැඩියි කියලා. ඇත්තටම මට ඕන උනේ අළුත් දෙයක් ලියන්න. වෙනසකට යන්න. සමහර විට ඔයාලට මේක කියවද්දි දැනෙන්න ඇති. ඉතින් මම මේක තවත් ඇදගෙන ගියානම් මෙගා කතාවක් වෙනවා. එහෙම උනානම් ලියන මටත් එපා වෙනවා, කියවන ඔයාලටත් එපා වෙනවා.

    ඒ වගේම කාට හරි මේ කතාව Blogs වල එහෙම දන්න ඔනිනම්, FB එහෙම දාන ඔනිනම් ඉස්සෙල්ල මට දැනුම්දීමක් කරන්න. එහෙම දානවට මගේ අකමැත්තක් නැහැ. හැබැයි මගේ අයිතිය රකින්න.

    ඉතින් ටික දවසකට සමු ගන්නම්. මේකෙ PDF එක ඔයාලට ඉක්මනටම ලැබෙන්න සලස්වන්නම්. මෙගේ ඊළඟ නිර්මානයත් එක්ක අපි ආයෙමත් ඉක්නමටම හමු වෙමු.

    ඔයාල සේරටම ජයෙන් ජය. බුදුසරණයි !!


    :love::love::love::love::love::love::love::love::love::love::love:

    ආදරය කියන්නෙ හරි පුදුම දෙයක්. සමහර වෙලාවට අපි පතන ආදරයම අපිට ලැබෙනවා. සමහර වෙලාවට අපි දිවි පරදුවට තියල කාට හරි ආදරේ කරනකොට ඒ කෙනා වෙන කෙනෙකුගෙ ආදරයක් පතනවා. අපි එකම ආදරයක් පතල හෙම්බත් උනාම අපි පතපු ආදරේ ඔන්න ආයෙමත් කොහොම කොහොම හරි අපි ළඟට එනවා. එතකොට අපි ඒ ආදරේ කරපු හිතත් අරගෙන ගොඩාක් දුරකට ගිහිල්ල ඉවරයි.

    මට දැනෙන විදිහට ආදරය කියන්නෙ ලස්සන දෙයක්. අපිම තමා ඒකට එක එක ලේබල් අලවගෙන බොරු ආටෝප ජීවිතයකට මුලපුරන්නෙ. මාත් ඒ වගේ ලස්සන ආදරයකට උරුමකම් කීවා. හැබැයි බොහොම ටික කාලයකට. ඉතින් ඒ කාලෙ ගොඩාක් දේවල් මගේ ජීවිතයට ආව වගේම මගේ ජීවිතයෙන් ගොඩාක් දේවල් මිස් උනා. ඒක මට තේරුනේ ඒ ලස්සන ආදරය මගේ මේ හදවත රිදවල ගියාට පස්සෙ. ඒ වෙනකොට ඉතින් වෙන්න ඕන ඒව වෙලා ඉවරයි. මට ආදරෙයි කියල මගේ ළඟ දැවටිලා මගේ අතින් අල්ලාගෙන මගේමයි නේද කියල අහල, මට ඔයාව එපා මම ඔයාට ආදරේ කලේ බොරුවට ටයිම් පාස් කරන්න කියල තවත් කෙනෙකුගේ තුරුලට වෙලා ඉන්නකොට තවත් කෙනෙකුගේ අතින් අල්ලගෙන ඉන්නකොට, මේ හිතට දුක නොදැනුනාම නෙමේ.. ඉවසගෙන හිටියා. ඒ මගෙන් ඔයාට වරදක් වෙයි කියන බයට. මගෙන් ඔයාට නපුරක් වෙයි කියල බයට. ඒත් ඉතින් මම තවමත් ජීවත් වෙනවා ඔයා නැතිව. ඔයාගෙ මතකයන් එහෙන් මෙහෙන් ටිකක් විතර මට වදයක් උනාට මම අද ඔයා ළඟ හිටියාටත් වඩා හොඳට ඉන්නවා. මම අද ඉන්න තැන ගැන මම ගොඩාක් සතුටු වෙනවා. හැබැයි මම එකම එක දෙයක් ඔයාගෙන් ඉගෙන ගත්තා. ඒ වෙන මොකවත් නෙමේ, ඕනෑම දෙයකට යන්න දෙන්න පුලුවන් තරමට ඇලුම් කරන්න.. යන්න දෙන්න පුලුවන් තරමට ආදරය කරන්න ..​
    - max_xx -​
     
    Last edited: