වැස්ස වරෙක සිත් පිත් නැති රකුසෙක්..වරෙක ජීවිත ගණනාවක් ජීවත් කරන ඉන්ද්‍රඛීලයක්..
වෙනස ඔය දෙක අතර පරතරය කෙතරම්ද කියලා දැන හඳුනා පැමිණෙන අයුරට අභියෝගාත්මක්ව නොසැලී මුහුණ දිමයි...
ඉතාම ගැඹුරින් හිතන්න ඉඩ සලසන ඒ වගේම සැමට ඇස් විවර කොට බලන්න සමාජ සත්‍යය දෝතින් ගෙන වඩා හිඳුවා තැබූ කාව්‍ය නිර්මානයක්..
නංගිට ජය....