හිතුවක්කාර වැස්ස.......

හිතුවක්කාර වැස්ස.......

33u32as.jpg
 
  • Like
Reactions: nisha500 and GOMI

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
හ්ම්ම්ම් කාලීන මාතෘකාවක්...ඇතුවත් බැරි නැතුවත් බැරි හිතුවක්කාර වැස්ස...මීට කලින් හොදටම පායන දවස් වල මිනිස්සු වැස්ස වහින්වනම් හොදයි රස්නේ අඩු වෙනවනේ කියලා හිතුවා දැන් මදි නොකියන්න වහිනකොට පායනවනම් හොදයි කියනවා ඒක තමයි අපේ ජීවිතෙත් හැටි...හැම දෙයටම මුහුනදෙන්න පුරුදු කරනවා දුක-සතුට හැමදාම එක ලෙසම තියෙන්නේ නැහැ :D
 

nisha500

Member
Jan 30, 2010
2,155
248
0
හ්ම්ම් වැස්ස ඇතුවත් බැ නැතුවත් බැ..ලස්සන නිර්මාණයක්...
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
වැස්ස වරෙක සිත් පිත් නැති රකුසෙක්..වරෙක ජීවිත ගණනාවක් ජීවත් කරන ඉන්ද්‍රඛීලයක්..

වෙනස ඔය දෙක අතර පරතරය කෙතරම්ද කියලා දැන හඳුනා පැමිණෙන අයුරට අභියෝගාත්මක්ව නොසැලී මුහුණ දිමයි...


ඉතාම ගැඹුරින් හිතන්න ඉඩ සලසන ඒ වගේම සැමට ඇස් විවර කොට බලන්න සමාජ සත්‍යය දෝතින් ගෙන වඩා හිඳුවා තැබූ කාව්‍ය නිර්මානයක්..


නංගිට ජය....
 
Last edited: