හිතුවෙවත් නැති දවසක...

maiya123

Member
Mar 8, 2013
1,175
65
0
maharagama
මයිය උබට ලියන්න පුලුවන්.. ඒවගේම උබ අල්ලන් තියන්ව කෙනෙක්ව කතාව්කට ඇදල තියාගන්න ලියන්න ඕනෙ ස්ටයිල් එක... සරලව...
උබට සුබ පතවන වගේම බලාපොරොත්තුවෙනව තව කතාවකින් උබව ඉක්මනටම හමුවෙන්න....

thankx machan anith kathawa me liyana gaman ban........
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොකා :confused::rolleyes:
    :rofl::rofl::rofl:
    ඔයා මයිනා කිව්ව නිසා මං පොයියා කිව්වා..:sorry:

    ubala 2 hadane mata kiyala mini walata yana thama hode... ama aunty paw ban, tho nam kisi pawak na, mage aluth kathawa ada raata danawa yaluwo 2...
    උඹට සුදු කොඩි, ගොක්කොල පේනවද හීනෙන්..? :baffled:
    ඇයි ඩෝ අමන්දිට ඇන්ටි කියන්නෙ.. තෝව කනවා.. :angry:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    thankx machan anith kathawa me liyana gaman ban........
    මගේ අතිජාත මිතුරෙකු විසින් රචිත නව කතාවකි.. මෙහි සියලු හිමිකම් කතාව ලිවු මගේ මිතුරාට හිමි විය යුතුය.....

    උඹට පිස්සුද එහෙම නැත්තං අපිට පිස්සුද..? :oo:
    කමක් නෑ.. අලුත් කතාවක් දාලා මට PM එකක් එවපං..
    :sorry:
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama

    උඹට පිස්සුද එහෙම නැත්තං අපිට පිස්සුද..? :oo:
    කමක් නෑ.. අලුත් කතාවක් දාලා මට PM එකක් එවපං..
    :sorry:

    mage kathawa man liyala danam.. me yaluwage kathawa .. ela thawa 10 min walin balahan..........
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    :rofl::rofl::rofl:
    ඔයා මයිනා කිව්ව නිසා මං පොයියා කිව්වා..:sorry:

    උඹට සුදු කොඩි, ගොක්කොල පේනවද හීනෙන්..? :baffled:
    ඇයි ඩෝ අමන්දිට ඇන්ටි කියන්නෙ.. තෝව කනවා.. :angry:

    අපි දෙන්නා පොකුනයි :love:පියුමයි විලසින් උන්නේ...

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    අපි දෙන්නා පොකුනයි :love:පියුමයි විලසින් උන්නේ...

    පොකුණයි මලයි වගේ ද ? බලාගෙන මේ දවස් වල නියගේ, පොකුණේ වතුර හිදිලා මල පර වෙලා මැරිලා යයි...
     
    Last edited:

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    :rofl::rofl::rofl:
    ඔයා මයිනා කිව්ව නිසා මං පොයියා කිව්වා..:sorry:

    උඹට සුදු කොඩි, ගොක්කොල පේනවද හීනෙන්..? :baffled:
    ඇයි ඩෝ අමන්දිට ඇන්ටි කියන්නෙ.. තෝව කනවා.. :angry:

    අවුරුදු 45ක් වෙච්ච කෙනෙක් ට අවුරුදු 15 මම වගේ එකෙක් ඇන්ටි නොකියා නැන්දම්මා කියන්න ද බන්,
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    mcn ubaya hodata liyanna puluwan. ....patta talent ekak tyenawa. digtama ktha dhaanna... habai uba mawa duk kerewwa....dukai bng me kathawa iwwra una widiha.
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ලියපු කෙනා කවුරු උනත් ලස්සනට කතාව ගලපලා තියනවා මල්ලි. සල්ලි බලය මත්තේ ගිහින් තමන්ගේ මිනිස්සුන්ව අමතක කරලා දාන උදවියට හොඳ පණිවිඩයකුත් දෙනවා. දිගටම මේ වගේ ලියන්න. සුබ පතනවා. .:yes::cool:
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    ලියපු කෙනා කවුරු උනත් ලස්සනට කතාව ගලපලා තියනවා මල්ලි. සල්ලි බලය මත්තේ ගිහින් තමන්ගේ මිනිස්සුන්ව අමතක කරලා දාන උදවියට හොඳ පණිවිඩයකුත් දෙනවා. දිගටම මේ වගේ ලියන්න. සුබ පතනවා. .:yes::cool:

    thank u akke...

    මගේ අලුත්ම කතාව මෙන්න...

    http://www.elakiri.com/forum/showthread.php?t=1629118