හිතුවේ නෑ මෙහෙම දැනෙයි කියලා

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,799
    1
    9,676
    113
    colombo
    ජීවිතේ පළවෙනි පාරට මම හිතන්නේ මම කෙනෙක්ට සිරා ආදරය කරනවා. අවුල තියෙන්නේ ඌ උගේ පරණ කොල්ලා එක්ක ඉන්න ෆොටෝස් එහෙම දැක්කහම මට මාර කේන්තියක් වගේ එකක් එනවා. දැන් උන් දෙන්නා අතර ඒ සම්බන්ධය නෑ ඒත් මට පට්ට තරහයි. මෙහෙම කවදාවත් දැනිලා නෑ කලින් 😥😥
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    @scurvy

    76d5a60f-ff1c-4483-9056-0b7bb0a9db79-jpeg.196832

    මේ ඇගට ආස නැද්ද @tupac97
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,239
    1
    101,071
    113
    34
    Kalutara
    උඹට අර කැමතියි කිව්වා නන්කි ගැන ආරංචි කරලා බැලුවේ නැද්ද? කවුද දන්නේ උඹව හදලා ගනියිද කියල ඒකි.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උඹට අර කැමතියි කිව්වා නන්කි ගැන ආරංචි කරලා බැලුවේ නැද්ද? කවුද දන්නේ උඹව හදලා ගනියිද කියල ඒකි.

    අනේ ටුපැක් කොලුවෝ, මුන් කියන දේ අහන්නේ නැතුව මට ඒ නම්කිව සෙට් කරලා දීපන්කො.
    උඹ උඹ වෙයන්!

    :rolleyes: බීඩි උර උරම ඉන්නෙ නැතුව සැමන් එකක රහ බලන්න ආසාවක් එහෙම නෑහ්???

    අනේ මේ, මූව නරක් කරන්නැතුව ඉඳහන් බං!
    නැතිනම් උඹ කියන දේවල් නිසා මූ අර නම්කි එක්ක සෙට් වෙයි.
    උඹ ඕව අහන්න එපා, ටුපැක් කොලුවෝ! උඹ දිගටම බීඩි උරපන්!
    අනික උඹ එච්චර සැමන් බෝල්ලු රහට කැමති නැහැලු නේද?
    මට නම් ඉතින් ඕනේ එකක් ඔට්ටුයි. සැමන් බෝල්ලු, කුම්බලාවෝ, බොම්බිලි කරෝල ඕනේ එකක්! :love2:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,397
    100,322

    ඒපාර උබට හිත ගියාද ටුපැක්ට
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,799
    1
    9,676
    113
    colombo
    ඔබෙ සුසුමේ සුව දැනුනේ
    හිමි සඳුනේ මට විතරද

    මේවා දාන්න එපා බන් වදිනව

    උඹට අර කැමතියි කිව්වා නන්කි ගැන ආරංචි කරලා බැලුවේ නැද්ද? කවුද දන්නේ උඹව හදලා ගනියිද කියල ඒකි.
    එහෙම හැදෙන්නේ නෑ බන් . ඒ කෙල්ල ඉන්නවා කැම්පස් එකේම
    :rolleyes: බීඩි උර උරම ඉන්නෙ නැතුව සැමන් එකක රහ බලන්න ආසාවක් එහෙම නෑහ්???
    .බ්වෑක්කා