හිතෙන දේ කියන්න 🤔🤔🤔🤔🤔

Dark M

Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    හිතෙන දේ කියන්න 🤔🤔🤔🤔🤔

    අපේ රට සුද්දොම පාලනය කලානම් අද අපේ රට දියුණුද නැද්ද?

    දියුණුයි

    දියුණු නැහැ
     

    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    ආයෙත් අහලා එහෙනම් ඉතින් ඔස්ට්‍රේලියාව, නවසීලන්තය ලෙවල් එකට ඉන්න තිබ්බා.

    සුද්දෝ ලංකාවට දුන්නු නිදහසක් නෑ බං. උන්ට තේරුනාම මෝඩ සිංහලු හදන්න බෑ කියලා තොපි ඕනෙ හුට්ටක් කරගනිල්ලා කියලා උන්ම දාලා ගියා.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සුද්දො හිටියනම් මෙහෙම කියයි "මුන් අපේ රට කනවා මේ පර සුද්දන්ගෙන් කවදා නිදහස් වෙන්න පුළුවන් වෙයිද."
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    සුද්දො හිටියනම් මෙහෙම කියයි "මුන් අපේ රට කනවා මේ පර සුද්දන්ගෙන් කවදා නිදහස් වෙන්න පුළුවන් වෙයිද."


    :yes::yes:
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    හරියට පාලකයො පත් කර ගන්න බැරි පොන්නයො.
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ඒ කියන්නේ සුද්දෝ අපෙන් නිදහස් වෙලා ගිහින් තියෙන්නේ.....1948
     

    king kaputa

    Junior member
  • Oct 14, 2015
    129
    23
    18
    එහෙම කියන්න එපා මචන්, සුද්දෝ මේ රට පාලනය කළා නම් අපිට මෙහෙමවත් නිදහසක් හම්බ වෙන්නේ නෑ. ලංකාව නම් දියුණු වෙයි, අපි උන්ගේ වහල්ලු ගානට වැටෙනවා අපිටම කියල රටක් තීද්දී. මොන උනත් අපි නිදහසේ මෙහෙම හරි ජීවත් වෙන්ව කොහේ හරි රටකින් පන්නුවොත් අපිට යන්න තැනක් තීනවා. එක එකට බැනල වැඩක් නෑ බන් අපි මයි මුල වරද්ද ගත්තේ. මොනම හරි දෙයක් කරලා ගොඩ යන්න බලපං පුළුවන් කට්ටිය සල්ලි මේ රටට අද ගන්න විදියක් කල්පනා කරපල්ලා. මොක උනත් සන්තොසි අද online business කරලා ගොඩ ගය ගොඩක් තරුණ කොල්ලෝ කෙල්ලෝ ලන්කව්වේ ඉන්නවා. උන් කවදාවත් අර ආණ්ඩුවට මේ ආණ්ඩුවට බයින්නේ නැ. හැම ආණ්ඩුවේම මිනිස්සුන්ට කරන හොද තියෙනව නරක තිනව ,හොද පොඩ්ඩයි නරක ගොඩයි. තියෙන හොද චුට්ටෙන් ප්‍රයෝජන ගනින්. උදාහරණයක් විදියට මේ ආණ්ඩුවෙන් අන්න නය දෙනවා RDB බැංකුවෙන් මොකක් හරි production එකක් ලංකාවේ කරනවා නම්. අවස්ථා තිනව බන් කට්ට කාල හොයා ගනින් කව්රුත් ලගට ගෙනත් දෙන්නේ නැ.එකක් මතක තියා ගන්න අපි සිංහල වේවා දෙමල වේවා මුස්ලිම් වේවා එකට සමගියෙන් වැඩ කරන ඤ මේ රට ගොඩ ගන්න බැ. මහ ජාතිය විදියට උන්ට මුලින්ම විස පෙව්වේ අපි. අපි අතර අසමගිය තියෙනකන් අර මඩ වලේ ඉන්න හරක් ටික රජ කරනවා එක මේ political system එකේ වැරැද්ද අනික බලපං අද කීයෙන් කී දෙනාටද politics තේරෙන්නේ අපේ නව තරුණ කොල්ලෝ කෙල්ලන්ට උතුරේ ඉන්න දෙමල මිනිස්සුන්ට අයි යුද්දයක් ඕනේ නැ බන් ජාතිවාදය මවන්නේ මේ ඉන්න දේශපාලකයන්. අනික මචන් සුද්දාගෙන් නිදහස ලබා ගත්තේ තනියම නෙවේ දෙමල මිනිස්සු සිංහල මිනිස්සු එකතු වෙලා කොටින්ම ඒ මිනිස්සු අපිට නායකත්වයත් දුන්න මේ රට බෙර ගන්න.
     

    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,110
    660
    113
    Kurunegala
    අපේ රට සුද්දොම පාලනය කලානම් අද අපේ රට දියුණුද නැද්ද?

    දියුණුයි

    දියුණු නැහැ

    thread eka open karanakota poll ekakuth damma nam hodai neda?