හිතේ අමාරුවට දැම්මේ

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
හිතේ අමාරුවට දැම්මේ

9729729608_f32e5528b0.jpg

AUDUSD විනාඩි 5න් කෙලා හුටා උනානේ...... තූහ් විතරක්. උඩ යනවනෙ කියලා ගත්තා. ගත්ත ගමන් අනික් පැත්තට හම්බුනා ලොකුම එකෙන්..... මට වෙච්ච දේ කාට හරි උනා නන් මටත් උටත් මගේ බලවත් සෝකය...!!!!
 
  • Like
Reactions: llrajitha

HANDY.MERLIN

Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    මටත් ඕකම වුනා USD walin. ඊට පස්සෙ අල්ලලා දැම්මා.
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    dan ithin giya de giya... anith parawath calander eka balala, oya wage welawata trade nokara hitu :D

    කැලැන්ඩරේ නෙවෙයි බන් මුන්ගෙ අම්මට ඔස්ට්‍රේලියන් කාරයා උන්ගෙ ජොබ් ෆෝල් එක පුබ්ලිශ් කරානේ. යකෝ මුන්ට තව දවස් දෙකක් ඉවසල සඳුදා උදේ පාන්දර ඔය ලබ්බ දෙන්න තිබ්බා නේ. අහින්සකයගෙ ඇටේටම කෙලිය.... මේවා තමයි යකෝ ජත්‍යාන්තර කුමන්ත්‍රණ කියන්නෙ. නොදකින් ආසාවෙන් ගත්ත ඩොලර් එකටත් කෙලවෙනවනෙ කියලා.....:(:(:(:(
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කැලැන්ඩරේ නෙවෙයි බන් මුන්ගෙ අම්මට ඔස්ට්‍රේලියන් කාරයා උන්ගෙ ජොබ් ෆෝල් එක පුබ්ලිශ් කරානේ. යකෝ මුන්ට තව දවස් දෙකක් ඉවසල සඳුදා උදේ පාන්දර ඔය ලබ්බ දෙන්න තිබ්බා නේ. අහින්සකයගෙ ඇටේටම කෙලිය.... මේවා තමයි යකෝ ජත්‍යාන්තර කුමන්ත්‍රණ කියන්නෙ. නොදකින් ආසාවෙන් ගත්ත ඩොලර් එකටත් කෙලවෙනවනෙ කියලා.....:(:(:(:(

    ඇයි උන්ටත් දැන් ජොබ්ස් නැද්ද :shocked:
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    මචන් මට මේක තේරුනේ නෑ... පොඩ්ඩක් කියපන්... මගේ ලගත් ඕස්ට්‍රේලියන් ඩොලර් 1500ක් තියෙනව මාරු කර ගන්න

    machan meka online forex seen ekak. mama AUD against USD gaththa. trend eka thibbe usd watenna. habai unexpectedly AUD watuna.... mata kela unaa. umba langa thiyena AUD danma maaru karanna epa. thawa tikak wadi wenna thiyala deepan.
     
    dinisanda

    Member
    Mar 26, 2012
    281
    8
    0
    Matath oya wedema una....hebei mn SL 15 pips thibaa...
    demme 0.05 lot..eken..
    hebei mn me wage news time ekedi..market eka reverse unoth kiyala 0.1 buy eka SL wenakotama active wenna sells top ekak dala thibba...e nisa mage loss ekath cover wela 25$ profit awa...ubalath news trading krnw nam ubalagema kyl method ekak hada ganin...ethakota peraluna pita hodai kiyatha heki ban...
    atharinna epa forex kyne lankawe apita goda ynna thiyena patta business ekak..
     
    USD eka down hinda mage karumeta calendar eka balanne nathuwa gaththe machan. dan ithin innawa ulama wage.... anika high risk. aparaade ban. dan wadak naa. ada market eka anthima sawuththui. quick trading pamanai. anik okkoma falling....
     
    Uba ada 6.00 PM Unemployment Claims elluwe nedda ban...
    eka pips 30k down una...eken ada ube loss 1 cover kr gn thibbane ban..