හිතේ අමාරුවට දැම්මේ

vicroads

Junior member
  • Feb 7, 2013
    640
    19
    18
    Planet earth
    $ walin keeyak da machan loss? oka oya job eke hati machan. leverage 1:10 walata aduwa karapan. mama karanne 1: 3 risk eka. kochchara price move unath aulak na. passe trade eka goda daganna puluwan.
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    උඹත් ඇනගත්තද?

    වරක් දෙවරක් නන් කමක් නෑ :sorry: පස්සේ ඔය හුයන්න අතෑරල දැම්ම..මට ඔය ඊ ජොබ්ස් හරියන් නෑ බන්. ෆීවර් කරන්න ගියා.. මාසෙටම ඕඩර් දෙකයි. :(:lol::lol:

    දැන් මන් වෙන ජොබක් කරනව :cool:
     

    dinisanda

    Member
    Mar 26, 2012
    281
    8
    0
    US Core Retail Sales



    Me news eka ada 6.00PM thiyenawa...
    mona weida???????????????
    usd Strong wei...e nisa Usd/Jpy & Ush/Chf Buy wei.....
    Eur/usd & Gbp/Usd Sell wei...
    try karala balanna...free aran nikan inne nethiwa...
    profit eka daanna...
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    US Core Retail Sales



    Me news eka ada 6.00PM thiyenawa...
    mona weida???????????????
    usd Strong wei...e nisa Usd/Jpy & Ush/Chf Buy wei.....
    Eur/usd & Gbp/Usd Sell wei...
    try karala balanna...free aran nikan inne nethiwa...
    profit eka daanna...

    maath inne 6 wenakan. 0.3% rate ekak assume karala thibbata ochchara yayida ban? anika syriawe case eka hinda mokuth hariyata hitha ganna bane:oo:
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    වරක් දෙවරක් නන් කමක් නෑ :sorry: පස්සේ ඔය හුයන්න අතෑරල දැම්ම..මට ඔය ඊ ජොබ්ස් හරියන් නෑ බන්. ෆීවර් කරන්න ගියා.. මාසෙටම ඕඩර් දෙකයි. :(:lol::lol:

    දැන් මන් වෙන ජොබක් කරනව :cool:

    aayeth patan gan:growl:. lokuwata karanna patan gaththoth nan ithin sorry thama:sorry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඉතින් අද අතක් පයක් ගැලවුනත් හෙට ආයෙත් අඩු කෑල්ල හයි කරගෙන යුද්දෙට යන්න ඕනෙ.:lol::lol::lol:
    මම නම් කොච්චර ලොස් උනත් බය නැ :) ලයිවු අකවුන්ට් නැ :lol: