උඹත් ඇනගත්තද?
පස්සේ ඔය හුයන්න අතෑරල දැම්ම..මට ඔය ඊ ජොබ්ස් හරියන් නෑ බන්. ෆීවර් කරන්න ගියා.. මාසෙටම ඕඩර් දෙකයි. 

US Core Retail Sales
Me news eka ada 6.00PM thiyenawa...
mona weida???????????????
usd Strong wei...e nisa Usd/Jpy & Ush/Chf Buy wei.....
Eur/usd & Gbp/Usd Sell wei...
try karala balanna...free aran nikan inne nethiwa...
profit eka daanna...

$ walin keeyak da machan loss? oka oya job eke hati machan. leverage 1:10 walata aduwa karapan. mama karanne 1: 3 risk eka. kochchara price move unath aulak na. passe trade eka goda daganna puluwan.

වරක් දෙවරක් නන් කමක් නෑපස්සේ ඔය හුයන්න අතෑරල දැම්ම..මට ඔය ඊ ජොබ්ස් හරියන් නෑ බන්. ෆීවර් කරන්න ගියා.. මාසෙටම ඕඩර් දෙකයි.
දැන් මන් වෙන ජොබක් කරනව![]()
. lokuwata karanna patan gaththoth nan ithin sorry thama
ෆොරෙක්ස් ඔහොම තමා

මම නම් කොච්චර ලොස් උනත් බය නැඔව් ඉතින් අද අතක් පයක් ගැලවුනත් හෙට ආයෙත් අඩු කෑල්ල හයි කරගෙන යුද්දෙට යන්න ඕනෙ.![]()
ලයිවු අකවුන්ට් නැ 
$ walin keeyak da machan loss? oka oya job eke hati machan. leverage 1:10 walata aduwa karapan. mama karanne 1: 3 risk eka. kochchara price move unath aulak na. passe trade eka goda daganna puluwan.

$100k gedi pitin..... winadi 15k yanna athi![]()