එතකොට මම 4 පන්තියේ වගේ.. ඉස්කෝලෙන් ට්‍රිප් එකක් ගියා දවස් 3 ක.. 4 පන්තියේ ළමයින්ව දවස් තුනේ ට්‍රිප් එක්කගෙන යන්නේ නැ එක දවසේ ඒවා විතරයි..අපේ අම්මයි තාත්තයි ඉස්කෝලේ නිසා මවයි අක්කවයිත් එක්කගෙන ගියා..
ඉතින්..දෙවෙනි දවසේ ඇවිදලා ඇවිත් නාලා කරලා තේ එහෙම බිලා ආයෙම හවස ළමයි ඔක්කොම එක්ක පයින් ගියා පන්සල් කීපයකට දැන් හිතෙනවා තුපරාමය කියල...ඉතින් ඔහොම ඇවිදලා ප්‍රදාන පාරට ඇවිත් බලනකොට මගේ සෙරෙප්පු දෙක කියලා මතක් උනා.. මම ගෙන ගිය එරෙප්පු දෙක මම මුලින්ම ගිය පන්සලේ දොර ගාව ගැලෙව්වා කියලා මතක් උනේ එවෙලේ..මම දුවගෙන ගිහින් තාත්තට ගිහින් කිව්වා සෙරෙප්පු දෙක අමතක උනා කියලා... මම ගිහින් අරන් එන්නම් කියලා සෙරෙප්පු දෙකට තිබ්බ ආසාවට කිව්වට පාරවල් හොයාගෙන ගිහින් එන්න පුළුවන් කමකට එහෙම කිව්වා නෙමෙයි.. තත්තා කිව්වා දැන් යන්න බැ දුර වැඩියි ළමයි එක්ක අපහු යන්නත් බැ කියලා..අපි වෙන දෙකක් ගමු කියලා.. එතන ඉදලා බැලුවම මුලින්ම ගිය පන්සල පේනවා එක දිගට තනි තැනිතලාව නිසා.. මට දුකයි එත් එන්න උනා.. දම් පාට අලුත් සෙරෙප්පු දෙකක්.. සෙරෙප්පු දෙක පෙනී පෙනී දාලා එන්න උන එක හිතට ගොඩක් දැනිලා තිබ්බා.. අදටත් ඒ සිද්දිය මතක් උනාම අමුත්තක් දැනෙනවා...හිතට තැනින් දැනිලා ඒ සිද්දිය ලොකු දෙයක් නෙමේ උනාට.
උබලටත් එහෙම දේවල් ඇති....