dapankoමටත් තියනවා ඒ් වගේ සිදදි කිහිපයක්ම.
දාපන් බන්..කතාවමම ගියෙ මික්ස් ස්කූල් එකකට, ඉස්සර මයිලෝ එකෙ නෙට්බෝල් තරග තිබ්බ, ගොඩක් ඉස්කොල වල කෙල්ලො ඇවිල්ල හිටිය. මම එතකොට 9 වසර වගෙ, අපෙ ඉස්කොලෙ නිසා අපිත් හිටිය පිට්ටනිය වටේ කැලි බල බල,
මියුසියස් එකෙ කෙල්ලො ටිකක් ඇවිත් හිටිය නිසාන් සිවිලියන් බස් එකක 62-, පොඩි පොඩි ෆුඩ් ස්ටොල් 2,3ක් තිබ්බ,
මම ඔය ෆුඩ් ස්ටොල් එකක් ලග ඉන්නකොට කෙල්ලො දෙන්නෙක් මගෙ ඉස්සරහින් ගියා,එක කෙල්ලෙක් පට්ට ලස්සනයි
උන් මැච් ඉවරවෙලා යනකන් බලන් හිටියා, මම පොඩි උන් 11 වසරෙ මේක තප්පර ගානක සීන් එකක් උනත් එ කෙල්ලව දවස් ගනන් හීනෙනුත් පෙනුන.
අවු රුදු 12 කට පස්සෙ , දවසක ෆ්බ් ෆ්‍රරෙන්ඩ් රික්වෙස්ට් එකක් එනව මලක් ප්‍රොෆයිල් පික්ච එකට දාපු මියුචුවල් ෆ්‍රරෙන්ඩ් ල නැති, ඇක්සෙප්ට් කරල ප්‍රොෆයිල් එක ටිකක් බැලුවම මෙ අර කෙල්ල ,
කොහොම හරි චැට් කරල සෙට් වෙනවා,හම්බ වෙනවා ,TIKaK Kal OhOMA YanAwA
කෙල්ලගෙ ගෙදරට මෙක ඇලට් වෙලා අවුල් යනව. කෙල්ලව ප්‍රපොසල් එකකට බන්දනව. බන්දන්න කලින් එයාව අරන් යන්න කියල ඉල්ලුවත් මම එ වෙනකොට අස්තාවරයි. ජොබ් නෑ, ,ගෙයක් නෑ,
කෙල්ලව බන්දනව ,
DAn BaDaLa APE GEWaL LAnGAMaI INnE ,
THaT GUILTy & DEFETED FEElInG
කතාව ඉවර නෑ.. WELAWaK HAmBUNaMa DannAM

විශ්‍රාම ශාලා වල නැවතුන තුන් හතර වතාවකම මමත් අනුංගෙ කාමර වලට රිංගල තියනව....පොඩි කාලේ අපේ ආච්චිලත් එක්ක කතරගම ගියා. එතකොට මට අවුරුදු 7ක් හෝ 8ක් ඇති මම හිතන්නේ. නැවතුනේ දුටුගැමුණු එකේ. එකේ එකදිගට කාමර තියනවා. අපි කාමර කීපයක් ගත්තා. පහුවදා උදේ කට්ටිය එළියේ තියන කුස්සියේ කෑම හදනවා. මම මොකක් හරි හේතුවකට ආයේ කුස්සියේ ඉඳන් කාමරයට යන්න අවා තනියම. මට දැන් කාමරය හොයාගන්න බැරුව වෙන කාමරයක දොරක් ඇරලා ඇතුලට ගියා. එකේ ඇතුලේ හිටපු කට්ටිය පුදුමෙන් වගේ මාදිහා බලන් හිටියා. මම බයවෙලා ආපසු කුස්සියට දුවගෙන ගියා. මොන හේතුවකටද මන්දා අදටත් මට ඔතනින් යනකොට ඔය සිද්දිය මතක් වෙනවා. වෙලා අවුරුදු 13ක් විතර උනාට කවදාවත් අමතක වෙන්නේ නැහැ
මේක නම් උනේ ළඟදි දවසක.ඒත් කවදාවත් අමතක වෙන්නෙ නෑ කියල ෂුවර් නිසා මෙතන දානවා.මගෙ කෙල්ලට පූසො දෙන්නෙක් හිටියා.අම්මයි දුවයි.කෙල්ල සැලකුවේ දරුවන්ට වගේ.මේ අම්මා(එයාට කීවෙ මැණිකෙ කියලා)අසනීප වෙලා නැති උනා.ඒ වෙද්දි කොවිඩ් නිසා මාස හයක් කෙල්ල බලන්න යන්න විදියක් නැතුව ඉඳලා ඉඳලා මාත් එහෙ ගිහින් හිටියේ.මැණිකෙ මැරුනේ රෑ එකොලහට විතර.මම මේකෙ ත්‍රෙඩ් එකකුත් දැම්මා හොඳ වෙට් කෙනෙක් අහලා.ඒත් බේරගන්න බැරි උනා.මුලු ගෙදරම මල ගෙයක් වගේ.ඉතින් ඔන්න දවස් දෙකක් ගියා.එදා රෑත් මම වතුර බොන්න කුස්සියට ගියාම පූසෙක් අමාරුවෙන් කෑගහනව ඇහුනා.මම දොර ඇරල බැලුවම අර අම්මගෙ දුව(එයාගෙ නම සීනු)වත්තෙ ඉඳන් මං ළඟට දුවගෙන ඇවිල්ලා මගෙ කකුල් දෙක උඩට වැටුනා.මට තේරුනා මොකක් හරි වෙලා කියලා.මම ටක් ගාල එයාව වඩා ගත්තා.ඒතකොටම එයාට කක්කයි චුයි ගියා.එහෙම ගියා කියන්නෙ ගොඩක් වෙලාවට ඒ සතා ජීවත් වෙන්නෙ නෑ.කොහොම උනත් මමයි කෙල්ලයි පුලුවන් ඉක්මනට සතාව අරන් ගියා වෙට් ගාවට.ඩොක්ටත් පුලුවන් දේ කරා.ඒත් එයා නැති උනා.දවස් දෙකක් ඇතුලත සත්තු දෙන්නම මැරුනා.සත්තුන්ට ආදරේ කරන කෙනෙක්ට ඒක කියාගන්න බැරි තරම් දරුණු අත්දැකීමක්.මුලු ගෙදරම මල ගෙයක් වගේ.කෙල්ලගෙ අප්පච්චී ටිකක් තද ගතිගුණ තියෙන කෙනෙක්.එයත් අයිනකට වෙලා ඇස් දෙක ඇඟිලි වලින් මිරිකගන්නවා දැක්කා මම.මේකෙ මට මතක හිටිනම දේ මේක නෙවෙයි.සීනු ටිකක් අහංකාර සතෙක්.කෙල්ලගෙ අතට ඇරෙන්න වෙන කිසි කෙනෙක් අතට ගියෙ නෑ කවදාවත්.මා එක්ක ඕන සතෙක් පොඩි වෙලාවක් ඇතුලත ෆිට් වෙනවා.ඒත් සීනු කවදාවත් මා එක්ක ෆිට් උනේ නෑ.කොච්චර ආදරේ කරත්,හුරතල් කරත් මගෙ අතට ආවෙ නෑ.ඒත් එදා අන්තිම මොහොතෙ මම එයාව අතට ගත්තම එයා මගෙ අත ලෙවකෑවා බන්.ලෙවකාල මගෙ මූණ දිහා බැලුවා අමාරුවෙන්.මගෙ අතට නොආවට එයා දැනගෙන ඉඳල තියෙනව මම එයාට ආදරේ බව.එයත් මට ආදරේ කරන්න ඇති පෙන්නුවේ නැති උනාට.මේ සිද්ධිය එදා ඉඳන් අද වෙනකම් මට ලක්ෂ වාරයක් මතක් වෙන්න ඇති.ඉස්සරහටත් මතක් වෙයි.හිතේ අමාරුවටම තමා ලීවෙත්.දිග උනාට සොරි වෙන්න ඕනේ.
)



ආයි ඒ අක්කලව දැක්කේ නැද්ද?මේ සීන් එක උනේ මම දෙක වසරෙදි..අපි නෑදෑ වෙන ගෙදරක ගියා වෙඩින් එකකට..අම්මලා එක්ක වෙඩින් එකට දවස් දෙකකට කලින් වගේ ගියේ උදව් වෙන්න.. හිටිය අපේ වයස සෙට් එකත් එක්ක හැංගි මුත්තම් ගැහුවා එක එක සෙල්ලම් කරා දවසෙම..මම පිස්සු හරකා වගේ කාමරේක දොර ඇරගෙන හැන්ගෙන්න ගියා..ටහිකේ අක්කල වගයක් ඇදුම් මාරැ කරනවා මම හිතන්නේ අක්කලා දහය වසර වගේ කෙල්ලෝ පස් දෙනෙක් හිටියා.එක කෙල්ලෙක් හිටියා පෑන්ටියයි බ්‍රා එක දාගෙන.එක කෙල්ලෙක් බ්‍රා එක පටිය දාගෙන විතරයි ගෙඩි දෙක එලියේ..ඇවිල්ලා මගේ කනෙන් අල්ල ගත්තා, අල්ලගෙන ඇහුවා තවත් කාමරවලට තට්ටු කරන්නේ නැතුව එනවද ඇහුවා..
මම එක පාරට ඇහුවා ගෙඩි දෙක පෙන්නලා මේ මොකද්ද කියලා මට එහෙම එකක් නෑනේ මුන් සේරම හිනා වුනා එක පාරට.. හිනා වෙලා ලොකු උනාම ඒවි කියලා කනෙන් ඇදලා එලියට දැම්මා..
එදා දවසෙම මාරම කුතුහලයෙන් හිටියේ..
කුක්කු දෙකක් දැක්ක පලවෙනි වතාව ඇස් දෙක පියාගෙන මතක් කරොත් ඒ දැක්ක විදියටම මැවෙනවා..ලොකුත් නෑ පොඩිත් නෑ..
dan e akkala ubawa dekkama lajjawen abarenawadaමේ සීන් එක උනේ මම දෙක වසරෙදි..අපි නෑදෑ වෙන ගෙදරක ගියා වෙඩින් එකකට..අම්මලා එක්ක වෙඩින් එකට දවස් දෙකකට කලින් වගේ ගියේ උදව් වෙන්න.. හිටිය අපේ වයස සෙට් එකත් එක්ක හැංගි මුත්තම් ගැහුවා එක එක සෙල්ලම් කරා දවසෙම..මම පිස්සු හරකා වගේ කාමරේක දොර ඇරගෙන හැන්ගෙන්න ගියා..ටහිකේ අක්කල වගයක් ඇදුම් මාරැ කරනවා මම හිතන්නේ අක්කලා දහය වසර වගේ කෙල්ලෝ පස් දෙනෙක් හිටියා.එක කෙල්ලෙක් හිටියා පෑන්ටියයි බ්‍රා එක දාගෙන.එක කෙල්ලෙක් බ්‍රා එක පටිය දාගෙන විතරයි ගෙඩි දෙක එලියේ..ඇවිල්ලා මගේ කනෙන් අල්ල ගත්තා, අල්ලගෙන ඇහුවා තවත් කාමරවලට තට්ටු කරන්නේ නැතුව එනවද ඇහුවා..
මම එක පාරට ඇහුවා ගෙඩි දෙක පෙන්නලා මේ මොකද්ද කියලා මට එහෙම එකක් නෑනේ මුන් සේරම හිනා වුනා එක පාරට.. හිනා වෙලා ලොකු උනාම ඒවි කියලා කනෙන් ඇදලා එලියට දැම්මා..
එදා දවසෙම මාරම කුතුහලයෙන් හිටියේ..
කුක්කු දෙකක් දැක්ක පලවෙනි වතාව ඇස් දෙක පියාගෙන මතක් කරොත් ඒ දැක්ක විදියටම මැවෙනවා..ලොකුත් නෑ පොඩිත් නෑ..

දැක්කා දැක්කා දැන් බැදල ළමයි ඉන්නවාආයි ඒ අක්කලව දැක්කේ නැද්ද?

ගිය අවුරැද්දේ හම්බුනා..අහන්නත් හදලා අක්කේ තාම ලොකු උනේ නෑ නේ කියලා..ආයිත් නිකන් හිටියා..dan e akkala ubawa dekkama lajjawen abarenawada![]()






කොලේ මොකද්ද තිබ්බෙTawa 1k Matak una, Ekath Hondatama mataka 1k..
Etakota 3 wasare, Class 1ke hondama eka mama.. teacher hama wadetama yawanne mawa.. dawask Teacher podi thunduwak deela qa,
'Bell 1 gahana uncle hitiyoth ekkan enna, pora natnam me kole anith pantiye teacherta denna" kiyala...
Mama kale kelinma Eha pantiye teacher hoyan giya, ae teacher hoyaganna bari una, eta passe aye class 1ta enakota bell 1 ghana uncle hitiya, mama uta ara thunduwa dunna teacher dunna kiyala... Utata wire una me mokakda me kiyala, pora math ekka teacher langata awit thunduwa pennuwa..
Teacherge muna mata ada wage matakai ratu una, ae ekkama Toool gaala kanata 1k dunna mage...
Passe kaale oka matak wenakota tamai mata terune, mama teacher qa 1 hondatama patalawagena neda kyla...![]()