"හිතේ කෙටු ටැටු"

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ගන්ධබ්බ

    මං උපදින්න බලාගෙන
    ඉන්නවා
    ඉන්නවා
    ඉන්නවා
    ඉන්නවා

    උං උපත් පාලන
    ගන්නවා
    ගන්නවා
    ගන්නවා
    ගන්නවා
    Mekanan Patta :cool::rofl:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    weralu seen eka therune na ban.matanam tube light. :(:(

    ඇඹුල් දේවල් ගෑනු කන්න කැමති ළමයි හම්බ වෙන්න ඉන්නකොට
    මේ ගැනිට ඕනේ ළමයෙක හදන්න
    ඒත මේ මනුස්සය ටිකක් වයසයි
    ඒක නිසා ළමයි හදන්න වැඩි කැමැත්තක් නෑ
    වෙරළු මල් වල සුවද=බඩු (semen) වල සුවද
    :yes:නාකි උනත් බඩු යනවනේ වෙරළු මල් පිපුනට කියල අදහස් කරන්නේ එකයි:yes:
     
    • Like
    Reactions: olu bakka

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,732
    23,406
    113
    ඇඹුල් දේවල් ගෑනු කන්න කැමති ළමයි හම්බ වෙන්න ඉන්නකොට
    මේ ගැනිට ඕනේ ළමයෙක හදන්න
    ඒත මේ මනුස්සය ටිකක් වයසයි
    ඒක නිසා ළමයි හදන්න වැඩි කැමැත්තක් නෑ
    වෙරළු මල් වල සුවද=බඩු (semen) වල සුවද
    :yes:නාකි උනත් බඩු යනවනේ වෙරළු මල් පිපුනට කියල අදහස් කරන්නේ එකයි:yes:

    Thanks මචන්.දැනුයි තේරුනේ. Rep4+
     

    nishuek

    Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    පමා වී ආ වසන්තය

    මම
    හීතලෙන්
    බැට කකා
    ඉන්නකොට
    මහ රෑ තට්ට
    තනියම


    ඔයා
    දුම් දමන
    උණුම උණු
    කොපී කොප්පයක්
    හාදාගෙන
    බලා හිටි බව
    මං දන්නෙ
    පස්සෙ


    එතකොට
    හොදටෝම
    ඇල්වෙන්න
    නිවිලා
     

    nishuek

    Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    බලාපොරොත්තුව

    නොහිතුවට
    අපි
    ඔක්කොම
    ටොම්ලා


    හැමදාම
    ජෙරී
    පසෙසෙන්
    පන්නන
     

    nishuek

    Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    මේ ගසේ බොහෝ

    මේ
    ගසේ
    බොහෝ
    ගෙඩි
    තිබුනට
    එකක්වත් නෑ අපට


    වැඩිය
    කඩන
    නරක
    ලමයි
    දැන් රටේ එමට

     

    nishuek

    Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    මුලාව

    ආදරේ
    හරි
    දීශා
    පෙන්නූ
    මාලිමාව
    කරන්නෙම
    බොරු
    දැං


    ඉතිං
    මං
    හැමදාම
    අතරමං

     

    nishuek

    Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    UP DATING.....
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif