හිතේ තියන දුකට පොස්ට් කරේ මචන්. බම්ප් එප

rombo

Well-known member
  • Sep 4, 2009
    2,232
    167
    63
    හිතේ තියන දුකට පොස්ට් කරේ මචන්. බම්ප් එප

    අරදරේ කරපන් උබගෙ කෙල්ලට උබට පුලුවන් තරම්..

    සතුටු කරපන් එයාව උබට පුලුවන් තරම් හොදින්...

    එයගෙ සතුට උබේ සතුට කර ගනින්.. හැබැයි කවදාවත් උබ අදරේ කරන තරම් එයා උබට අදරේ කරාවි කියලා හිතන්න එපා.... එහෙම හිතලා එහෙම අදරේ බලාපොරොත්තු වෙන්න එපා.... මොකද කවදා හරි උබලටත් තෙරේවි උබ හිතපු තරම් එයා උබට අදරේ කරලා නැහැ කියලා... එදාට උබලත් මම වගේ දුක් වෙවි.. එක හරිම අමාරු අත්දැකීමක්.. එත් අදරේ කරපන් එකි උබට අදරේ නම් උබ තරම් අදරේ නැතත්...



    හිතේ තියන දුකට පොස්ට් කරේ මචන්. බම්ප් කරන්න ඔන නැහැ
     
    • Like
    Reactions: ශ්‍රී

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe

    ගෑණු ජාතිය
    ජරා ජාතිය
    පු* ඇරලා
    එලෝ දාපිය...

    කොහෙද ඉස්සර මිනිස්සුන්ට තේරුන හරුපෙ උබලට තාම තේරෙන්නෑනෙ :baffled: :P
     
    • Like
    Reactions: dimuthmike

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,921
    9,741
    113
    කෙල්ලොන්ට ආදරේ කරනවට වඩා හොදයි බලු පැටියෙක්ට ආදරේ කරන එක..ඌ ආයේ උබව දාලා යන්නේ නැහැ මැරෙනකන්ම.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තමන්ට තමන් තරම් පිට එකෙක් කොහොමත් ආදරේ කරන්නෑ තමා යකෝ.. ඕක උඹට මෙච්චර කල් නොතේරිච්ච එකනේ දුක.. චැහ්..
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔව්වා ඔහොම තමයි බං. ජීවිතේ කවදා හරි තැනකට ගිහින් ආපස්සට හැරිලා බලද්දි හිතට සතු‍ටු වෙන්න පුලුවන් වෙන්නේ ඔය අමිහිරි මතකයන් තමයි බං. හැබැයි එදාට උඹ උඹේ ගමන ගිහින් තියෙන්න ඕනේ.

    මේ සිදුවීම නිසා උඹේ ජීවිතේ නාස්ති කරගන්නේ නැතිව.
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    තමන්ට තමන් තරම් පිට එකෙක් කොහොමත් ආදරේ කරන්නෑ තමා යකෝ.. ඕක උඹට මෙච්චර කල් නොතේරිච්ච එකනේ දුක.. චැහ්..
     

    damithcpu

    Member
    Feb 11, 2013
    408
    22
    0
    math oya katta kaawa. eki hituwe mama beela karala jeewithe nasthi kara gani kiyala. passe job eka set wela norway giyama menna dala giya eki balli wage passen awe.. mama ganan gatte na, dan oya enne thawa ekek ekka.
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ane mnda bn..oya duka danna hinda thama man thanikada..bayai bn kellek diha balannawath...
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ජීවිතේ කවදා හරි තැනකට ගිහින් ආපස්සට හැරිලා බලද්දි හිතට සතු‍ටු වෙන්න පුලුවන් වෙන්නේ ඔය අමිහිරි මතකයන් තමයි බං
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    තමන්ගෙ අම්ම විතරයි ගෑනියෙක් හැටියට කොන්දේසි විරහිතව තමන්ට ආදරේ කරන්න ඉන්නේ. ඒ නිසා වෙන ගෑනුන්ගෙන් ඒ වටිනා දේ බලාපොරොත්තු වෙන එක තමා අවුල
     

    L-Smoker

    Member
    තමන්ගෙ අම්ම විතරයි
    ගෑනියෙක් හැටියට කොන්දේසි විරහිතව තමන්ට ආදරේ කරන්න ඉන්නේ.
    ඒ නිසා වෙන ගෑනුන්ගෙන් ඒ වටිනා දේ බලාපොරොත්තු වෙන එක තමා අවුල

     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අදරේ කියන්නේ අනිත් හැම දේම වගේ වෙනස් වනසුලු දෙයක්.

    ආදරේ කරන කලේ හරියට අදරේ කරලා. ආදරේ නැති උනාට පස්සේ යථාර්තවාදිව හිතල ජිවිතේ ඉස්සරහට යන එකයි කරන්න ඕනේ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අදරේ කියන්නේ අනිත් හැම දේම වගේ වෙනස් වනසුලු දෙයක්.

    ආදරේ කරන කලේ හරියට අදරේ කරලා. ආදරේ නැති උනාට පස්සේ යථාර්තවාදිව හිතල ජිවිතේ ඉස්සරහට යන එකයි කරන්න ඕනේ.



     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සැබෑ ආදරය යනු නත්තල් සීයා වැනිය
    සියල්ලන්ම දන්නා මුත්,
    ප්‍රායෝගිකව එවැන්නක් නැත..
    :yes::yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ආදරය යනු නත්තල් සීයා වැනිය සියල්ලන්ම දන්නා මුත්,

    ප්‍රායෝගිකව එවැන්නක් නැත..

    :yes::yes: