Jobak karapan.oya frerlance magul part time karahan.
Charlie tikk gahapan
Charlie tikk gahapan
අනුරාධපුරේ නේද ඉන්නවා කිව්වේ? සති අන්තයේ ආගමික ස්ථානවල තියෙන වැඩසටහන්වලට සහභාගී වෙන්න පුලුවන්.
තුඃ නොදකින්Laga thiyena wagaaa lidakata panala athe maru karaganin pons.
එතකොට කොහොමද දුක නැති වෙන්නෙ![]()
එකම විසඳුම..හිතේ තියෙන දුක නැති කරගන්න විදියක් කියපල්ලා කෝ
පට්ටම අප්සට් මේකේ ටිකේ
හිතේ තියෙන ඩේ කියන්න කියලා කෙනක් නෑ මට
සල්ලි ප්‍රශ්න නම් නමේ වෙන වෙන දේවල්
මේ ආණ්ඩු ක්‍රමය උබල වගේ උන්ට හරියන්නේ නෑ. උබට ඕන රජෙක්. දුක අහලා හිත හදන නායකයෙක්. 2025 දියසෙන් පහළවෙනවා සත්තයිමම UNP නමේ බන් මම කාටවත් කඩේ යන්නේ නෑ බන් උබලා හිනා වෙන නිසා නොකිව්වේ කලින්
මම රනිල් ට ලියුම් දැම්මා බන් 2015 මට රස්සාවක් හොයලා දෙන්න කියලා ඒ කාලේ තිබ්බ අසරණ කමට කිසිම උදව්වක් කරේ නෑ
සිරිසේන ට දැම්මා බන් ගානකට ගත්තේ නැහැ එක පාරක් නමේ 3-4 පාරක් දැම්මා මම ආණ්ඩුවේ රස්සා නමේ බන් Pvt තැනකින් හොයලා දෙන්න කියලා දැම්මේ කරේ නැ බන් , ලොකු රස්සා නමේ බන් පොඩි එකක් හොයල ඉල්ලුවේ. නළ ලිද කැඩිලා මම thread දැම්මා මතක ද ? ඒ කාලේ මම UNP ඇමති කෙනක් ට කිව්වා ඌ මට කිව්වා ඔයාට උදව් කරාම අපිට වෙන පක්ෂ වල ජන්ද ගන්න බෑ කිව්වා. උබ හිතනවා ද මම UNP එකට කඩේ යනවා කියලා තාමත් ?
අනුරාධපුරේ නේද ඉන්නවා කිව්වේ? සති අන්තයේ ආගමික ස්ථානවල තියෙන වැඩසටහන්වලට සහභාගී වෙන්න පුලුවන්.
මේක try කරල බලපන් මටනම් හරියනවා ඔය වැඩේනිසංසල ආගමික ස්ථානයකට හවසට ගිහින් ටිකක් ඉන්න නැත්තම් මුහුදු වෙරළකට ලස්සන තැනකට යන්න. ප්‍රශ්න ඕනෑ වට වඩා ඔලුවට් ගන්න එපා ප්‍රශ්න නැති උන් මේ සක්වල කොහෙවත් නැහැ