හිතේ තියෙන දුක නැති කරගන්න විදියක් කියපල්ලා කෝ

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අනුරාධපුරේ නේද ඉන්නවා කිව්වේ? සති අන්තයේ ආගමික ස්ථානවල තියෙන වැඩසටහන්වලට සහභාගී වෙන්න පුලුවන්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    අනුරාධපුරේ නේද ඉන්නවා කිව්වේ? සති අන්තයේ ආගමික ස්ථානවල තියෙන වැඩසටහන්වලට සහභාගී වෙන්න පුලුවන්.

    එතකොට කොහොමද දුක නැති වෙන්නෙ :oops:
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    එතකොට කොහොමද දුක නැති වෙන්නෙ :oops:

    මම ඉස්සර ගොඩක් depress වෙලා ඉන්න කාලවල පන්සලේ සති අන්තේ තියෙන බෝධි පූජා වලට එහෙම ගිහින් තියෙනවා. ගිහින් මල් පහන් පූජා කරලා බෝධි පූජාවට ඉඳලා ආවම හිතේ දුක අඩුවෙලා සැහැල්ලුවක් දැනෙනවා.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    හිතේ තියෙන දුක නැති කරගන්න විදියක් කියපල්ලා කෝ

    පට්ටම අප්සට් මේකේ ටිකේ

    හිතේ තියෙන ඩේ කියන්න කියලා කෙනක් නෑ මට

    සල්ලි ප්‍රශ්න නම් නමේ වෙන වෙන දේවල්
    එකම විසඳුම.. :yes: :yes: :yes:

    AL5GRJUv8399i1lRtmyuNy-4QwR34uiFXSF3ym1tH-Sk=s900-c-k-c0x00ffffff-no-rj
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    දුක නැති කරගන්න ක්‍රම නෑ එහෙනම් ඉතිං බුදු වෙන්න ඕන. කරන්න ඕන දුක අමතක කරලා දුකේම ඇලිලා ගැලිලා ඉන්නේ නැතුව ජිවත්වෙනන් හුරුවෙන එක ඒක කරන්න නම් තමන්ට ඒක ගැන අවංක උවමනාවක් තියෙන්න ඕන . සිද්ද වෙච්ච දේවල් ගැනවත් සිද්ද වෙන්න තියෙන දේවල් ගැනවත් හිත හිත තැවෙන්නේ නැතුව පුළුවන් තරම් මේ මොහොතේ ජිවත් වෙන්න බලන්න
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මම UNP නමේ බන් මම කාටවත් කඩේ යන්නේ නෑ බන් උබලා හිනා වෙන නිසා නොකිව්වේ කලින්
    මම රනිල් ට ලියුම් දැම්මා බන් 2015 මට රස්සාවක් හොයලා දෙන්න කියලා ඒ කාලේ තිබ්බ අසරණ කමට කිසිම උදව්වක් කරේ නෑ
    සිරිසේන ට දැම්මා බන් ගානකට ගත්තේ නැහැ එක පාරක් නමේ 3-4 පාරක් දැම්මා මම ආණ්ඩුවේ රස්සා නමේ බන් Pvt තැනකින් හොයලා දෙන්න කියලා දැම්මේ කරේ නැ බන් , ලොකු රස්සා නමේ බන් පොඩි එකක් හොයල ඉල්ලුවේ. නළ ලිද කැඩිලා මම thread දැම්මා මතක ද ? ඒ කාලේ මම UNP ඇමති කෙනක් ට කිව්වා ඌ මට කිව්වා ඔයාට උදව් කරාම අපිට වෙන පක්ෂ වල ජන්ද ගන්න බෑ කිව්වා. උබ හිතනවා ද මම UNP එකට කඩේ යනවා කියලා තාමත් ?
    මේ ආණ්ඩු ක්‍රමය උබල වගේ උන්ට හරියන්නේ නෑ. උබට ඕන රජෙක්. දුක අහලා හිත හදන නායකයෙක්. 2025 දියසෙන් පහළවෙනවා සත්තයි ❤️
     
    • Wow
    Reactions: Solo Rider

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,808
    113
    Colombo, Sri Lanka
    නිසංසල ආගමික ස්ථානයකට හවසට ගිහින් ටිකක් ඉන්න නැත්තම් මුහුදු වෙරළකට ලස්සන තැනකට යන්න. ප්‍රශ්න ඕනෑ වට වඩා ඔලුවට් ගන්න එපා ප්‍රශ්න නැති උන් මේ සක්වල කොහෙවත් නැහැ
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,370
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    @Nadun26 මේකෙ උඹව පර්සනලි දන්න අය නෑ නෙ.. ඒක නිසා උඹේ ප්‍රශ්ණෙ දාපන් ත්‍රෙඩ් එකක.. එතකොට හිතහොඳ උන් කිහිප දෙනෙක් හරි උඹේ හිත හදයි.. අඩුම තරමෙ උඹේ හිතේ තියෙන බර සැහැල්ලු වෙයි.. සමහරු හිනා වෙයි.. ගණන් ගන්න එපා.. බලපං අනුරාධ.. උගෙ පූස් පෝතකයට බඩේ කැක්කුමක් හැදුනත් ත්‍රෙඩ් දෙකක්වත් අඩුම තරමෙ දානවනෙ.. අනිත් එක උගේ පෞද්ගලික විස්තර බහුතරයක් මේකෙ උන් දන්නවා.. එහෙවු එකේ ඌට වගේ වගක් නෑ නෙ.. ඒ වගේ උඹත් එච්චර හිතන්නෙ නැතුව උඹේ ප්‍රශ්ණෙ කියපං.. තාමත් මේ කිරිය 100%ක් ම වල් වැදිල නෑ.. සහෝදරත්වය තියෙනවා..
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    අනුරාධපුරේ නේද ඉන්නවා කිව්වේ? සති අන්තයේ ආගමික ස්ථානවල තියෙන වැඩසටහන්වලට සහභාගී වෙන්න පුලුවන්.
    නිසංසල ආගමික ස්ථානයකට හවසට ගිහින් ටිකක් ඉන්න නැත්තම් මුහුදු වෙරළකට ලස්සන තැනකට යන්න. ප්‍රශ්න ඕනෑ වට වඩා ඔලුවට් ගන්න එපා ප්‍රශ්න නැති උන් මේ සක්වල කොහෙවත් නැහැ
    මේක try කරල බලපන් මටනම් හරියනවා ඔය වැඩේ
     
    • Love
    • Like
    Reactions: EKGuest and NRTG