හිතේ දුකෙන් දාන්නේ

astrin

Well-known member
  • Oct 9, 2022
    536
    654
    93
    උබ අමාරුවෙන් නන් ඉගෙන ගත්තෙ ගෙදර අයට උබට වියදන් කරන්ඩ සල්ලි හරියට නැත්ත්න් උබ සතුටු වෙයන් කැම්පස් යන්න බැරි උන එකට එහෙම ඒකට ගිහින් වැඩක් නෑ. උබ අද ඉන්න තැන ගැන සතුටු වෙයන්
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඵල පකයා බොරු කියන්නෙ නැතිව,
    ලංකාවෙ වගේ රටක ඔහොම පවුලක ඉපදිච්ච එකෙක් ඩ්‍රීම් ජොබ් අතෑරලා ඊට වැඩිය හොද පඩිවලට ආසාවෙන් යන්නෙ.
    උබ ඒලෙවලුත් කෙලවගෙන හරිහමන් රස්සාවකුත් නැතිව ඉන්න එකෙක් කියලා පේනවා. කොරියාවත් පලයන් 30ට අඩුනම් නැත්තන් ගොඩ ඒමක් නෑ

    මූ බයෝ කරලා දොස්තර වෙන්න බැරුව දැන් කොරියාවෙ සල්ලි හොයන එකෙක් වෙන්න ඕන.
    දොස්තර කෙනෙක්ට වගේ සමාජ පිළිගැනීම නැති නිසා දැන් අඩනවා 😆
     
    • Like
    Reactions: Chamithacc

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මූ බයෝ කරලා දොස්තර වෙන්න බැරුව දැන් කොරියාවෙ සල්ලි හොයන එකෙක් වෙන්න ඕන.
    දොස්තර කෙනෙක්ට වගේ සමාජ පිළිගැනීම නැති නිසා දැන් අඩනවා 😆
    කියන කතාවෙ විදියට ඒවගේ
     
    • Like
    Reactions: Chamithacc

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    යකෝ ආතල් එකට දැම්මේ ඔච්චර සිරියස් ගන්න එපා. 🫣🫣🫣
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    ඕවා ඔහොම තමයි බන්.මට 1 st shy එකෙන් කැම්පස් ඇවිල්ල ගියේ නැහැ 2nd එකේ ලොකු ගේමක් ගහනව කියල.පස්සේ මට කාලකන්නි ලෙඩක් හැදුන.ඔක්කොම වතුරේ.ඒ උනාට ආපහු වැරදි වුන තැන් අඩුපාඩු හදා ගෙන ගොඩ යන්න තමා ට්‍රයි එක දෙන්නේ.:yes:
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    සල්ලි වලින් මාසෙට මගේ ඩ්‍රීම් ජොබ් එක කරනවාට වඩා මම හොයනවා. දැනට.

    🔴 Live from OP's home​

    face crying GIF
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ඕවා ඔහොම තමයි බන්.මට 1 st shy එකෙන් කැම්පස් ඇවිල්ල ගියේ නැහැ 2nd එකේ ලොකු ගේමක් ගහනව කියල.පස්සේ මට කාලකන්නි ලෙඩක් හැදුන.ඔක්කොම වතුරේ.ඒ උනාට ආපහු වැරදි වුන තැන් අඩුපාඩු හදා ගෙන ගොඩ යන්න තමා ට්‍රයි එක දෙන්නේ.:yes:
    dan vayasa keeyada? dan moko karanne?
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,620
    1
    51,339
    113
    ප*යාගල
    sorry.com
    A/l කරලා මේ අව්රුද්දට. අව්රුදු 8ක් වෙනවා.
    මම කරන්න දැනගෙන හිටපු එකම දේ ආස කරපු දේ ඉගෙනගන්න එක විතරයි. ඒත් A/l වල මට ඕන කරපු රිසාල්ට් එක ගන්න බැරි වුණා.

    මගේ ඩ්‍රීම් ජොබ් එක පොඩි කාලේ ඉඳන්ම කරන්න හදපු දේ කරන්න බැරි වුණා. මගේම වරදින් බොළඳ කමින්කොන්ද පණ නැති කමින් .

    අම්මා.මට කිව්ව එකම දෙයක් මතක් වෙනවා ඔය බොරුව කරලා රැවටෙන්නේ ඔයාම විතරයි.

    අපිට සල්ලි තිබ්බේ නැහැ ප්‍රයිවට් දීග්‍රි යක් කරන්න . අම්මලා දෙන්න පුළුවන් උපරිම කරා. මම ඒක දැන දැන ම ජිවිතේ කාලකන්නි කරත්තා. දැන් තියෙන ප්‍රශ්න ඔක්කෝටම මුල එක.

    පපුව පලාගෙන යනවා බන් දැන්.
    සල්ලි වලින් මාසෙට මගේ ඩ්‍රීම් ජොබ් එක කරනවාට වඩා මම හොයනවා. දැනට.

    හැබැයි මම වැඩ කරන හැම මොහොතක් ම මැරී මැරි උපදිනවා. ඇයි මම මහන්සි වෙලා වැඩ කරේ නැත්තේ කියලා.
    ඉතින් ආයෙ AL කරමුකෝ.මමත් AL fail පලවෙනි පාර.දෙවනි පාරක් කරන්න තියා අපිට හරියට කන්නවත් තිබුනෙ නෑ. මම සේරම අතැරලා ජොබ් එකක්ට ගියා.ආයෙ AL කරේ අවුරුදු 9 කට පස්සෙ. ගානට c2 දාගත්තා දැන් HND එකක් කරනවා.

    අතාරින්න එපා බන් ආයෙ කරමු.හැමෝටම පොඩි කාලෙ රන් හැදි හම්බෙන්නෙ නෑ
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    පොඩ්ඩක් වටපිට බලපන්. ප්‍රශ්ණ කියන්නෙ ඕවට නෙමෙයි. උබලට නිකන් ඉන්න බැරිව ආතල් එකට ප්‍රශ්ණ හදාගන්න හදනව(n)