හිතේ බය ගතියට මොකක් ද මචන් පිලියම ????

dimu999

Member
Dec 9, 2010
1,608
123
0
somewhere in this earth.
හිතේ බය ගතියට මොකක් ද මචන් පිලියම ????

හිතේ බය ගතියට මොකක් ද මචන් පිලියම ????

මිහිහෙක්ගෙ හිතේ ඈතිවන බය නෑති කර ගන්නේ කොහොමඩ මචන්,,,,

…මචන් මට මේකට ස්තිර සාර පිලියමක් ඔනේ....
 
Last edited:

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    බොහොම ස්තූති මචන්... මම මොන වගෙ භාවනාවක් ද ඉස්සෙල්ලම පටන් ගන්නේ.....
    මට එහෙම ලොකු දැනුමක් නෑ මචන්, නමුත් බුදුහාමුදුරුවොත් පටන් ගත්තේ ආනපානසති භවනාව නිසා ඒක සාර්ථක ආරම්ඹයක් වෙයි කියලා අහලා තියෙනවා...
     

    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    මට එහෙම ලොකු දැනුමක් නෑ මචන්, නමුත් බුදුහාමුදුරුවොත් පටන් ගත්තේ ආනපානසති භවනාව නිසා ඒක සාර්ථක ආරම්ඹයක් වෙයි කියලා අහලා තියෙනවා...


    මචන් බොහොම ස්තූති උබටත්....
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හොල්මන් කියල වහපු දෙයක් තියනවා..ඒක ඇරල ඇත්ත පොඩ්ඩක් බලන්න.. තියෙන ලොකු බය අඩු වෙයි..
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,683
    17,865
    113
    මම හොල්මන් අවතාර කියන දේවල් වලට ...බයක් ටියෙන්ව...

    මචං මමත් ඉස්සර සමහර දවසට හීනෙන් බයවෙලා කෑගහගෙන නැගිටිනවා...දවසක් හාමුදුරු නමක් සුරයක් දුන්නා...එදා ඉන්දලා තාම එක දවසක්වත් හීනෙන් බය උනේ නෑ...දැන් අවුරුදු 3ක් වගේ වෙනවා.කොහොම උනත් මම හොල්මන් අවතාරනම් තවම දැකලා නැති නිසා විස්වාස කරන්නෙ නෑ..
    .
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    mama umbata sthira wisandumak dennam. habayi umba mata kiyanna ona umba religion eka believe karanawada, miracles believe karanawada, umbe danata lokaya gena thiyana adahas wenas karaganna kemathida kiyala. baya nethi karaganna eka simple.
     

    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.

    මචං මමත් ඉස්සර සමහර දවසට හීනෙන් බයවෙලා කෑගහගෙන නැගිටිනවා...දවසක් හාමුදුරු නමක් සුරයක් දුන්නා...එදා ඉන්දලා තාම එක දවසක්වත් හීනෙන් බය උනේ නෑ...දැන් අවුරුදු 3ක් වගේ වෙනවා.කොහොම උනත් මම හොල්මන් අවතාරනම් තවම දැකලා නැති නිසා විස්වාස කරන්නෙ නෑ..
    .

    හොල්මන් කියල වහපු දෙයක් තියනවා..ඒක ඇරල ඇත්ත පොඩ්ඩක් බලන්න.. තියෙන ලොකු බය අඩු වෙයි..

    Macho amanussa biyata wenama pirith thiyenawa. ewa sadden dapan gedaratama ahenna :yes::yes:

    sthuthii... machanla... :)
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    hari mama umbawa aaye contact karannam passe. dawas deka thunakin. ethakam ekak wishwasa karapan. miracles kiyala deyak ne. daval thiyana dema thamayi re thiyenneth. ithuru okkoma api mawagaththu eva.
    umbata awashya wenne honda consultation ekak saha systematic therapy ekak. okata ehe mehe nogihin hitapan man katha karanakam. :D
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    බය කියන එක සාමාන්‍ය දෙයක්, හැමෝම මොකක් හරි දෙකට බයයි. බය නෑ කියල කිව්වට හැමෝගෙම හිත් ඇතුලෙ මොකක් හරි දේකට බයක් තියනවා. සමහරු උස තැන් වලට බයයි. සමහරු ගින්දරට බයයි. සමහරු වතුරට බයයි. හොල්මන් අවතාර වලට බය කට්ටියත් ඉන්නව.ලෝකෙ ගොඩක් දෙනෙක් මැරෙන්න තියන බයටත් වඩා මකුලුවන්ට බයයිලු. 100% නැති කරන්න අමාරුයි. ඒත් අඩු කරන්න පුලුවන්. මුලින්ම හිතේ විස්වාසයක් ඇති කරන්න ඕනෙ. හොල්මන් වලට බය නම් පන්සලේ හාමුදුරුවන්ට කියල හොඳ පිරිත් නූලක් බැඳ ගන්න. ඊට පස්සෙ විස්වාස කරන්න ඕනෙ ඒ බැඳපු පිරිත් නූල නිසා හොල්මන් වලින් තමාට හානියක් වෙන්නෙ නෑ කියල. යටගිය සිද්ධියක් සම්බන්ධ බයක් නම් තියෙන්නෙ, මානසික උපදේශකයෙක් හම්බ වෙන්න. පොඩි අභ්‍යාස ටිකක් කරල බය අඩු කරගන්න පුලුවන්. මුලින් pink panther කියපු විදිහට භාවනාවත් හොඳ දෙයක්. ඒත් මූලිකම දෙය භාවනාව තුළින් බය නැති වෙනව කියන විස්වාසෙ ඔලුවෙ තියෙන්න ඕනෙ. නැත්තම් කොච්චර කලත් වැඩක් නෑ.