හිතේ_තියෙන_බරක්....
හැමදාම ත්රෙඩි දාන එකේ හැමදාම වගේ හිතේ තියෙන බරක් ගැන උබලත් එක්ක කථා කරන්න හිතුනා..
මචංල පොඩි කාලේ ඉදල සංවේදි අත්දැකිම් විදගන්න පුදුම අමාරැවක් තියෙන්නෙ.. අඩුම තරමේ මැච් එකක් පයිනල් අපේ ටිම් එක වින් කළත් පපුව හිරවෙලා ඇස් දෙකට වතුර වගේ මොනාද එනව .. (ඔව් යකුනෙ කදුලු ..
).. පිල්ම් එකක අවසානෙ දුකක්නම් ඒක විදින්නත් බැ..
හොදම දේ කියන්නෙ මේ ළගදි ජිම් එක පැත්තට යද්දි මං දැක්ක ඉස්සරහ කපල් එකක් මොනවද කියව ගන්නව..(සන්ඩුවක් තමයි බං..
) ගැනු කෙනා අතේ වයස අවු දෙකක විතර දරැවෙක්.. මං මුං ළගට ලංවෙනකොටම වගේ මේ ගැනු කෙනා එක සැරේට පාරට පැන්නා.. මට හිතා ගන්න බැරිවුනා ඒ වෙලාව ට්රැපික් වෙලාවක්.. ඉස්සරහින් ආව වැන් එකක් කකුල් දෙක ළගම බ්රෙක් ගැහුව..මං ශොක් වුනා.. යකුනෙ මේ ගැනු කෙනා වැන් එකේ ආව මනුස්සයට අඩඅඩා බනින්න ගත්තා .. ඇයි යකො නැවත්තවෙ මරපිය මාව හප්පලා මරපිය මාව කියල...විස්වාස කරපල්ල මචංල මං තාමත් මොකද වුනේ කියල හිතාගන්න බැරැව එතනම.. ඊට පස්සෙ ත්රිවිල් වල අය එහෙම බැහැල ගැනු කෙනාටයි අර මනුස්සයටයි බැනල බැනල එලෙව්ව.. මට ජිම් එකේ සෙල්ලම් කරන්නවත් බැරි උනා.. (මේ උනේ පහුගිය දවසක.. හරියටම තලවතුගොඩ කීල්ස් එක ළග...) වෙලාවකට හිත හරි හයියයි.. ඔන දරැනු වැඩක් කරන්න තරම් ..
ඒත් සංවේදි අවස්ථාවල මෙහෙම වෙන්නෙ ඇයි.. 

උබලටත් මෙහෙම තියෙනවද... මගේ ජිවිතේ ළගම කෙනෙක් නැතිවුනත් ඇඩුව එකෙක් නෙවෙයි මචෝ..
ඒත් සමහර අවස්ථාවල මෙහෙම වෙන එක ගැන අදහසක් දීපල්ල.. පිං... මේක ජෝක් එකක් නෙවෙයි මචංල...
මචංල පොඩි කාලේ ඉදල සංවේදි අත්දැකිම් විදගන්න පුදුම අමාරැවක් තියෙන්නෙ.. අඩුම තරමේ මැච් එකක් පයිනල් අපේ ටිම් එක වින් කළත් පපුව හිරවෙලා ඇස් දෙකට වතුර වගේ මොනාද එනව .. (ඔව් යකුනෙ කදුලු ..
).. පිල්ම් එකක අවසානෙ දුකක්නම් ඒක විදින්නත් බැ..හොදම දේ කියන්නෙ මේ ළගදි ජිම් එක පැත්තට යද්දි මං දැක්ක ඉස්සරහ කපල් එකක් මොනවද කියව ගන්නව..(සන්ඩුවක් තමයි බං..

Last edited: