හිතේ_තියෙන_බරක්....

r runner

Member
May 12, 2015
2,396
781
0
හිතේ_තියෙන_බරක්....

හැමදාම ත්රෙඩි දාන එකේ හැමදාම වගේ හිතේ තියෙන බරක් ගැන උබලත් එක්ක කථා කරන්න හිතුනා..

මචංල පොඩි කාලේ ඉදල සංවේදි අත්දැකිම් විදගන්න පුදුම අමාරැවක් තියෙන්නෙ.. අඩුම තරමේ මැච් එකක් පයිනල් අපේ ටිම් එක වින් කළත් පපුව හිරවෙලා ඇස් දෙකට වතුර වගේ මොනාද එනව .. (ඔව් යකුනෙ කදුලු ..:D).. පිල්ම් එකක අවසානෙ දුකක්නම් ඒක විදින්නත් බැ..

හොදම දේ කියන්නෙ මේ ළගදි ජිම් එක පැත්තට යද්දි මං දැක්ක ඉස්සරහ කපල් එකක් මොනවද කියව ගන්නව..(සන්ඩුවක් තමයි බං..:yes::yes:) ගැනු කෙනා අතේ වයස අවු දෙකක විතර දරැවෙක්.. ‍මං මුං ළගට ලංවෙනකොටම වගේ මේ ගැනු කෙනා එක සැරේට පාරට පැන්නා.. මට හිතා ගන්න බැරිවුනා ඒ වෙලාව ට්‍රැපික් වෙලාවක්.. ඉස්සරහින් ආව වැන් එකක් කකුල් දෙක ළගම බ්‍රෙක් ගැහුව..මං ශොක් වුනා.. යකුනෙ මේ ගැනු කෙනා වැන් එකේ ආව මනුස්සයට අඩඅඩා බනින්න ගත්තා .. ඇයි යකො නැවත්තවෙ මරපිය මාව හප්පලා මරපිය මාව කියල...විස්වාස කරපල්ල මචංල මං තාමත් මොකද වුනේ කියල හිතාගන්න බැරැව එතනම.. ඊට පස්සෙ ත්‍රිවිල් වල අය එහෙම බැහැල ගැනු කෙනාටයි අර මනුස්සයටයි බැනල බැනල එලෙව්ව.. මට ජිම් එකේ සෙල්ලම් කරන්නවත් බැරි උනා.. (මේ උනේ පහුගිය දවසක.. හරියටම තලවතුගොඩ කීල්ස් එක ළග...) වෙලාවකට හිත හරි හයියයි.. ඔන දරැනු වැඩක් කරන්න තරම් ..:yes::yes: ඒත් සංවේදි අවස්ථාවල මෙහෙම වෙන්නෙ ඇයි.. :no::no::no:

උබලටත් මෙහෙම තියෙනවද... මගේ ජිවිතේ ළගම කෙනෙක් නැතිවුනත් ඇඩුව එකෙක් නෙවෙයි මචෝ..:yes: ඒත් සමහර අවස්ථාවල මෙහෙම වෙන එක ගැන අදහසක් දීපල්ල.. පිං... මේක ජෝක් එකක් නෙවෙයි මචංල...
 
Last edited:

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Samenhere machan..mamath podi kale idanma ohomayi..man henata adanwa kadulu purawan video ekak ehema dakkama fb ekee unath anee manda ban aa ai kiyalanam..
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    Matath ohommai bn

    Samenhere machan..mamath podi kale idanma ohomayi..man henata adanwa kadulu purawan video ekak ehema dakkama fb ekee unath anee manda ban aa ai kiyalanam..

    එළ එළ ඒ කියන්නෙ මේක බහුතරයකට පොදු දෙයක්... තැන්ක්ස් මචංල.. මේක කාටවත් කියාගන්න බැරැන් හිටියෙ.. සංවේදි හදවතක් තියෙන එකත් හොදයි තමයි.. ඒත් එකේ තියෙන නරකම පැත්ත අපිට ඒඒ අවස්ථ‍ාවල ඒවට කිසිම පියවරක් ගන්න බැරි වෙන එක... එතනම ගල්වෙන එක... අර ශොප් එකක ගර්ල්ට පිහියෙන් අනින තැන මං හිටියනම්.. උබල මට අම්බානක බනිනවා.. මොකද මට ඒක ඒවෙලාවෙ විදගන්න ගොඩක් වෙලා යන නිස‍ා..රිඇක්ෂන් එක ගන්නකොට පෙරහැර ගිහින් ඉවරනිසා...:D:D:D:D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    මචන් මිනිස්සු හැමෝම වගේ ඉමෝශනල්, ඒත් ඒක පාලනය කරන්න දක්ෂ වෙන්න ඕනේ. පාලනයකින් තොරව සංවේදී වෙන්න ගත්තොත් සමාජයේ ජීවත් වෙන්න බෑ.

    ඔය තත්වේ පාලනය කරන්න උත්සහ ගන්න. ඒ කිව්වේ උබේ හිතේ තියෙන කරුණාව, දයාව, ආදරය, මනුස්සකම වගේ දේවල් නැති කරන්න නෙවෙයි. අන්වශ්‍ය අවස්ථාවලදී ඒවා උබේ මූනෙන් නොපෙන්වන්න වග බලා ගන්න.
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    පුළුවන් තරම් තමන්ගේ emotions අනුන්ට පෙන්නන්නේ නැතුව ඉදපන් මචන්. ඕනවට වඩා emotional වෙන්න ගියොත් නම් අනිත් මිනිස්සු එක්ක හැප්පිලා ජිවත් වෙන්න අමාරුයි. අපි මොන බයිලා ගැහුවා ජිවිතේ කියන්නේ race එකක්. දිනනවද පරදිනවද කියන එක තීරණය වෙන්නේ අපේ වැඩ මත. එක නිසා උබේ වැඩ පාඩු වෙන මට්ටමට emotional වෙන්න එපා ලොවෙත් බන් :no:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    well it's your personality.Why you see it as a problem?Understand the fundamentals of life.(All conditioned things are impermanent)Then even such things happen it will not affect your mind.No need to change your personality,just don't get attached to 5 senses.Then you will see nothing affects you.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලපං.. :dull: :dull:
    තව අයිසිස් උන් මරණ වීඩියෝ තියෙනව, ආර්යා ස්ටාක් මරණව වගේ ඒව බලපං.. :dull: :dull:
    තව වෝකිං ඩෙඩ් එල :yes: :yes:
    ඒක බැලුවාම නිකං මිනිහෙක්ව දැක්කත් ඔළුවට අනින්නමයි හිතෙන්නෙ :yes: :yes:
    එතකොට ඔය සංවේදී ගතිය නැතිවෙලා මිනිස්සු මැරෙනව දකින දකින සැරේට සතුටු හිතෙන්න ගනියි :dull: :dull:
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    dawasak machan tv ekedida koheda poya dawase bana yana welawaka army eke soldier kenek hamuruduwanta qwa eyage athin enemys la mareddi as walata kadulu enwai kiyala

    passe hamuduruwo qwa eya sanweedi wadi kiyala eh nisai kiyala..mata echharai ahanna hambune.

    film wala anthimata adena wka nam matat tynwa

    meh vid eka balapan
    https://m.youtube.com/watch?v=SS-sWdAQsYg

    oke thiyne japan tusinami ekata udaw kalapu ratawal walata thanks karala japanen hadapu patta vid ekak.
    (really touching)

    oooka baladdi mata aduna ban

    ubata adun nathn pudumai meekata.

    sanwedi wadi..ekai prashne
     
    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0
    මනෝ වෛද්‍යවරයෙක් එක්ක පොඩ්ඩක් කතා කරලා බැලුව නං හොදයි වගේ මචන්.
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    එළ එළ ඒ කියන්නෙ මේක බහුතරයකට පොදු දෙයක්... තැන්ක්ස් මචංල.. මේක කාටවත් කියාගන්න බැරැන් හිටියෙ.. සංවේදි හදවතක් තියෙන එකත් හොදයි තමයි.. ඒත් එකේ තියෙන නරකම පැත්ත අපිට ඒඒ අවස්ථ‍ාවල ඒවට කිසිම පියවරක් ගන්න බැරි වෙන එක... එතනම ගල්වෙන එක... අර ශොප් එකක ගර්ල්ට පිහියෙන් අනින තැන මං හිටියනම්.. උබල මට අම්බානක බනිනවා.. මොකද මට ඒක ඒවෙලාවෙ විදගන්න ගොඩක් වෙලා යන නිස‍ා..රිඇක්ෂන් එක ගන්නකොට පෙරහැර ගිහින් ඉවරනිසා...:D:D:D:D

    Adoo mamath ohomayi ban..da aunti kenek happenna giya.. mata gal wela balan inna withri puluwan unee..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලපං.. :dull: :dull:
    තව අයිසිස් උන් මරණ වීඩියෝ තියෙනව, ආර්යා ස්ටාක් මරණව වගේ ඒව බලපං.. :dull: :dull:
    තව වෝකිං ඩෙඩ් එල :yes: :yes:
    ඒක බැලුවාම නිකං මිනිහෙක්ව දැක්කත් ඔළුවට අනින්නමයි හිතෙන්නෙ :yes: :yes:
    එතකොට ඔය සංවේදී ගතිය නැතිවෙලා මිනිස්සු මැරෙනව දකින දකින සැරේට සතුටු හිතෙන්න ගනියි :dull: :dull:
    තොපිනම් ලෙඩක් :yes:
    ගොට් ෆොර් ලුසර්ස්
     
    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    පුළුවන් තරම් තමන්ගේ emotions අනුන්ට පෙන්නන්නේ නැතුව ඉදපන් මචන්. ඕනවට වඩා emotional වෙන්න ගියොත් නම් අනිත් මිනිස්සු එක්ක හැප්පිලා ජිවත් වෙන්න අමාරුයි. අපි මොන බයිලා ගැහුවා ජිවිතේ කියන්නේ race එකක්. දිනනවද පරදිනවද කියන එක තීරණය වෙන්නේ අපේ වැඩ මත. එක නිසා උබේ වැඩ පාඩු වෙන මට්ටමට emotional වෙන්න එපා ලොවෙත් බන් :no:

    ane manda ban......
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    well it's your personality.Why you see it as a problem?Understand the fundamentals of life.(All conditioned things are impermanent)Then even such things happen it will not affect your mind.No need to change your personality,just don't get attached to 5 senses.Then you will see nothing affects you.

    sure mcn will try... thanks:)
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    N♥K_forever;18637694 said:
    dawasak machan tv ekedida koheda poya dawase bana yana welawaka army eke soldier kenek hamuruduwanta qwa eyage athin enemys la mareddi as walata kadulu enwai kiyala

    passe hamuduruwo qwa eya sanweedi wadi kiyala eh nisai kiyala..mata echharai ahanna hambune.

    film wala anthimata adena wka nam matat tynwa

    meh vid eka balapan
    https://m.youtube.com/watch?v=SS-sWdAQsYg

    oke thiyne japan tusinami ekata udaw kalapu ratawal walata thanks karala japanen hadapu patta vid ekak.
    (really touching)

    oooka baladdi mata aduna ban

    ubata adun nathn pudumai meekata.

    sanwedi wadi..ekai prashne

    data madi macn man aniwa balannam meka.. thanks bro
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මචන් මිනිස්සු හැමෝම වගේ ඉමෝශනල්, ඒත් ඒක පාලනය කරන්න දක්ෂ වෙන්න ඕනේ. පාලනයකින් තොරව සංවේදී වෙන්න ගත්තොත් සමාජයේ ජීවත් වෙන්න බෑ.

    ඔය තත්වේ පාලනය කරන්න උත්සහ ගන්න. ඒ කිව්වේ උබේ හිතේ තියෙන කරුණාව, දයාව, ආදරය, මනුස්සකම වගේ දේවල් නැති කරන්න නෙවෙයි. අන්වශ්‍ය අවස්ථාවලදී ඒවා උබේ මූනෙන් නොපෙන්වන්න වග බලා ගන්න.

    පුළුවන් තරම් තමන්ගේ emotions අනුන්ට පෙන්නන්නේ නැතුව ඉදපන් මචන්. ඕනවට වඩා emotional වෙන්න ගියොත් නම් අනිත් මිනිස්සු එක්ක හැප්පිලා ජිවත් වෙන්න අමාරුයි. අපි මොන බයිලා ගැහුවා ජිවිතේ කියන්නේ race එකක්. දිනනවද පරදිනවද කියන එක තීරණය වෙන්නේ අපේ වැඩ මත. එක නිසා උබේ වැඩ පාඩු වෙන මට්ටමට emotional වෙන්න එපා ලොවෙත් බන් :no:

    මේ කරැමේ හැම තිස්සෙම නෑ මචංල... සංවේදි අවස්ථාවල විතරයි.. සමාන්‍ය ජිවිතේ සුපිරියට යනව මචංල... ඒ ඒ වෙලාවලට FACIAL EXPRESSIONS පාලනය කරගන්න එකනම් පට්ට අමාරැයි.. හොදම වැඩේ එතනින් ෂේප් වෙලා යන එක තමයි...:lol: තැන්ක්ස් වටින අදහස් ටිකක් දුන්නට..
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලපං.. :dull: :dull:
    තව අයිසිස් උන් මරණ වීඩියෝ තියෙනව, ආර්යා ස්ටාක් මරණව වගේ ඒව බලපං.. :dull: :dull:
    තව වෝකිං ඩෙඩ් එල :yes: :yes:
    ඒක බැලුවාම නිකං මිනිහෙක්ව දැක්කත් ඔළුවට අනින්නමයි හිතෙන්නෙ :yes: :yes:
    එතකොට ඔය සංවේදී ගතිය නැතිවෙලා මිනිස්සු මැරෙනව දකින දකින සැරේට සතුටු හිතෙන්න ගනියි :dull: :dull:

    WILL TRY ASS... Thanks anyway