හිත අසේසේ තව හිතක්

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    හිත අසේසේ තව හිතක්

    මචංල ඔයාලගෙ හිත ඔයාටම කතා කරනවද?:rolleyes: මගේ නම් දැන් ගොඩක් කාලෙක් ඉදන් එහෙමයි.:yes: හිත ඇතුලෙ දෙන්නෙක් ඉන්නව වගේ.:eek: මම නිදිය ගත්තත්. එක්කෙනෙක් කියනව,

    "නැගිටපන් යකෝ දැන් නිදා ගත්ත ඇති :D" එතකොට අනිත් පැත්තෙන් කියනව
    "තව ටිකක් නිදා ගමු :shocked:" කියල. නමුත් මගේ බොහෝවිට ප්‍රබල අර සැරට කතා කරන හිත. බොහෝ වෙලාවට මම මටම බැනගන්නව:angry:. හැම තිස්සෙම වගේ සද්දෙ නැති උනාට මගේ ඇතුලේ දෙන්නෙක් ඉන්නවා වගේ දැනෙනවා. :yes:

    එක්කෙනෙක් තමයි මම :D:love:
    අනිත් එක්කෙනා හරියට යාළුවෙක් වගේ. නමක් නෑ. :P

    මම මොනව කරත් ගොඩක් වෙලාවට යාළු මනස මට ටිකක් තදින් උපදෙස් දෙනව. ගොඩක් වෙලාවට පරුෂ වචනෙන් තමයි.:P පොඩි උදාහරණයක් ගත්තොත්.

    මම රෑට ඉන්ටර්නෙට් එකේ ඉන්නකොට. අර යාලු හිත කියනව

    "දැන් ඇති යකෝ අදට නෙට් ගියා. දැන් නිදාගනින් හෙට වැඩට යන්න ඕන නේද කියල:lol:" ඒකට සමහර වෙලාවට මම අනුමත් වෙනව. නොවෙන වෙලාවලුත් තියෙනව. :yes:

    තව දෙයක් තමයි මම මොකක් හරි හොඳ වැඩක් කරොත්.
    "පට්ට මචං පට්ට උබ එළ වැඩක් කරේ.:cool:" වගේ කියනව. මොකක් හරි අවුල් වැඩක් කරොත්.
    "මොකක්ද මී හරකෝ තෝ අර කර වැඩේ. ගිහින් සමාව ගනින්.:sorry:" ඔය වගේ කියනව. :yes:

    අනිත් දේ තමයි මම මාත් එක්කම කතා කරන එක එන්න එන්නම වැඩියි වගේ. සා මාන්‍යෙයන් හොඳට බැලුවොත් තේරෙනව මගේ දිහා. මම ගොඩක් වෙලාවට තනියම හිනා වෙනව. :lol::lol::lol:

    මූනෙන් එක එක එක්ස්ප්‍රෙෂන්ස් ඔටෝ එනව.:D දකින කෙනෙක්ට හිතෙන්නේ "මූට පිස්සු කියල" ඇත්තටම පිස්සුද දන්නෙත් නෑ. :P:lol:

    මම මටම හිතින් කතා කරගන්න එක මට කාලෙක ඉඳන් තියෙන දෙයක්.:D ඒක කවද පටන් ගත්තද කියල මට මතක නෑ.:confused: හැබැයි මට ඒක තියෙනව කියල දන්නව.:yes: මම දන්නෑ ඒක මොකක් හරි මානසික රෝගයක්ද කියල.:rolleyes: අනික මේව ඔය යාලුවොන්ට එහෙම කියන්න යන්නෑ දන්නවනේ උන් එතකොට ගහන කාඩ්. :lol::lol::lol:

    මේ අවුල එළකිරියේ කොල්ලොන්ටත් තියෙනවද? ලැජ්ජ වෙන්න එපා තියෙනව නම් කියන. මොකද අපිට පාළණය කරන්න පුලුවන්දේ සීමිතයි නේ. :yes::D
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Math ehemai ban..man kiyawana taramata mata wena ekek ekka kata karannath one ne...oluwe athule kiyawalama mahansiy:lol:..matanan oka lokuwata enne mokek hari sathek wage marenna dekkkma..ignore karala yanna be..oluwen kiyanawa "palayan palayan gihlla berganin H**" kiyala:lol:
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    Math ehemai ban..man kiyawana taramata mata wena ekek ekka kata karannath one ne...oluwe athule kiyawalama mahansiy:lol:..matanan oka lokuwata enne mokek hari sathek wage marenna dekkkma..ignore karala yanna be..oluwen kiyanawa "palayan palayan gihlla berganin H**" kiyala:lol:

    අහ්! තව කෙනෙක්ටත් ලෙඩේ සැරටම තියනව වගේ. :D
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    he he,,dude U should grow up

    hamogema ehema thamai ban,,pissu nathuwa idahan,,he he

    ඒත් බන් හැමෝම නිකන් හිනා වෙන්නෑනේ. මම තනියමත් හිනා වෙනව. ඔය එක එක ඒව මතක් උනාම. බස්එකේදි පවා. සමහර වෙලාවට මිනිස්සුත් බලනව. පිස්සු කියල හිතනව ඇති අනිවා. :lol::lol::lol:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    අහ්! තව කෙනෙක්ටත් ලෙඩේ සැරටම තියනව වගේ. :D

    oka hemotama tiyenwa ban..ube mind ekama tama...but oka gena wediya hiatanna epa OCD wage seen hedei....ita passe mind eka ubawa control karanna gai ubata ona widiyata weda karanna hambenne ne:)
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    oka hemotama tiyenwa ban..ube mind ekama tama...but oka gena wediya hiatanna epa OCD wage seen hedei....ita passe mind eka ubawa control karanna gai ubata ona widiyata weda karanna hambenne ne:)

    අඩේ දැනටමත් OCD හැදිලද දන්නෑ. මයින්ඩ් එක මාව ගොඩක් කොන්ට්‍රෝල් කරනවනෙ බන්. :eek::eek:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    අඩේ දැනටමත් OCD හැදිලද දන්නෑ. මයින්ඩ් එක මාව ගොඩක් කොන්ට්‍රෝල් කරනවනෙ බන්. :eek::eek:

    mind eka ehama kiyanakota uba akamthi dewalk tiyenawanan e welawata nokara inna...e kiyanne hina wena dewal wage awama ubata mind ekata pisuda H** kiyala benala hina wenne nethuwa inna...ita passe tika dawak giyama mind eka control wenawa ubata...poddak meditate ehema karapan....owa wediya hianna epa...
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    mind eka ehama kiyanakota uba akamthi dewalk tiyenawanan e welawata nokara inna...e kiyanne hina wena dewal wage awama ubata mind ekata pisuda H** kiyala benala hina wenne nethuwa inna...ita passe tika dawak giyama mind eka control wenawa ubata...poddak meditate ehema karapan....owa wediya hianna epa...

    he he thanks machan :D
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    අඩේ දැනටමත් OCD හැදිලද දන්නෑ. මයින්ඩ් එක මාව ගොඩක් කොන්ට්‍රෝල් කරනවනෙ බන්. :eek::eek:

    eka kalayak mata non stop time eka balanna one ledak tibba ohoma hitala wediwela tama...koctahra beluwath satis ne aye balanna one...balenma balan nethuwa idala tama nawatta gatte...
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    eka kalayak mata non stop time eka balanna one ledak tibba ohoma hitala wediwela tama...koctahra beluwath satis ne aye balanna one...balenma balan nethuwa idala tama nawatta gatte...

    මාර කේස් නේ බන් හැදෙන්නේ හිටපුගමන්. අපිටම අපි කෙලින පිස්සු තේරෙන එකත් මාර පුදුමයි.:D:eek:
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    ඕක හැමෝටම තියනව මචං. උබට පිස්සු නැහැ. පිස්සු තියන එකෙක්ට මට පිස්සු කියල කවදාවත් හිතෙන්නැහැ
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    ඕක හැමෝටම තියනව මචං. උබට පිස්සු නැහැ. පිස්සු තියන එකෙක්ට මට පිස්සු කියල කවදාවත් හිතෙන්නැහැ

    එහෙනම් අවුලක් නෑ :D
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,624
    1,565
    113
    hehe matath ehemai ban,, mama ada hena gon wadak hitha hitha innakota anith eka awilla banna,, tho wage para ballek kiyala,,
     
    kolla elakiri

    Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    normaly කවුරැත් තමන්ගේ හිතත් එක්ක කතා කරනවා තමයි.උඔ හිතනවා නම් ඒක ටිකක් වැඩි වගේ කියලා මං හිතන්නේ docek හම්බ වෙන එක තමයි ඇගට ගුණ
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    normaly කවුරැත් තමන්ගේ හිතත් එක්ක කතා කරනවා තමයි.උඔ හිතනවා නම් ඒක ටිකක් වැඩි වගේ කියලා මං හිතන්නේ docek හම්බ වෙන එක තමයි ඇගට ගුණ

    Matath hithenne eka hodai wage