අහම්බෙන් දැක්කෙ.. කතාවෙ මොකක්දෝ හුරුපුරුදු ගතියක් දැනෙනවා.. බෙහොම සාර්ථක රඟපෑමක්.. රීපෝස්ට් නම් සොරි වේවා..
සාරංග උමාලිව අත ඇරියේ ඒකි චීට් කරපු නිසාද කියල නම් දන්නේ නැහැ.bit overacting. bt ඒකී මාර ලස්සන නිලියක්![]()
ජපානේ නේද ඉන්නේ. හොද සල්ලි මෙයාලටසාරංග උමාලිව අත ඇරියේ ඒකි චීට් කරපු නිසාද කියල නම් දන්නේ නැහැ.
ඒත් මෙයා සිංගල් නම් බඳින්න කැමතියි එකෙන්ම!