හිත ටිකක් කලබල වුනා

shadow134

Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    පොඩි කාලේ බයයි. ඒවා ගැන හිතලම කාලයත් වෙද්දී බය නැති උනා. දැන් නම් සද්දයක් ආවත් මම හොයලා බලනවා ලගටම ගිහිල්ල මිසක් බයක් නම් නෑ . උබ දැන් හිතන් ඉන්නේ ඔය මැරිලා වළලන උන් ආයිත් රෙදි , නුල් දාලා මහපු ඇදුම් ඇදන් අපිව බය කරන්න හැංගිලා අගට පනිනවා කියලද ?? :lol:
    බය වෙනවනම් ඔය වගේ සුපිරි සීන් එකක් වෙලා තියනවා. බය උනේ නම් නෑ .
    @dilann ඒක තමයි නේද මචන් :lol:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,060
    34,585
    113
    ඔය හොර ගණගෙඩියොයි හොර කපුවොයි තමයි තමා ඔය බූත පෙරේත කතා මිනිස්සුන්ගේ ඔලුවලට දාන්නේ. උන්ට ගාන කපා ගන්න. නියම බුද්ධ දර්ශනය දේශානා කරන භික්ෂූන් වහන්සේ ඔය වහන්තරාවල් ගැන කියන්නේ නෑ.
     
    • Like
    Reactions: Gonawala_GUNE

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    කාටවත් කිවේ නැහැ බන්. වයිෆ් මයි විතරයි දන්නේ.

    link නැද්ද

    https://elakiri.com/threads/එළකිරි-භූත-කොටුව.1252559/page-4#post-11453402

    මේක අස්සේ ඇති. පොඩ්ඩක් බලන්න.

    කොහොමත් වයසක මිනිස්සුන්ට ඕව පෙනීමේ වැඩි සම්භාවිතාවක් තියෙනවා යන්න කාලේ හරි නිසා.

    රොබොට් අයියා :frown:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අනෙ බන් , අපෙ සීයා ඊයෙ කාගෙදො නමක් කියලා කියනවා ඒ නැන්දට දවල්ට කන්න ඉන්න කියන්න කියලා, අත්තම්මගෙන් ඇහුවම කියනවා එයා මැරිලා අවුරුදු තිහක් විතර වෙනවලු,
    ආච්චිට ඩිමෙන්ෂියා ඇති, ඒකයි ඔහොම විකාරපෙන්නෙ.
     
    • Like
    Reactions: Gonawala_GUNE

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ලංකාවේ උට්ටලට උපන් දා ඉඳන් අහන්න ලැබනේනේ බූතයෝ පෙරේතයෝ යක්කු ගැන. ඉතිං පාළු වෙලාවකට ඔයින් එකෙක් මනසේ ඇඳෙන්න පුලුවං.

    ona rataka ehema thamai bn. Poddak hoyala balapan. Some religions are entirely based on fucking gods and devils. Designed to eat child’s brain from the beginning. Making them to believe they are insignificant and to have fear for those shit. Cos fear drives them money and power.
     
    • Like
    Reactions: Gonawala_GUNE

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    මාත් ඔය වගේම සීන් අහල තියෙනව. එල්ලිල මරිච්ව කෙනෙක් රෑ පාරෙ ඉන්නව දැක්ක කියල. ඕවගෙ ඇත්ත නැත්ත නන් දන්නෙ නෑ.
     
    • Like
    Reactions: Gonawala_GUNE

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සාමාන්‍ය දෙයක් මිතුරේ ...ටික දවසකින් අමතක වෙලා යයි....පිළියන්දල කැස්බෑව පාරේ කැස්බෑවට කිට්ටු කරලා මහා පාර අයිනේ ඔය වගේ ප්‍රසිද්ද සීන් එකක් තිබ්බ....තාම තියනවද දන්නේ නෑ....පාරේ යන මිනිස්සුත් දකිනවා....ඒ මිනිස්සුන්ට ගානකුත් නෑ...ගෙදර මිනිස්සුන්ට ගස්නකුත් නෑ....මමත් ඔය පැත්තේ කාලයක් නැවතිලා හිටිය....මට ගානකුත් නෑ....මම හිතන් හිටියේ ඇත්ත මනුස්සයෙක් කියල.....එල්ලිලා මැරිලා නම් නෙමෙයි...ඒ ගෙදර සීය....හැමදාම එකම වෙලාවට වාදී වෙලා ඉන්නවා. :ROFLMAO:
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    බලු කපුටු දාන අහල තියෙනවද

    බලු කපුටු දානය කියන්නෙ මේ අපිට ඇසට පේන බල්ලො කපුටොන්ට දෙන දානයක් නෙවෙලු.මියගිහින් පෙරේත ආත්මවල බලු කපුටො වෙලා ඉපදිල ඉන්න නෑයොන්ටලු දෙන්නෙ.ඒකලු ඒ ආහාර තුන්මන්හන්දියෙ දාන්නෙ.හොදට බලන්න ඒ දාපුව පාරෙ ඉන්න බල්ලො කපුටො එකෙක්වත් කන්නෙ නෑලු. ඔන්න ඔහොමයි කියන්නෙ

    නරක ආත්මවල ඉපදිලා ඉන්න නෑයන්ට දින හතක් එකදිනට බලුකපුටු දානෙ දීල අට වෙනි සෙනසුරාදාවක බෝධිපූජාව තියන්න ඕනලු. දවස් හතේ දානෙ වෙනස්.පලවෙනි දවසෙ එලගිතෙල්,ඉන්පස්සෙ කරවල..ඔහොම ගිහින් 7 වෙනිදවසෙ මලගිය අය ආස රයිස් අනන් මනන් රසවත්ම ආහාර පිගාන..

    එක ගැන අහල තියෙනවද?
     
    • Like
    Reactions: Gonawala_GUNE

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මම ලංකාවේ ප්‍රසිද්ද ස්වාමීන්වහන්සේ කෙනෙක් ලියපු එක්තරා ලිපියක් කියෙව්වා.
    ඒකේ තියෙනවා ඔය එල්ලිලා මැරෙන අය ගැන ලොකුවට විස්තර කරලා බෞද්ධ ආගමානුකූලව.
    ගොඩක් එල්ලිලා මැරෙන අය ඒ විදිහට මැරෙන්නේ සිතේ ලොකු තරහක්, නැත්තක් මොකක් හරි කෙනෙක් හෝ දෙයක් ගැන කෝපයක් තියාගෙනලු.
    එහෙම මැරුනට පස්සේ ඒ සිතුවිල්ල නිසාම උත්පත්තියක් හම්බ නොවෙන්න වැඩි අවස්ථාවක් තියෙනවලු.
    ප්‍රේත ලෝකයේ සැරිසරන්න ගන්නවලු .. :baffled:
    යම් කෙනෙක් එහෙම සැරිසරන එකෙන් අපේක්ශා කරන්නේ කෙසේ හෝ පින් ලබා ගැනීමක්ලු.
    සමහර අයට එයාලගේ පවුලේ උදවියගෙන් උනත් ප්‍රමානවත් තරම් පින් ලැබෙන්නේ නෑලු.
    පින් බලය වැඩි වෙන්න ඕනීලු යම් කිසි උත්පත්තියක් සිදු වෙන්නත්.
    ඒ හේතු නිසා යම් යම් විදිහට නිවැසියන්ට හෝ අසල්වැසියන්ට ඒත්තු ගනවන විදිහට බලපෑම් කරන්න පුලුවන්ලු.
    ලොකු හානියක් කරන්න බෑලු නිකන් පෙනී ඉදලා නොපෙනී යනවා වගේ පෙන්නලා මතකය ආවර්ජනය කරන සීන් එකක් ලු යන්නේ..
    එහෙම වෙනවා නම් ඒ මලගිය පුද්ගලයාට පිං පමුනුවන්නලු , ඒක පවුලේ කෙනෙක්ටම කියලා කරන්න ඕනී නෑලු.
    ඕනී කෙනෙක්ට පුලුවන්ලු, ගොඩක් වෙලාවට පන්සල් වලට ස්වාමීන් වහන්සේලට දානමය වශයෙන් උදව් කරලා ඒ පින් ‍රැස් කරවන්න ඕනීලු එයාගේ නමින්.
    දානේ දුන්නටම මදි , සමහර ස්වාමීන් වහන්සේලා එහෙම දානේ වැලදුවට පස්සේ වෙනම ගාතා කියලා පින් පමුනුවනවා.
    ගොඩක්ම ඔය මහමෙව්නා බාවනා අසපුවල අය එහෙම කරනවා.
    පින් ලබා ගත්තාම ඒ අය යන්නම යනවලු. :)


    හැබැයි මිය ගිය කෙනා ඒ අදාල නිවසේ පදිංචි කෙනෙක් සමග ඇතිකරගත් ප්‍රශ්නයක් මත මියගොස් තිබ්බොත් එහෙම අය එලවන්න යකුන් මෙල්ල කරන අය ගෙන්න ගන්න වෙනවලු.එහෙම අය තන්හාවෙන් ඒ ස්තාන වලම ‍රැදිලා ඉන්නවලු කොච්චර පින් ලැබුනත්.. :confused:

    owa ganayo hada gatta katha unge pawathmata & business stability ekata
     
    • Dislike
    Reactions: charitha2011

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    මම ලියල ඇති මළගිය මගේ සීයා ගෙන්නගත් අවස්ථාවක ගෙදර කෑම කෑපු ගැහැනියක් සීයා පහුකර ඉදිරියට එන කථාවක්. එය මීට සමානයි.
    රොබොට් අයියා:frown:

    ඉස්සර එලකිරි ✌️✌️
     
    • Like
    Reactions: Gonawala_GUNE

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,016
    9,613
    113
    එක තැනක නෑ
    https://elakiri.com/threads/එළකිරි-භූත-කොටුව.1252559/page-4#post-11453402

    මේක අස්සේ ඇති. පොඩ්ඩක් බලන්න.

    කොහොමත් වයසක මිනිස්සුන්ට ඕව පෙනීමේ වැඩි සම්භාවිතාවක් තියෙනවා යන්න කාලේ හරි නිසා.

    රොබොට් අයියා :frown:

    Ammo robert aiya ❤️

    Apahu buutha kotuwa patan gamuko
     
    • Like
    Reactions: Gonawala_GUNE

    Cupid55

    Active member
  • Jun 27, 2018
    198
    1
    66
    28
    colombo
    සාමාන්‍ය දෙයක් මිතුරේ ...ටික දවසකින් අමතක වෙලා යයි....පිළියන්දල කැස්බෑව පාරේ කැස්බෑවට කිට්ටු කරලා මහා පාර අයිනේ ඔය වගේ ප්‍රසිද්ද සීන් එකක් තිබ්බ....තාම තියනවද දන්නේ නෑ....පාරේ යන මිනිස්සුත් දකිනවා....ඒ මිනිස්සුන්ට ගානකුත් නෑ...ගෙදර මිනිස්සුන්ට ගස්නකුත් නෑ....මමත් ඔය පැත්තේ කාලයක් නැවතිලා හිටිය....මට ගානකුත් නෑ....මම හිතන් හිටියේ ඇත්ත මනුස්සයෙක් කියල.....එල්ලිලා මැරිලා නම් නෙමෙයි...ඒ ගෙදර සීය....හැමදාම එකම වෙලාවට වාදී වෙලා ඉන්නවා. :ROFLMAO:


    koi hariyeda bn?
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,163
    17,068
    113
    මම ඕවා සත පහකට විස්වාස කරන්නෙ නෑ..මම මාස තුනක් තනියෙම ගේක හිටිය මාස 5කට කලින් මැරුණ ඒ ගෙදර අයිති කාරයාගේ මිනී අළු දාපු පෙට්ටියක් තියන්..ඒ ගේ තියෙන්නෙත් අහල පහළ ගෙවල් නැති පැත්තක..මට නම් අඩු ගානේ නුහුරු සද්දයක් වත් අැහුනේ නෑ...හොල්මන් කියලා දෙයක් නෑ ඒක මිනිස්සුම හදාගත්ත මනෝ විකාරයක්.උඹ ඒබ්‍රහම් ටී. කොවූර් ගේ පොතක් කියවපන්..උඹටම ලැජ්ජ හිතෙයි මේ ත්‍රෙඩ් ඵක දැම්ම ඵක ගැන..
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,280
    21,189
    113
    මැරුන අන්කල් පෙරේත ආත්මයක් ලබලා. අන්කල් එච්චරම පව්කාරත් නෑ අවසාන චිත්තය නිසා ඔහොම වෙන්න ඇත්තෙ. නැත්නම් බුදු මැදුරට ලන්වෙන්නවත් බෑ. අන්කල්ට පින් පිණිස පින්කමක් කරන්න කියපන් ඔය බුදු මැදුරෙම හරි. අවුරුද්දෙ දානෙ දෙන්න තියෙනව කිව්වනේ එකෙදිත් හරියට පින් දෙන්න කියපන්. පින් දුන්නම ඔය පෙරේත ආත්මෙන් චුත වෙනවා. උබටත් පින් එහෙම කියල කෙරෙව්වම. සමහර ආත්ම වලට පින් අනුමෝදන් වෙන්නත් බෑ ඒ තරම් පව්කාරයි. අන්කල්ට පින් අනුමෝදන් වෙන්න පුලුවන් උනොත් ගොඩ. අන්කල්ව කට්ටියට අමතක වෙලා යන්න කලින් කියපන්. නැත්නම් පෙරේත ආත්මෙ හෙන කාලයක් ඉන්න වෙයි පින් නැතුව.