හිත පිරෙන ගෑනු

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    උඹ ඔය කිව්ව වගේ හිත පිරෙන්න කතා කරන කෙල්ලෙක් මම දන්නවා. සිංගල් නිසා ඒකිට ටෝක් කරන්න හිතුනත් "නෝ කිඩ්ස්, නෝ වොරීස්" කියන මගේ දර්-ශනය නිසා හිත නවත්තගෙන ඉන්නේ.

    මෙන්න මුන් තමා ඉතින් ඕකට හේතුව.. ගෑනියෙක් හිනා වෙලා කතා කරපු ගමන් ඉතින් පැනි හලන්න ගන්නවා :lol: