හිත මුමුණන සිංඳු

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ඔය නිල් නුවන් දැක ගන්නට දින ගනන් ගැන්නා
එක වරක් ඔබ හිනැහුනත් මට නුහුරු බව දැනුනා
සැදෑ තරු පිය නගිනකන් සුවද ඔබෙ මට දැනෙයි නම්
දුරින් සිට ඔබ දෙස බලා සැනසෙන්නම්
මා දුරින් සිට ඔබ දෙස බලා සැනසෙන්න
ම්:(
 

chaja

Member
Feb 8, 2007
1,782
248
0
-------ek-------
රෑ වෑඩ මුරය අවසන් වන කනිසමට............
නුබේ රුව පෙනෙය් පරවුනු කුසුමක් ලෙසට.......
අරුනලු කෑලනි වෑටෙනා සද අලුයමට.......
නුබේ ලොවට රෑ වේය් පෙර කල පවට.........
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හදවත පාරන සොදුරු හැඟුම්
    සිරකරගෙන හටියා ඇති දැන්
    සවනට ලංවී ආදරයෙන්
    කියන්න කාලය දැන් ඇවිදින්

    ඇසට ඇස තියා බලා හිදින්න
    ලැමෙහි හොවා හිස සුවෙන් නිදන්න
    නිමක් නැතිව මල් හාදු පුදන්න
    හිනාවෙලා මගෙ පෙම පිලිගන්න

    මං ආදරෙයි පූසියේ
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    ♫ වස්සානයට අත වනලා ඉමු මඟ බලන්....
    උද්‍යානයක කෙලවරට වී...
    ඔබ ඈතින් ඉඳන් ඉන්නේ ඇයි රත්තරන්...
    මං ගාවින්ම උණුහුම නොදී... ♪ :love:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ♫ වස්සානයට අත වනලා ඉමු මඟ බලන්....
    උද්‍යානයක කෙලවරට වී...
    ඔබ ඈතින් ඉඳන් ඉන්නේ ඇයි රත්තරන්...
    මං ගාවින්ම උණුහුම නොදී... ♪ :love:
    අපෝ.........යි:sorry::sorry:
    ඔයා ලගට ආවාම කුචු කවනවනේ
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    ඔබම සෙනෙහසින් මට පිදු සෑමදේ
    යලි දුකින් හින්දුවා නෑහෑ වරද තෙරුනේ
    අහිමි ආදරේ සිහිනයක් වු දිනේ
    මිහිරි සුවද මා තනි කරයි පාලුවේ. :(
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    හිමින් සැරේ ඇස් පියාගෙන අහපල්ලා..



    :nerd::nerd:
     
    Last edited:

    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    you took my heart away when my whole world was gray
    u gave me everything and a little bit more
    when it is cold at nyt
    and u sleep by my side
    u become da meaning of my life
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    Ahasa_Gugura_Nanda_Malani.jpg
     

    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    :shocked: hondata hitiya ne.eka oarata moko yalu une:eek:;):) hari hari owa hariyay:)

    අතීතය සිහිනයක් පමනයි
    සැබෑ සුවදක් නෑ..
    එදා සෙනෙහෙන් නොබැදුනා නම්
    මෙදා වියොවක් නෑ.....
    :(:(