pov ගෙස් කර කර රිප්ලයි කරේ නැහැ.
මන් කියන්නේ, බුදුන් පෙන්නුවේ නිවනනේ.
පංචස්කන්ධය කිව්වත්, පටිච්ච සමුප්පාදය කිව්වත් කෙනෙක්ට අහුවෙන්න ඕනේ නිවන නෙමෙයිද දේශනාවෙන්?
දේශනාවෙන් අහුවෙන්න ඕනෙ දේ මොකක්ද කියන එක වෙන්න ප්රශ්නයක්...අ/හුවෙ ඒක නෙවේ
අල්ලල දාපන්...පොඩි පොයින්ට් එකක් පෙන්නන ප්රශ්නෙ ඇහුවෙ...ඔබ වටෙ යනවනෙ...අපරාදේ..