හිත මෙහෙම කිව්වොත්..

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,303
    2,156
    113
    pov ගෙස් කර කර රිප්ලයි කරේ නැහැ.

    මන් කියන්නේ, බුදුන් පෙන්නුවේ නිවනනේ.
    පංචස්කන්ධය කිව්වත්, පටිච්ච සමුප්පාදය කිව්වත් කෙනෙක්ට අහුවෙන්න ඕනේ නිවන නෙමෙයිද දේශනාවෙන්?

    දේශනාවෙන් අහුවෙන්න ඕනෙ දේ මොකක්ද කියන එක වෙන්න ප්‍රශ්නයක්...අ/හුවෙ ඒක නෙවේ

    අල්ලල දාපන්...පොඩි පොයින්ට් එකක් පෙන්නන ප්‍රශ්නෙ ඇහුවෙ...ඔබ වටෙ යනවනෙ...අපරාදේ..
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    බුදුන් දේශනා කරපු විදිහට ස්කන්ද කියද කියල අහුවම...

    5යි කියන්නෙ නැතුව වෙන බයිල කියනව වගේ...

    උබෙන් චක්ක්කු ව්න්යානයට හේතුව මොකක්ද කියල අහුවම දෙන්න පුලුවන් එකම උත්තරය බුදු හාමුදුරුව චක්කු වින්යානයට හේතුව පෙන්නුවෙ මොකක් ද එච්චරය්. මොකද එතනින් එහාට දෙයක් පෘතක්ජනයට කියන්න බැරි නිසා.

    උබ ඔය කියන එක බයිලාවක් උබ දනන දේවල් නෙවේ...රහත් කෙනෙක්ගෙ පී ඕ වී එකෙන් මෙහෙමයි කියල දෙන උත්තර...එහෙම එකක් නෙවේ ඇහුවෙ..

    ඔකා හොරා, මෙන්න ඌ කලින් දාපු කොමන්ට්, මෙ හොරා මෙතන බෞද්ද් ටෝක්ස් දැම්මාට මු සිල්වත් එකෙක් නෙමෙ, එකයි තරහා. මූටත් ගැලපනෙ එකෙක් ඉන්නවා මුව බෙරගන්න. ඌ බුද්දාගම් ටෝක්ස් දෙනවා හැබයි එබූක්ස් ෆ්‍රී කිය කිය බෞද්ද පොත් ශෙයාර් කරනවා. කතෘ බාග අරවා මෙවා කතා අදාල නැ. උඹ බණ අහනවා නම් asliyane කියලා එකෙක් ඉන්නවා. ඌ ශේප් වගෙ, උට කවුරුත් මුකුත් කියන්නෙ නෑ මම දන්න තරමින්.
    itn thava khed bn ubalage kalu gadagahana fungal infections thiyen paiyaval kello asaven katata ganne
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993
    113
    දේශනාවෙන් අහුවෙන්න ඕනෙ දේ මොකක්ද කියන එක වෙන්න ප්‍රශ්නයක්...අ/හුවෙ ඒක නෙවේ

    අල්ලල දාපන්...පොඩි පොයින්ට් එකක් පෙන්නන ප්‍රශ්නෙ ඇහුවෙ...ඔබ වටෙ යනවනෙ...අපරාදේ..

    point එක පෙන්නන්න 🙏🏻
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,303
    2,156
    113
    point එක පෙන්නන්න 🙏🏻

    මම අහනව බුදුන් කියපු විදිහට පන්චස්කන්දයේ සකන්ද කියද කියල

    උබ කියනව...ස්කන්දයක් කියල ප්යොඉන්ට් පොයින්ට් කරන්න පුලුවන්ද...

    ස්කන්ද කියල පෙන්නුවෙ නිවන උදෙසානෙ කියල කතාවල් ටිකක්... අහපු ප්‍රශ්නෙ පැත්තක් තියෙල..

    ආයෙත් අහපු ප්‍රශ්නෙට ගිහිල්ල ප්‍රශ්නෙට අදාල උත්තරයක් දෙන්න බලන්න... එහෙම නැතුව, පරශ්නෙ අල්ලනෙ වැරදි තැනෙන් නම්..මුකුත් පෙන්නන්න බැ...උත්තරේ තියෙන්නෙත් ප්‍රශ්නෙම තමයි..
     
    • Like
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993
    113
    චක්කු වින්නනයට හේතුන් මොනවද?

    සංඛාර ප්‍රත්‍යව
    අවිද්‍යාව ප්‍රත්‍යව


    වරනයට හේතුව මොකක්ද කියල අහන්නෙ...

    වර්ණය කියලා ඔබතුමා අදහස් කරන්නේ සංඥාවද?
    නැත්තම් නාම-රූප පොදුවේද?
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,303
    2,156
    113
    සංඛාර ප්‍රත්‍යව
    අවිද්‍යාව ප්‍රත්‍යව



    චක්කු වින්යානයට කොහොමද බන් අවිද්යාව ප්‍රත්ය වෙන්නෙ...එහෙනම් රහත් උනාම පෙනීම නැති වෙන්න ඕනෙ

    වර්ණය කියලා ඔබතුමා අදහස් කරන්නේ සංඥාවද?
    නැත්තම් නාම-රූප පොදුවේද?

    රුප රුප-> වර්න රුප, ශබ්ද රුප, ....
     
    • Like
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993
    113
    චක්කු වින්යානයට කොහොමද බන් අවිද්යාව ප්‍රත්ය වෙන්නෙ...එහෙනම් රහත් උනාම පෙනීම නැති වෙන්න ඕනෙ

    චක්කුව, රූපය
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,303
    2,156
    113
    පරමාර්ථ ධර්මයක්

    රුප කිව්වාම විවිද අර්ත තියෙනවනෙ දර්මයෙ...ඔතනදි, චක්කුව සහ රුපය කියන එකෙ රුපය කියල අදහස් වෙන්නෙ මොකක්ද?
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993
    113
    රුප කිව්වාම විවිද අර්ත තියෙනවනෙ දර්මයෙ...ඔතනදි, චක්කුව සහ රුපය කියන එකෙ රුපය කියල අදහස් වෙන්නෙ මොකක්ද?

    වර්ණ රූප