අනේ මන්ද බං උඹල මොන ලෝක වල ඉන්නවද කියල
ඔව් යකෝ. උඹව ආශ්රය කරන එකත් නවත්තනව![]()
mehemai,kella thama uben sampuurnayen ain wela naa thaama hithen,eki thawa tika dawasakin ubata msg karannema nathi wenawa,mokada kella hitha hadagannakan thama ubawa iththek karanne,msg walata reply dannna epa paaduwe inna
macho uba mn hithana widihata bokkenma love kara. aeth ae widihata ubata adare nethi wunama marama upset. poddakata hithapan ubata ae kellawa hambawenna kalin uba kochchara sathutin hitiyada. eka hithapan.......
thawa ubata ae kellawa hambunama ube jiewana gamane speed eka adu kara gaththe ubamayi. ubawa hedu wedi demawpiyanwath wenuwen uthsaha karapan diriya ganin. ubath samaga me yaluwo hemoma innawa,.
waren idiriyata jiewithe nawa pituwak peralapan . hithana widihe wenasak akrala heta sita aluth gamanak palayan ube jiewithe
menna me thread eka akurak nera hodata hithata kawadda gena aewa pilipedapan. uba den hitiyata wada shakthimath hithin...man ubata sarthaka wenna suba pathanawa
menna ae thread eka
hithe thiyaganin man kawadahari dawasaka hodama personality 1k hadagena ekita ridennama return eka denawa kiyala me wage kollek nethi karagaththe kiyala. ae kella me athmedima oka widawanawa
https://www.elakiri.com/forum/showthread.php?t=1773290
බොන්න පුරැදු වෙන්න![]()
Palayan umbe target ekata.....genu ai passen one tharam....
Wadiya hithannepa machan. Apita inne ape gedara minissu witharai. Ae nisa gedara minissunge sathuta gana hithala diunu wela thanakata waren. Ethakota kello polime ei.
මචන් මන් දැන් ඉන්නෙත් උඹ ඉන්න තත්වෙම තමයි.කරන්න දෙයක් නෑ.දරාගන්න ගොඩක් අමාරුයි.මන් දැන් කෙල්ලට දීල තියෙන නම්බර් එක මාරු කලා.එතකොට එයා මැසේජ් කරන්නේ නෑ.කෙල්ලගේ යාලුවෙක් ඉන්නව මන් දන්න.ඒ කෙල්ලත් එක්ක ටිකක් කතා කලා.ඒ කෙල්ල දැන් හිත හදනවා.මගේ වැරැද්දක් නෑ.කෙල්ලගේ කැ* කමට ගියේ කියල මන් කේන්ති ගන්නව.පලි ගන්න හිතන්නේ නෑ.
හැබැයි ඒකිට රිදෙන්න මන් දියුනු වෙනවා.ඒකි කලුයි,තාම ඒ ලෙවල් විතරයි කරලා තියෙන්නේ.මන් දැනට සල්ලි පස්සේ දුවනවා.කරන්න දෙයක් නෑ.බූට් කාපු දුක දරාගන්න මාර අමාරුයි.සමාව දෙන්න යන්න එපා.උඹ ගොඩක් දක්ශ මොකටද?ඒක උපරිමෙන් කරපන්.කෙල්ලෝ ඉන්නවා ඕනේ තරම්.මචන් කොන්ඩේ කපපන්,ලස්සන රැවුල් කට් එකක් කපපන්.උපරිම හොඳට ලස්සනට ඇඳපන්.වාහනයක් තියෙනවනම් ඒක හොඳට හෝදපන්.සල්ලි අතේ තියෙනවනම් හොඳට කාපන්.වාහනේට තෙල් ගහපන්.පන්සලකට හරි පල්ලියකට හරි පලයන්.හිනාවෙන මිනිස්සු ටිකක් ආෂ්‍රය කරපන්.
පුලුවන්නම් ලමා නිවාසයක්,වැඩිහිටි නිවාසයක් හරි වෙන මොකක් හරි අසරන මිනිස්සු ඉන්න තැනක් හොයාගනින් දුශ්කර පැත්තක.ඒකේ මිනිස්සුන්ට කන්ඩ හරි අඳින්න හරි ටිකක් අරගෙන පලයන්.උඹට වැඩියෙන්ම දුක දැනෙන වෙලාවට තව පැයකින් උඹ මැරෙනවා කියල හිතපන්.ඒත් එක්කම උඹේ අම්ම කාලද?ගෙදර මුකුත් අඩුපාඩු තියෙනවද කියල බලල ඒවා ගෙනත් දාපන්.උබේ අම්ම උඹට ගොඩක් ආදරෙයි,උඹත් අම්මට ආදරේ කරපන්.මේ කොහෙවත් යන කැරි වේ*යෙක්ට උඹේ වටිනම ආදරේ බලෙන් දෙන්න යන්නේ ඇයි කියලා උඹෙන්ම අහපන්.
අම්ම ඇරෙන්න ඇත්තටම අපිට ආදරේ කරන්න කවුරුත් නෑ.කොටින්ම ආදරේ කියල දෙයක් නෑ.උබේ කෙල්ලයි,මගේ කෙල්ලයි අනිත් කෙල්ලෝ වගේම කාලා ටොයිලට් එකට යන,දාඩිය ගඳ ගහන,ඩේට් වුන දවසකට ගොඩක්ම ජරාවෙන කෙල්ලෙක් කියල හිතපන්.මස් ගොඩකට ආදරේ කරන්න එපා බන්.උඹ ඒකිව ගෙනාවත් ඒකිගේ ජරා ගති අඩුවෙන්නේ නෑ මචන්.අඩන්න එපා බන්.උඹ ඇත්තටම ආදරේ කරන්නේ ඒකිට නෙවෙයි.උඹේ හිතින් මවාගෙන ඉන්න හීනෙකට.උඹට වැඩියෙන්ම ආදරේ කරන්න කවුද එයා ලගට වෙලා හිටපන්.අමාරුම නම් ලගම දවසක මහරගම පිලිකා රෝහලට පලයන්.බලපන් ඒකේ මිනිස්සුන්ට තියෙන දුක.ලග තියෙන ඉස්පිරිතාලෙකට ගිහින් ලෙඩ්ඩු දිහා බලපන්.උන් විදින දුක උඹ විදින දුකට වඩා වැඩියි.පුලුවන් තරම් පිරිසිදුවට ඉඳපන්.හැමවෙලේම හිනාවෙන්න බලපන්.අඬ අඬ හරි හිනාවෙන්න ට්‍රයි කරපන්.අනිවා කෙල්ලෝ කියන්නේ ජරාවක් කියල තේරෙයි.උඹ දුකින් ඉන්න රෙද්දේ ආදරේ තනිකරම බොරුවක් කියල තේරෙයි.හිනාවෙයන් දැන්.ජයවේවා.
thanks mn kiyawanam mcnමෙන්න මේ ත්රෙඩ් කියවපන්. හිත හදාගන්න් උදව්වක් වෙයි. මාත් අවුල් ගියාම මේව කියවලා පොඩ්ඩක් හිත හදා ගන්නවා...
http://www.elakiri.com/forum/showthread.php?t=1506572
http://www.elakiri.com/forum/showthread.php?t=1580087
good Luck
ඔක්කොමත් හරි , උඹලට ඒකිට රිදෙන්න අරක කරනවා මේක කරනවා ලොකු පඩියක් ගන්නවා ලොකු රස්සාවක් කරනවා කියන එවුන්ට කියන්නෙ
1) ඒ කෙල්ල උඹ වගේ එකෙක් දාලා ගියම එකයි හොද
2) දෙන්නගෙන් එක්කෙනෙක්ට මොකක් හරි හේතුවක් හින්දා(ආදරේ මදිකම , සල්ලි ,ලස්සන,උඹ වගේ අනාත කුකුළෙක් නැතුව වෙන කොල්ලෙක් හම්බුනොත්)සම්බන්ධෙ නවත්තන්න අයිතියක් නැද්ද ? ඔය හේතු කොල්ලගෙ පැත්තෙන් බැළුවම අසාධාරණයි වගේ පෙනුනට කෙල්ලට ඒවා වැදගත් නම් ? මොකෝ කෙල්ල උපද්දිද්දි උඹට ලියලා දීලා නෑ නේ.
3) රිලශේන්ශිප් එකේ ලස්සන දේවල් ගැන හිතලා සතුටු වෙන්න බැයිද තොපිට