හිත හුගක් දුර ගිහින්...

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :dull: :dull: මේ උඹ කට පියාගෙන හිටපන්, තරින්ද අංකල්ට උඹ එක්ක මල පැනලා ඉන්නේ.... මම මේ දැන් තමා මේක කියවලා නවත්වපු තැන හොයාගත්තේ.... අද තරින්ද අංකල් මේ පැත්තේ එන්න නැතුව ඈති... නිවාස අඩස්සියේ ඈත්තේ පොර.....!! :P:rofl:
    මට ඔය තරින්ද අක්කගෙ නම්බරයක් දීපන් සම්බන්ධ කරගන්න
    මුගේ කෙරුවාව පවසන්න
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    අනේද කියන්නේ..
    "පොනිමල් - සුනිමල්"
    ඔය දෙකෙන් කොයි එක කිව්වත් එළකිරියම දන්නවා කවුද මන්ද මානසික ලෙඩා කියලා..

    සීතලයි අප්පා..

    :baffled::baffled::baffled::baffled:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    අනේ ලොකු දෙයක්..
    දැක්කනේ මගේ පන එක PosT එකෙන් ඔයාව මගේ පාරෙන් කපලා දාපු හැටි..
    අන්න ඒකටයි ආදරේ කියන්නේ..

    දැන් හොඳ බබා පැත්තකට වෙලා ඉන්න හොඳේ..

    :P:P:P:P
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :dull: :dull: මේ උඹ කට පියාගෙන හිටපන්, තරින්ද අංකල්ට උඹ එක්ක මල පැනලා ඉන්නේ.... මම මේ දැන් තමා මේක කියවලා නවත්වපු තැන හොයාගත්තේ.... අද තරින්ද අංකල් මේ පැත්තේ එන්න නැතුව ඈති... නිවාස අඩස්සියේ ඈත්තේ පොර.....!! :P:rofl:

    දැක්කනේ..??
    ඒ අක්කිත් මට උදව් කරනවා..
    බලන්න මොනතරම් අගේද නේද..??
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :frown::frown: උඹ කෝල් කරනකොට මම ගෙදර අවා විතරයි බං.... පස්සේ කෝල් එකක් දෙන්න බලන් කට් කරේ..... අන්තිමට අමතක උනයි කියහන්කෝ කෝල් කරන්න මටම......!! :(:no:

    අවුලක් නෑ..
    Free වෙලාවක් Call කරන්නකෝ..
     
    Mozilla

    Well-known member
  • මගේ ආදරේ මැද්දට උඹත් එන්නද හදන්නේ..??

    උඹ ඉස්සර ඉන්දල ඉන්න එලකිරි මෙම්බර් කෙනෙක්නෙ බන්
    එලකිරි එකෙන් ජෝඩුවෙන කපල් ගැන අහල ඇතිනෙ
    මෙතනත් වෙන්නෙ එහෙම පොඩි සීන් එකක් තමයි
    පොඩි අවුලක් මේ දෙන්න අතරෙ ගිහින් තියෙන වෙලාවේ ඔබතුමා ඒකට කරදර කරන එක හරි නෑ නෑ
    පරණ මෙම්බර් කෙනෙක් නෙ ඔයත්
    :rolleyes::rolleyes::sorry:

    :sorry: නැ නැ එහෙම නෙමෙයි මං බැලුවේ.
    :no::no: පවුල් ප්‍රශ්නයක් තියෙනවනම් විසදගානං උදවු කරන්න එපැයි අපි.
    යාලුවෝ විදිහට පරණ මෙම්බර් කෙනෙක් විදිහට ඒවා අපේ වගකීම් හා යුතුකම්...:cool:
    එක නෙමේ උබල 3 පවුල් කන්නේ එකටද බං?:oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    :lol: ආණ්ඩුවට කඩේ යන එකෙක්.. :lol:

    :rofl::rofl::P:P

    පුදුම ෆන් එකක් තියෙන්නෙ මට නම්....කෝ දැන් චන්දෙ දීපු එකෙක්වත් නෑ....කෑ ගහන එවුන් විතරයි ඉන්නේ....බය වෙන්න එපා කොල්ලනේ...මොනවා වැඩි උනත් අපිට highway එකක් තියෙනවා නැව් එන්නෙ නැති වරායක් තියෙනවා...පාඩු ලබන අමාත්‍යංශ ගොඩක් තියෙනවා..මෝඩ ඇමති මණ්ඩලයක් ඉන්නවා....මොලේ කලඳක් නැති ජනාදිපති කෙනෙක් ඉන්නවා..........ආඩම්බර වෙයල්ලා ඒක ගැන...
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :sorry: නැ නැ එහෙම නෙමෙයි මං බැලුවේ.
    :no::no: පවුල් ප්‍රශ්නයක් තියෙනවනම් විසදගානං උදවු කරන්න එපැයි අපි.
    යාලුවෝ විදිහට පරණ මෙම්බර් කෙනෙක් විදිහට ඒවා අපේ වගකීම් හා යුතුකම්...:cool:
    එක නෙමේ උබල 3 පවුල් කන්නේ එකටද බං?:oo:

    තුන්දෙනෙක් නෙවෙයි බං..
    මම විතරයි..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :sorry: නැ නැ එහෙම නෙමෙයි මං බැලුවේ.
    :no::no: පවුල් ප්‍රශ්නයක් තියෙනවනම් විසදගානං උදවු කරන්න එපැයි අපි.
    යාලුවෝ විදිහට පරණ මෙම්බර් කෙනෙක් විදිහට ඒවා අපේ වගකීම් හා යුතුකම්...:cool:
    එක නෙමේ උබල 3 පවුල් කන්නේ එකටද බං?:oo:
    කවුද බන් පවුල් 3නක් කෑවේ
    අපි මූට උදව් කරනව මේ අවුල බේර ගන්න
    නැත්නම් මූ හූල්ල හූල්ල ඉන්දල මැරෙයි
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හිත හෙමිහිට හදාගන්න
    රත්තරන් මට
    සිහිනෙන්වත් ඔබ එන්න
    එපා සුවඳ අරගෙන
    සමුරුපොතේ දඟ කෙරුවත්
    අපේ මතකය:love::love:
     
    කොපි පේස්ට්:P