හිත හොද පොලිස් කාරයා ඉන්ටඩික් කරල..

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    hoda wede ඉන්නේ ක‌ොහෙද කියලා දන්නේ නැද්ද රට
     
    • Sad
    Reactions: NRTG

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    743
    2,106
    93
    33
    මොන ප්‍රමොෂන්ද යකෝ ඉන්ටඩික් කරාම..
    වැඩ තහනම් කරන්නේ ආයතන සංග්‍රහයේ පළමු උපලේඛනය වැරදි ඒ කියන්නේ බරපතල වැරදි යටතේ. මෙතන වැරැද්ද කියනවා ඇත්තේ රාජ්‍ය සේවය අපකීර්තියට පත්වෙන ආකාරයෙන් හැසිරීම යටතේ. අමාත්‍යංශ ලේකම් හරි දෙපාර්තමේන්තු ප්‍රධානියා වැඩ තහනම් කලාට පස්සේ විනය පරීක්ෂණයක් තියලා තමා දෙන දඩුවම් තීරණය කරන්නේ. නිවැරදිකරු උනොත් නම් වැඩ තහනම් කරපු කාලෙ hold කරපු වැටුප් වර්ධක, දීමනා ඔක්කොම ආයේ සේවයේ පිහිටුවා හම්බෙනවා දොස්තර සාෆිට හම්බුනා වගේ. වැරදිකරු උනොත් නම් ඒව හම්බෙන්නේ නෑ. ඉස්සරහට දෙන නොදෙන ඒව තීරණය වෙන්නේ විනය කමිටුව දෙන නිර්දේශ මත. එහෙම ආයතනික මට්ටමේ විනය පරීක්ෂණයකින් දෙන්න පුළුවන් නරකම දඬුවම සේවයෙන් පහ කිරීම. මොකද ඒකෙදි බලන්නේ රජයේ සේවය සම්බන්ධව පමණයි. හිරේ යවන්න නම් නඩුවක් දාලා උසාවියේ විභාග වෙන්න ඕනේ.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,987
    1
    9,810
    113
    Gampaha
    ඕවයෙ තියෙන හැම දේම ඇත්ත නෙමේ බන්. මෙහෙත් ඉන්නව එක රාජ්‍ය නිලධාරියෙක් පගා ගන්නෙ නෑ. අවංක සේවය කියන්නෙ. හැබැ‍යි පොර පට්ටම වාතයක්. ලකේ පංකාවෙ පුදුම හිඟන නීති තියෙන්නෙ. ප්‍රැක්ටිකල් කරන්න බෑ. ඒ නීති වෙනස් වෙන්න ඕනෙ. ඒත් නීති වෙනස් වෙලා නෑ හැබැ‍යි සිස්ටම් එක ඒ නීතියට කරන්න බැරි නිසා වෙනස් වෙලා.
    ඒ නීතියෙන් වැඩ කරන්න බැරි බව දන්න නිසා පගා ගන්න උන් පගාව ගන්නව, අනිත් උන් අල්ලස් ගන්නව, ඒවට අකමැති උන් නීතියට අනුව කරන්න බැරි බව දන්න නිසා ඒක අමතක කරල වැඩේ කරල දෙනව. අකුරට වැඩ පගා ගන්නෙ නැති එකෙක් ඔය තනතුරට ආවාම හිතාගනිල්ලකො.. එතකොට මේ වගේ අකුරට වැඩ උන් ඇවිල්ල පුදුම මානසික වදයක් දෙන්නෙ මිනිස්සුන්ට. ඉතින් එතකොට පොඩ්ඩක් ඌට වරදිනක්ම් තමා ඔක්කොම උන් බලන් ඉන්නෙ. ඊට පස්සෙ ශොට් එක දෙනව ගෙදර යන්නම.