ඕවයෙ තියෙන හැම දේම ඇත්ත නෙමේ බන්. මෙහෙත් ඉන්නව එක රාජ්ය නිලධාරියෙක් පගා ගන්නෙ නෑ. අවංක සේවය කියන්නෙ. හැබැයි පොර පට්ටම වාතයක්. ලකේ පංකාවෙ පුදුම හිඟන නීති තියෙන්නෙ. ප්රැක්ටිකල් කරන්න බෑ. ඒ නීති වෙනස් වෙන්න ඕනෙ. ඒත් නීති වෙනස් වෙලා නෑ හැබැයි සිස්ටම් එක ඒ නීතියට කරන්න බැරි නිසා වෙනස් වෙලා.
ඒ නීතියෙන් වැඩ කරන්න බැරි බව දන්න නිසා පගා ගන්න උන් පගාව ගන්නව, අනිත් උන් අල්ලස් ගන්නව, ඒවට අකමැති උන් නීතියට අනුව කරන්න බැරි බව දන්න නිසා ඒක අමතක කරල වැඩේ කරල දෙනව. අකුරට වැඩ පගා ගන්නෙ නැති එකෙක් ඔය තනතුරට ආවාම හිතාගනිල්ලකො.. එතකොට මේ වගේ අකුරට වැඩ උන් ඇවිල්ල පුදුම මානසික වදයක් දෙන්නෙ මිනිස්සුන්ට. ඉතින් එතකොට පොඩ්ඩක් ඌට වරදිනක්ම් තමා ඔක්කොම උන් බලන් ඉන්නෙ. ඊට පස්සෙ ශොට් එක දෙනව ගෙදර යන්නම.