හින්දි Films පට්ට ගොන් අඩු කුලෙ ජරාවල්

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ඉස්සර හින්දි Films රස කර කර හොටු පෙරාගෙන බැලුවත්
    දැන් එවා ආයෙ බලන්කොට හිතෙනව එ හින්දි Films පට්ට ගොන් අඩු කුලෙ ජරාවල් නේද කියල


    හැබයි සින්දු නම් ලස්සනයි ස්ටොරි එක නම් පට්ට ගොන්

    දැන් හිතෙනව එවා හොදයි වය්ස 8-13 ටීන් සුරන්ගනා ලෝක වල ජිවත් වෙන කෙල්ලොන්ට කියලා

    බලන්න කාලය මැවු වෙනසක අරුමෙ
    ඇයි එහෙම වෙන්නෙ මිතුර



    P.s - සින්හල, දෙමල ෆිල්ම්ස් නම් එ කාලෙ බැලුවෙ නැ දැන් බලන්නෙත් නැ

     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,560
    75,418
    113
    ඉස්සර හින්දි Films රස කර කර හොටු පෙරාගෙන බැලුවත්
    දැන් එවා ආයෙ බලන්කොට හිතෙනව එ හින්දි Films පට්ට ගොන් අඩු කුලෙ ජරාවල් නේද කියල


    හැබයි සින්දු නම් ලස්සනයි ස්ටොරි එක නම් පට්ට ගොන්

    දැන් හිතෙනව එවා හොදයි වය්ස 8-13 ටීන් සුරන්ගනා ලෝක වල ජිවත් වෙන කෙල්ලොන්ට කියලා

    බලන්න කාලය මැවු වෙනසක අරුමෙ
    ඇයි එහෙම වෙන්නෙ මිතුර



    P.s - සින්හල, දෙමල ෆිල්ම්ස් නම් එ කාලෙ බැලුවෙ නැ දැන් බලන්නෙත් නැ


    ඉස්සර ඔහොමම බලපු robinhood, xena, beastmaster, hercules, conan etc etc දැන් බලුවාම ගොන් කියලා තමා හිතෙන්නෙ. මම හිතන්නෙ අපි වයසෙන් මෝරලා හින්දා කියලා.

    ඉස්සර school ගිහින් ඇවිත් බත් කන්නෙ ඔය හින්දි මගුල් බලලා, ආතල් එක තිබ්බෙ උන්ගෙ ෆයිට් සීන් වල. දුශ්ටයා විනාඩි 15ක් විතර කතාවක් කරලා තමා මැරෙන්නෙ.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,011
    15,490
    113
    New Zealand
    Chennai Express
    Yeh Jawaani Hai Deewani
    Love aaj kal - 2009
    Taare Zameen Par
    Pk
    Kal hona Ho
    උබ මේවා බලලා තියනවද? උබ ලංකාවේ එකෙක් නම් මේ ටිකවත් බලලා ඇති කියලා හිතනවා. හින්දි ෆිල්ම්වල තියෙන්නේ වෙනම ටේස්ට් එකක් බන්. Chennai Express,Yeh Jawaani Hai Deewani වගේ එව නම් බලපු නැති කෙනෙක් නෑ, ඒවාගේ ස්ටෝරිය, කොලිටිය ලොකු අවුලක් නෑ. Love aaj kal - 2009 වගේ එකක් ගත්තොත් ස්ටෝරිය අවුලක් නෑ. හැබැයි ෆිල්ම් එකේ සීන් මාරු වෙන විදිය, ෆිල්ම් එක ගලාගෙන යන විදියේ ටිකක් ස්පීඩ් වැඩියි. මේවගේ එක එක විදියේ ෆිල්ම් තියනව. සමහර ඒවා හෙනම ගොන්. වාහන පාවෙනවා, බිත්ති කැඩිලා විසිවෙනවා. ඒවා තාත්ත්වික නෑ. චෙන්නයි එක්ස්ප්‍රස් එකේ වලි සීන් උනත් තාත්වික නෑ. හැබැයි ඒකේ දෙමළ ෆෑන් බේස් එකක් ටාගට් කරලා තියන නිසා ඒවගේ හදලා තියනවා.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,660
    8,392
    113
    EWBlT4MWoAATXgo.jpg

    පේනවනේ කොච්චර ගොන්ද කියලා 🤣 90 ගනන් වල ලන්කාවේ එන්ටර්ටෙන්ට්මන්ට් කියලා තිබ්බේ වෙලේ ජහුටා එක්කෝ ටිවි එකේ ඉන්දියන් ෆිල්ම්. ඒ දවස්වල ටී එන් එල් එකේ ගිය රමායනයත් කෙල හලන් බැලුවේ බන්. විල් ලැජ්ජයි
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,103
    1
    28,638
    113
    EWBlT4MWoAATXgo.jpg

    පේනවනේ කොච්චර ගොන්ද කියලා 🤣 90 ගනන් වල ලන්කාවේ එන්ටර්ටෙන්ට්මන්ට් කියලා තිබ්බේ වෙලේ ජහුටා එක්කෝ ටිවි එකේ ඉන්දියන් ෆිල්ම්. ඒ දවස්වල ටී එන් එල් එකේ ගිය රමායනයත් කෙල හලන් බැලුවේ බන්. විල් ලැජ්ජයි
    මේ සීන් එක නම් internationally troll වෙනවා
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,844
    2
    15,589
    113
    ඉස්සර හින්දි Films රස කර කර හොටු පෙරාගෙන බැලුවත්
    දැන් එවා ආයෙ බලන්කොට හිතෙනව එ හින්දි Films පට්ට ගොන් අඩු කුලෙ ජරාවල් නේද කියල


    හැබයි සින්දු නම් ලස්සනයි ස්ටොරි එක නම් පට්ට ගොන්

    දැන් හිතෙනව එවා හොදයි වය්ස 8-13 ටීන් සුරන්ගනා ලෝක වල ජිවත් වෙන කෙල්ලොන්ට කියලා

    බලන්න කාලය මැවු වෙනසක අරුමෙ
    ඇයි එහෙම වෙන්නෙ මිතුර



    P.s - සින්හල, දෙමල ෆිල්ම්ස් නම් එ කාලෙ බැලුවෙ නැ දැන් බලන්නෙත් නැ



    මට මීට අදාළ, හැබැයි ටිකක් වෙනස් Experience එකක් තියෙනවා.

    මම යාලු වෙලා හිටපු ගෑනු ළමයගෙ ගෙදර ගිය මුල්ම දවසක TV එකේ ස්වර්ණවාහිනී දාලා තිබුණා. එවෙලෙ ගියේ ගොන්ජන්ගෙ වන් ෂොට් Film එක. බලපු අය දන්නවනෙ, ගොන් ජෝක් කෝටියක් විතර තියෙන, දුකට හිනා යන අමුම ගොබ්බ film එකක්. මෝඩ Sounds එක්ක ගූ හැත්තෑවෙ චාටර් fight එහෙම පිරිලා.

    මම ඉතින් පට්ට cringe වුණත් මුල් දවස්වලම නිසා අකමැත්තක් නොපෙන්වා බැලුවා. ගෑනු ළමයගෙ මල්ලි එ‍් දවස්වල හිටියෙ 8 වසරෙ. එයාලගෙ තාත්තා සාමාන්‍යයෙන් සැරයි, TV එක බලන්න වෙලාවල් එහෙම එක්ක බුවාට නීති දාල තිබ්බා. හැබැයි මාත් එක්ක හෙන fit නිසායි, මමත් සාලෙ හිටපු නිසායි පොරත් මගෙ එහා පැත්තෙ වාඩි වෙලා TV බැලුවා.

    එ‍් බලන අතරෙ බුවාගෙන් දැක්ක reaction වලින් මට තේරුණේත් උඹ කියනවා වගේම සීන් එකක් බං. අපිට පට්ට ගොබ්බ, cringe වුණාට 8 වසරෙ හිටපු අර පොඩි එකාට එ‍් scenes පට්ටම අ‍ාතල්. ගොන්ජන් ගොන් වීරයා පාට් දාන සීන්, එක එකාට උඩින් යන්න දෙන fight සීන් එහෙම දැක්කම අරූට මාර fun. බුවා සෑහෙන්න happy එකේ බැලුවා. ඉවර වුණාට පස්සෙත් ගෑනු ළමයටයි, මටයි එ‍්කෙ තියෙන සීන් මරු කියල හෙන excite වෙලා කියව කියව හිටියා.

    අන්න එ‍්කෙන් මම තේරුම් ගත්තෙත් අපිට ටිකක් වයසින් වැඩිකොට හෙන ගොබ්බයි කියල හිතෙන දේවල් පවා, වයසින් අඩු කාලෙ හෙන ලොකු දේවල් නේද කියලා. මේ වගේ මී හරක් film බලන්නෙ මොන ගොනාද කියල හිතුණට අ‍ැත්තටම එ‍්ක enjoy කරන audience එකක් ඉන්නවා ඕයි. 🤣

    අ‍ාතල් තමයි. 🤭
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,625
    86,985
    113
    ආශ්චර්යමත් රටක
    මට නං ඉස්සඑත් ඕව පට්ට ගොං. ඒ නිසා ගොඩක් අය වගේ ඉස්කෝලෙ ඇරිලා ගෙදර ඇවිල්ලා ඕව බැලුවෙ නෑ. දෙක තුනක් බලල ඇති. එතකොට තේරුණා එකම ගොං පාට් එක හැමඑකේම තිබුණෙ කියලා.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,380
    113
    මැදමහනුවර
    මට නං ඉස්සඑත් ඕව පට්ට ගොං. ඒ නිසා ගොඩක් අය වගේ ඉස්කෝලෙ ඇරිලා ගෙදර ඇවිල්ලා ඕව බැලුවෙ නෑ. දෙක තුනක් බලල ඇති. එතකොට තේරුණා එකම ගොං පාට් එක හැමඑකේම තිබුණෙ කියලා.
    එතකොට වැල? ඒවයි තියෙන්නේ වෙනස් වෙනස් ඒවද?
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    ඉස්සර ඔහොමම බලපු robinhood, xena, beastmaster, hercules, conan etc etc දැන් බලුවාම ගොන් කියලා තමා හිතෙන්නෙ. මම හිතන්නෙ අපි වයසෙන් මෝරලා හින්දා කියලා.

    ඉස්සර school ගිහින් ඇවිත් බත් කන්නෙ ඔය හින්දි මගුල් බලලා, ආතල් එක තිබ්බෙ උන්ගෙ ෆයිට් සීන් වල. දුශ්ටයා විනාඩි 15ක් විතර කතාවක් කරලා තමා මැරෙන්නෙ.
    ඔයිට වඩා හපන් ඉස්සර ආසාවෙන් බලපු නයිට් රයිඩ, දැන් බලද්දි මොන තරම් ගොන්ද කියලා පෙනව. මයිකල් නයිට් කාරයා හෙන බඩු කාරයා, හැම එපිසොඩ් එකකම උ පැනි හලනවා. උ එහෙම කරන්නෙත් බොනි ට ලයින් දාන ගමන්. අනිත් එක තමයි හැම එපිසොඩ් එකකම කාර් එකට මොකක හරි ගැජට් එකක් සෙට් කරනව, එක අනිවා යුස් වෙනවා එ එපිසොඩ් එකෙ
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    හැම එකම එහෙම තමයි. Knight Rider එකේ උනත් තනියම කාර් එක යද්දි පිටිපස්සෙන් කෙනෙක් ඔලුව වහගෙන සීට් එක පිටිපස්සෙ ඉන්නව කියල පේනව දැන් බලද්දි. කලු ගුලියක් වගේ. ඒව ඒ කාලෙ දැක්කෙ නෑ. දැන් පේනව ඉතින්. වයසට සාපේක්ෂයි. දැන් ගහන Films පට්ට තාත්තිවක විදියට ගහන හින්ද අරව අවුල් කියල දැනෙන්නෙ.

    1742174988800.png


    1742175013329.png


    මේව ටීවි එකේ බලද්දි පෙනුනෙ නැත්තෙ ඇයි දන්නෙ නෑ ඒ කාලෙ. මේක ඒ කාලෙ Turbo Boost දානකොට උඩින් ගිහින් හොම්බ බිම ඇනෙන විදියට වැටෙන්නෙ. ඒත් ඉස්සරහ කුඩු වෙන්නෙ නෑ. ටිකකින් වෙන Frame එකකින් පෙන්නනව හරියටම රෝද 4 බිමට තියෙන විදියට වැටෙන්නෙ කියල. ඒ ගොං පාට් එක නම් පොඩි කාලෙත් මට තේරිලා තිබුනෙ.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    ග්‍රින්තන්ඩර් ඕකෙ අනික් පැත්ත. ඉස්සර Western media විතරයි consume කලෙ. ඒවා බ්‍රාහ්මණ අනිත්වා අඩුකුලෙ. සිංහල ඒවා ක්ෂත්‍රීය. හින්දි අවුරුද්දකට එකක් විතර බැලෙන වෛශ්‍ය. Tamil නම් ශුද්‍ර. බලලත් නෑ බලන්නෙත් නෑ කියල හිතාගෙන තමා හිටියෙ.


    Western ඒව බැලුවෙත් පොඩි elitist අදහස් ඇතිව. Prison Break, Two and half men, Big bang Theory, Marvel, DC වගෙ mainstream කතා විතරක් බලන්නෙ අඩුකුලෙ අය. රදල අය එහෙම නැහැ. එයාලා "ගෝල්ඩ් පාට පෝසිලින් කෝප්පෙ ඇඟිලි තුඩු දෙකෙන් විතරක් අල්ලගෙන රදල උජාරුවට tea බොන ගමන් Downton Abbey බලන්නෙ". "Psychovile, Misfits, BSG වගෙ ඒ තරම් ප්‍රසිද්ධ නැති ඒවා බලල නැතිනම් TV බලලා නැහැ. Amélie, Casablanca, Mulholland Drive, Akira, Graves of Fireflies තමා ඉතිං චිත්‍රපටි". "Hitchcock, Nolan, Tarantino වගෙ තමා ඉතිං producersල". ලොකුවට අනිත් අයට කියන්න පෙන්වන්න නොගියට හිතේ තිබුණ අදහස් ඔව්ව.


    දරපු මෝඩ අදහස් කියලා තමා කල් යනකොට තේරුනෙ. මීඩියා වලට ඕනෙ ඕනෙ විදිහට අඩුකුල රදල කියල standard ගහන්න පුලුවන්. But at the end of the day it's just moving colors and changing sounds designed to invoke various feelings. අපි ගහගන්න standard වලට එහෙම inherent වටිනාකමක් නැහැ කියන එක තේරුණ කාලෙ ඉඳන් media දිහා media විදිහටත් මිනිස්සු දිහා මිනිස්සු විදිහටත් බලන්න ඕනෙ කියල දැනුනා.


    කිරියෙ දැන් ලොකුවට යනවනෙ අඩුකුලෙ-රදල standard. ඒ වචන නොකීවත් වෙන විදි වලටත් ඔය හැඟීම් අපි අතරන් එලියට එනවා පේනවා. ඕවා ඉතින් සමුහයක් විදිහට ඉන්නකොට ප්‍රයෝජනයට ගැනෙන, අවශ්‍යවෙන දේවල් වුනත් ඔය ගහගත්ත standard හුදු ගහගත්ත ඒවා කියලා තේරුම් ගන්නවනම් මිනිස්සු දිහා මානුශීය කෝණයකින් බලන්න පුලුවන් වෙයි කියල හිතනවා. ඒ වගෙම අවබෝධයෙන් යුතුව enjoy කරන්න පුලුවන් entertainment වපසරියත් වැඩිවෙයි කියල හිතනව.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    එහෙම හිතන්නත් බෑ බං..

    උබ ට ඒකාලේ වින්ද රස දැන් විඳින්න බෑ මොකද උබෙ අත්දැකීම් වැඩියි දේවල් ගැන දැනුම වැඩි.

    මම කියන්නේ ජෝක් එකකට හිනා වෙන්න පුළුවන් නම් හිනා වේයන්.. හිනාව බාලෙන් හිර කරගෙන ඉන්නේ නැතුව.

    උඹේ හිටපු බොළඳ රසිකයා මැරිලා කියන එකයි මේකෙන් කියාවෙනේ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,167
    34,781
    113
    හින්දි ෆිල්ම් වල ටිකක් හරි ගන්න දේකට තියෙන්නේ හොල්මන් ෆිල්ම් විතරයි