හිනාබුද්දා

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
හිනාබුද්දා

හිනාබුද්දන් යනු ඉතාමත් භයානක සත්ව කොට්ටාශයකි. ඔවුන් වැඩිපුර ගැවසෙන්නේ ගුහා ආශ්‍රිත ප්‍රදේශ වලයි. සාමන්‍යය හිනාබුද්දෙක් මනුස්ස ශරීරයකිනුත් පිටට සවි වුන ගිනි සිලු 4කිනුත් සමන්විත වෙනවා. එහෙත් ගිනි සිලු 6 සිට 8 දක්වා ප්‍රමාණ වලින් සමන්විත ඉතාමත් භයානක හිනාබුද්දන්ද නැතුවාම නොවෙයි. හිනාබුද්දෙක් ඉදිරියට පැමිනෙන ඕනෑම සතුරෙකුට ගිනි බෝල වලින් දමා ගැසීමට ඔවුන් කිසිසේත් පසුබට නොවෙති. හොඳින් වැඩුනු හිනාබුද්දෙක් මනුෂ්‍යයෙක්ගේ ප්‍රමානයම වේ. පහත ඡායාරූපයේ වැඩුනු හිනාබුද්දෙක් දැක්වෙයි.

34nh3zb.jpg
 
Last edited:

wccryanrox

Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    ගොඩාක් ස්තුතිය මචන් විස්තර කියලා දුන්නාට
    ඉදිරියටත් තව විස්තර දාන්න
     

    Erootx

    Member
    Nov 28, 2015
    33
    2
    0
    Trial version software ඕනම කාලයක් පාවිච්චි කරමු ;););)


    http://erootx.blogspot.com/2015/12/trial-version-software.html