හිනාවෙන්න_පුලුවන්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    හිනාවෙන්න_පුලුවන්

    මචංලා උඹලා බලපු නියම හිනාවෙලා මැරෙන්න පුලුවන් නියම මැක්ස ටී.වී. සීරීස් එකක් ඕනේ.. දැනට යන එකක් උනා නං ගොඩක් හොදයි.. දන්නවද එහෙම එකක් නැත්තං බා ගන්න තැනක් වත් ඒ වගේ එකක්

    very-happy-youngster.jpg

    • Like
    Reactions: llrajitha
    Mar 22, 2007
    306
    0
    0
    kurunegala
    Machan baya nathuwa me series eka balapan machan.ado hina kala marenawa.man balala pereda iwara kare.thiyenne eka season 1y.eke episode 22k thiyanawa.Hina giye nathi eka episode ekak hari thiyanawanan mata banapan.:D
    outsourced_nbc.jpg
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Machan baya nathuwa me series eka balapan machan.ado hina kala marenawa.man balala pereda iwara kare.thiyenne eka season 1y.eke episode 22k thiyanawa.Hina giye nathi eka episode ekak hari thiyanawanan mata banapan.:D
    outsourced_nbc.jpg
    ඕක ඔච්චරම හොඳද බං ? මටනං ඇල්ලූවෙ නෑ.
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    Machan baya nathuwa me series eka balapan machan.ado hina kala marenawa.man balala pereda iwara kare.thiyenne eka season 1y.eke episode 22k thiyanawa.Hina giye nathi eka episode ekak hari thiyanawanan mata banapan.:D
    outsourced_nbc.jpg

    මචං ලින්ක් එක දීපංකෝ

    ඕක ඔච්චරම හොඳද බං ? මටනං ඇල්ලූවෙ නෑ.

    :shocked::shocked::shocked::shocked::shocked: