ඕකට වගකියන්න ඕනේ රනිල්.
අපේ සර්ලා කවදාවත් මෙහෙම කොටි නිදහස් කරන කෙනෙක් නෙවෙයි. ඒතුමන්ලා දකුනේ උපන් දේශපෙමි මිනිස්සු. උඹලට මතකද රනිලා ටික දොහකට කලියෙන් අයියා එක්ක බෑ සර් එක්ක කැම කන්න ගියා. මේ කැම සාදය සමාන්‍ය එකක් වගේ උඹට මට පෙනුනට විශ්ව පුකක් තියෙන එරොසාන් සාමිට ට එහෙම නෙවෙයි.එරොසාන් සාමි තුමාගේ විශ්ව පුකේ පුක්ඥානයට පෙනිලා තියෙනවා රනිල් කරපු හතුරු වැඩේ මොකද්ද කියලා. රනිලා කැම සාදෙට යන්න කලියෙන් මාතර ගුරෙකුගෙන් ජිවම් කරගත්ත් අදුනක් එක්ක ගිහිල්ල තියෙන්නේ. අඳුන හදනකොට කොටියෙක්ගේ ආත්මයක් අරගෙන බලපිහිටුවලා තියෙන්නේ. ඊට පස්සේ රනිල් අයිස්ක්‍රීම් පෙට්ටියක් අරගෙන එකට මේ අඳුන කලවම් කරලා. කෑම සාදේ ඉවරවෙලා රනිල් ගෙනාපු අයිස්ක්‍රීම් ටික කැව සර්ලා ටික . ඒකත් එක්කම අඳුනත් කැවුනා . අන්න එදා ඉඳලා තමයි සර්ලාගේ හිත් කොටි නිදහස් කරන්න මාරුවෙලා තියෙන්නේ. හේතුව රනිල් කවාපු අඳුන.. වැරැද්ද රනිල්ගේ.. බලන්න බලය නැතිවෙලත් රනිල් රටට හතුරුවෙන විදිය...
දැන් ඔගොල්ලන්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් එරොසාන් සාමි තුමා විශ්ව පුක්ඥානයෙන් දැක්ක දේ ඇයි කලින්ම සර්ලට නොකිව්වේ කියලා. ඇත්තටම එරොසාන් සාමි ඉර්දියෙන් සර්ලට දැනුම් දෙන්න ඔන්න මෙන්න කියලා තියෙන කොට අධිරාජ්‍යාවාදි කුමන්ත්‍රණ කරුවෙක් ආහ් ආහ්... මට ගියා කියලා කැගැහුව ඒත් එක්කම ඉරෝසාන්ගේ පුම්කේ පුක්ඥානය කිල්ලට අහුවුනා.. ඒත් එක්කම ඉර්දිය නැතිවුනා...