හිනා කන සිරාවට වුනු වැඩක්ලු..

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    2545900.gif


    ඔය ඔක්කෝම ඇත්ත කියපන්කෝ ,,,
    ඒ උනාට අද ලෝක තත්වය දිහා බලද්දී ඉන්දියාව කොහේද ඉන්නේ ලංකාව කොහේද ඉන්නේ.
    අපි මේ ඉන්දියාවේ එක මිනිහෙක් කරපු ගොන් වැඩක් දිහා බලලා උඩ පැන පැන සිගිති ආතල් එකක් ගන්නවා..
    ඒත් අපේ රටේ ඉන්න බහුතරයක් ගොන්නු මේ රට වලපල්ලට පේන්නම යනවා දැක දැකත්
    තවත් මේ හොරිකඩ දේශපාලුවන්ට පුකදෙන දීම දැකලා ඉන්දියාවේ එවුන් අපට කොහොම හිනාවෙනවා ඇද්ද.......

    9Y7qmQ3.png

    ඔයාගේ කතාවෙත් අත්තක් තියෙනවා .ඉන්දියාවේ මොන දෙවුනත් උන් උන්ගේ රටට ආදරෙයි .දේශපාලකයොත් හුගදෙනෙක් උන්ගේ දේශීය දේවල් අගය කරනවා ඒවාට උදව් කරනවා .අපේ රටේ වගේ රටට හෙන ගැහුවත් උන්ගේ පවුල් වලට එන ගාන ගැන විතරක් බලන්නේ නෑ .උන් උන්ගනත් බලන අතරේ රට ගැනත් හිතනවා

    දේශපාලනය ඇරුනම අපේ උන් හුගක් අංශ වල උන්ට වඩා දැනුම් අතින් ඉදිරියෙන් උන්නත් උන් අපේ උන්ට වඩා ඉංගිරිසි කතාකිරීමේ හැකියාව අතින් ඉහලයි .කොච්චර වැද්ඩෙක් වුනත් උට ඉංග්‍රීසි කතකරගන්න බැරිනම් උට පිටරට වල වැඩි පඩියකට ජොබක් සෙට් කරගන්න බැහැ සෙට් වුනත් උට අඩු පඩි සිකුරිට් නැත්නම් ලේබර් වගේ ඒවා :no::no:

    මම මේ කියන්නේ මගේ අත්දැකීමෙන් .මට හුගක් ලංකාවේ උන් හම්බුවෙලා තියෙනවා සමහර උන්ට කැම්පස් යන්න ලකුණු මදිවෙල්ලා අන්තිමට මෙහෙ සිකුරිට් ජොබක් කරන .උට ඉංග්‍රීසි පුළුවන් වුනත් කතාකරගන්න අමාරුලු ඉතින් අපේ රටේ හොද ජොබක් හොයාගන්න සුදුසුකම් විතරක් මදිනේ .වාසනාව කාගේ හරි උදව් ඕනෙනේ .හුගක් උන්ට මේ ඉංග්‍රීසි කතාකරන්න තියෙන බය සහ නොහැකියාව උන්ට ලොකු බාදකයක් වෙලා .:dull::dull:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    2545900.gif


    ඔය ඔක්කෝම ඇත්ත කියපන්කෝ ,,,
    ඒ උනාට අද ලෝක තත්වය දිහා බලද්දී ඉන්දියාව කොහේද ඉන්නේ ලංකාව කොහේද ඉන්නේ.
    අපි මේ ඉන්දියාවේ එක මිනිහෙක් කරපු ගොන් වැඩක් දිහා බලලා උඩ පැන පැන සිගිති ආතල් එකක් ගන්නවා..
    ඒත් අපේ රටේ ඉන්න බහුතරයක් ගොන්නු මේ රට වලපල්ලට පේන්නම යනවා දැක දැකත්
    තවත් මේ හොරිකඩ දේශපාලුවන්ට පුකදෙන දීම දැකලා ඉන්දියාවේ එවුන් අපට කොහොම හිනාවෙනවා ඇද්ද.......

    9Y7qmQ3.png

    වරෙන් කටේ මසුරන් දාන්න... :D:D:D
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    Thanks..
    රත්තරං;16198790 said:
    ඩවුන්ලෝඩ් කලා:P:P:P

    අපේ ඔෆිස් එකේ ඉන්දියන් පකිස් කෙනෙක් ඉන්නවා.මේක ජප්පන්ට පෙන්නලා ඌව මම හෙට කනවා යකෝ :lol::lol::lol:

    කොහොමත් බොම්බේ අය මලයාලි,තමිල්නාඩු ගනන් ගන්නෑ උන්ටත් පට්ට හිනා වැඩේට..අනුන්ට හිනා වෙන එක වැරදි උනත් මේක බලන හැම සැරේටම හිනායනව..:lol:

    වරෙන් කටේ මසුරන් දාන්න... :D:D:D
    Thanks..

    hayyo salli
    e ganitath aasa athi omaneta gennagena aruge scredriver eka bassaganna

    :lol::lol:


    :D:D


    :eek::eek: