හිනා කාල මැරෙනව..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    හිනා කාල මැරෙනව..

    හිරු ගොසිප් සයිට් එකට ගියා, මෙන්න මෙහෙම තිබුණ :lol:

    “පස්සෙන් පන්නපු අලියාගෙන් බේරෙන්න ගහකට නැඟපු පුද්ගලයෙකුට ගහේ හිටපු නගෙයක් ගහල මියගිහිං“

    අලියයි නයයි ප්ලෑන් කරල කරපු වැඩක්ද මංද :rolleyes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මරුසිරා;19641760 said:
    වෙලාව ආවම යන්නම වෙනවා ..ඔය කොයි කවුරුත් මේවා නිතරම මතක් කරන එක හොදා :dull:

    eeka danan hitiyath nodanna eun wage jeewath wena nisa thama ban samaje godak prashna walata mula... :yes:
     
    • Like
    Reactions: AnuradhaRa