හිනා..හිනා.වෙන්න හිනා-1

rotiya

Member
Feb 18, 2008
15,188
107
0
~> R0CKC!TY KURUN3G4L4 <~

සීල් එකෙ අකුරු පොඩියට තියෙන්නෙ.බඩ මහත් වෙනකොට අකුරු කියවන්න පුලුවන් වෙනවා
ඉතා කුඩා අකුරින් එහි තිබුනේ "මෙය කියවන්න පුළුවන් වූ වහාම මා හමුවන්න" කියායි.
අකුරු කියවන්න පුලුවන් කියන්නෙ දොස්තර හම්බවෙන්න කාලෙ හරි කියන එකනෙ :cool:
haha :lol::lol:
patta
maxxa machan
thawa dapan ;)