හිමින් කැරකෙන / කැඩුන Fan එක අඩුම මුදලින් හදා ගමු

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    fan පෙත්ත අතින් කැරකුවාම තද ගතියක් දැනෙනවද? එහෙනම් ෆෑන් එක ගලවලා මෝටරේ පිටිපස්සට ග්‍රීස් ටිකක් දාන්න

    පිටිපස්සට නමේ දෙපතෙන්ම ගාන්න ඕනේ ටිකක්.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    hema welema newe. samahara welawata starter winding eka kela wenawa. ethakotat oya widihatamai wenne. capacitor eka maru karanna kalin starter winding ekath check karala balanna. :)
    මේක චෙක් කරන විදිය කියන්න පුලුවන්ද. වීඩියෝ එකක් හරි දාපන් වටිනවා.මගෙත් ෆෑන් එකක් තියනවා ඔය වගේම ලෙඩ දෙන එකක්. රිමෝට් එකෙන් වැඩ කරන එකක්.දැන් රිමෝට් නම් නෑ. මැනුවල් වැඩ කරන්නෙ. ඔන් කරල ටික වෙලාවක් යනකල් හම් එකක් එක්ක ගොඩාක් හිමීට කැරකෙන්නෙ.ටික වෙලාවක් යද්දි හයියෙන් කැරකෙන්න පටන්ගන්නවා. හැබැයි ෆෑන් එක හෙල්ලුවාමත් ටිකක් ස්පීඩ් එක වැඩි වෙනවා. මේකෙ ලෙඩේ මොකක්ද? මම අලුත් එකක් ගන්න හැදුවෙ මේක අයින් කර. මේක දැක්කම හිතුනා පුරුදු වෙන්නත් එක්ක හදන්න.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    machn ade uba nm pattane...

    mageth fan eke awlk thibba hena himin karakune.speed na.fan ekak gnna hitiye nxt week.
    me post eka dakala parana fan ekaka capacitor ekak galawala maru kala.
    menna yaka wage wada.

    bt fan eke thatu karakeddi nkn kiri kiri saddayak enwa.therennne na makakda kiyla itn

    kln apu hulan walata wada dn 1st eka dammama enwa bn :ROFLMAO: :ROFLMAO:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,757
    12,692
    113
    127.0.0.1:8080/Kandy
    මේක චෙක් කරන විදිය කියන්න පුලුවන්ද. වීඩියෝ එකක් හරි දාපන් වටිනවා.මගෙත් ෆෑන් එකක් තියනවා ඔය වගේම ලෙඩ දෙන එකක්. රිමෝට් එකෙන් වැඩ කරන එකක්.දැන් රිමෝට් නම් නෑ. මැනුවල් වැඩ කරන්නෙ. ඔන් කරල ටික වෙලාවක් යනකල් හම් එකක් එක්ක ගොඩාක් හිමීට කැරකෙන්නෙ.ටික වෙලාවක් යද්දි හයියෙන් කැරකෙන්න පටන්ගන්නවා. හැබැයි ෆෑන් එක හෙල්ලුවාමත් ටිකක් ස්පීඩ් එක වැඩි වෙනවා. මේකෙ ලෙඩේ මොකක්ද? මම අලුත් එකක් ගන්න හැදුවෙ මේක අයින් කර. මේක දැක්කම හිතුනා පුරුදු වෙන්නත් එක්ක හදන්න.
    oya fan motors wala normally winding dekak denawa. auxiliary (starter/run) & main winding. oke man oya run kiwwa eka awl unoth hari capacitor eka awl unoth hari thama oya hum ekak awith hariyata start wenne nette.

    uba kiyana widihata nam ube eke capacitor eke awlak tiyenne. fan eka athi kerakuwoth free eke weda karanawada hirawenne nethuwa?

    windings check karanna multimeter ekakin

    zc46FL-L2pQd6RDIy8UTffOL2pPbKkjG_qdDC6DSmTUkeHY0bLKOSkHXU4Ji2uLk-YFvL3WRJBsWwbel-cUDcHxjq298jEKwevdIX7oKG5f0tqnI

    oya winding wala depettata multimeter (ohm range) eka tiyala balanna one. open circuit da kiyala.

    meka motor eken motor ekata wenas wenawa.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    machn ade uba nm pattane...

    mageth fan eke awlk thibba hena himin karakune.speed na.fan ekak gnna hitiye nxt week.
    me post eka dakala parana fan ekaka capacitor ekak galawala maru kala.
    menna yaka wage wada.

    bt fan eke thatu karakeddi nkn kiri kiri saddayak enwa.therennne na makakda kiyla itn

    kln apu hulan walata wada dn 1st eka dammama enwa bn :ROFLMAO: :ROFLMAO:

    මචන් කලින් තිබ්බ capacitor එකට සමානද බලන්න නැත්තම් කොයිල් එක පිච්ච්න්න පුළුවන්.

    සද්දයක් එන්නේ මචන් ඔකේ ග්‍රීස් වගේ ඒවා වේලිලා ඇත්තේ. ග්‍රීස් ටිකක් දාගන්න මචන් මොටරේ අතුලට ඕක අනිවාර්යෙන් කරන්න නැත්තම් ඕක ගෙවුනොත් නිකන් ම නතර වෙයි
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Ei bro efficient kiyanne?
    AC -> DC conversion ekedith considerable power loss 1k wenawane.
    Off grid Solar unit 1k tiyenawanm onna aulak ne.

    Ehema wenava athi loku system wala machan.
    Mama 16 inch DC motor fan ekak use karanawa dan 6yrs. 28W max speed eke. Patta vidiayata hulan thiyenawa.
    1x speed eke 5W yanne. Normal fan ekak 15W-20W vithara gannawa 1x speed eke.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    මචන් කලින් තිබ්බ capacitor එකට සමානද බලන්න නැත්තම් කොයිල් එක පිච්ච්න්න පුළුවන්.

    සද්දයක් එන්නේ මචන් ඔකේ ග්‍රීස් වගේ ඒවා වේලිලා ඇත්තේ. ග්‍රීස් ටිකක් දාගන්න මචන් මොටරේ අතුලට ඕක අනිවාර්යෙන් කරන්න නැත්තම් ඕක ගෙවුනොත් නිකන් ම නතර වෙයි

    1.5uF ekak thibbe machn.
    wena anam manam nm baluwe na kelinma gahuwa.

    machn motor eka athulata oil dala barida?

    kohomda karanna one?