හිමින් කැරකෙන / කැඩුන Fan එක අඩුම මුදලින් හදා ගමු

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    Uba kiyapu kalla dala haduwa ekak.. sathiyak wada kara. Apahu nawathuna
    මෝටර් එකක් දාලා බලන්න. මන් Singer Fan එකකට double bearing motor එකක් දැම්මා පට්ට Fast කැරකෙනවා 1 එහෙම මාරම Speed. 2 කැරෙනවා 3 Speed එකෙන්. 1600 උනේ මෝටර් එක. සම්හර විට ඔහේ අඩු ඇති
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    අපේ ගෙදර මෝටරේ පිච්චුනු innovex ෆෑන් එකක් තිබිල දම්රෝ එකට කතා කරාම ඇවිල්ල අරන් ගිහින් අලුත් මෝටරේකුත් දාලා අරන් යන්න එන්න කිව්ව. රුපියල් 3500යි ගත්තෙ.
     

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    ape gedara fan ekak tiywanwa wada naha .. kohomda capacitor ekada moter ekada pichila kiyala balanne ? multimeter oneda ?
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මගේ ෆෑන් එකක හිර වෙන අවුලක් ආවා. බුෂ් එකක් කැපිලා. ඕන් කරාම අතින් කරකවන කොටත් හිර වෙනවා. මම කරේ කට්ටක් කාල බුෂ් එක වෙනුවට රේසර් එකක් ගැහුවා. එක පැත්තක බුෂ් අනිත් පැත්තේ රේසර් දැන්.