හිමින් ගිහින් වෙච්ච accident එකක්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    අඩෝ කාර් එක දෙකට කැඩෙන්න වැදිලා. වැන් එකටනම් එච්චර අවුලක් නෑ වගේ. පේන විදියට පැත්තෙන් වැදිලා තියෙන්නෙ.

     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,550
    5,514
    113
    Colombo
    අඩෝ කාර් එක දෙකට කැඩෙන්න වැදිලා. වැන් එකටනම් එච්චර අවුලක් නෑ වගේ. පේන විදියට පැත්තෙන් වැදිලා තියෙන්නෙ.


    bageta passa passa iddi aru aran yannati....
     
    • Haha
    Reactions: Hasistranger

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    Half cut කරපු වාහනයක් කියන්නේ මොකක්ද.මේ එකක් ලු.
    lankawe tiyena EVO, Subaru godak k halfcut tamai bn, Evolution 8/9 nam 95% ma lancer book update karapuwa. keli tika meheta genath set karanawa.


    illegal vehicle ekak aniwa
    tax gewala nathuwa athi
    butt karala atthe

    bageta passa passa iddi aru aran yannati....
    වෙල්ඩින් ජොයින්ට් එහෙකින් කඩල ගිහිල්ල වගෙ නිකන්

    හයියෙන් ඇවිත් ඕවර්ටේක් කරන්න ගිහින් කෙල වෙන්නේ.



     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    හයියෙන් ඇවිත් ඕවර්ටේක් කරන්න ගිහින් කෙල වෙන්නේ.


    පිස්සු උට්ටෙක් නේ. පාරේ ගිය එකෙක් හරි වෙන වාහනයක එකෙක්ට හරි අවුලක් නැත්නම් එච්චරයි.
     
    • Like
    Reactions: DiksonAlex

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,914
    12,955
    113
    එලකිරි එකේ කුකුලෙක් මලා නේද 2010 - 11 වගේ හාෆ්කට් වාහනේක?

    හයියෙන් ඇවිත් ඕවර්ටේක් කරන්න ගිහින් කෙල වෙන්නේ.


    bike karaya nulen yanne
    ------ Post added on Aug 3, 2024 at 6:58 PM
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඕක තමා කියන්නේ රේස් යන වාහන මෙහෙට හරියන්නේ නෑ කියලා.මන් දැක්කා fb එකේ bentley car යනවා ජෙට් එකක් වගේ ලංකාවේ නෝමල් පාරක.පව් අහක යන උන් ඉතින් මුන්ගෙ තියන පුකේ අමාරුවට.අනිත් උන් තමා හයිකැපෑසිටි බයික් පොන්නයෝ ටික.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    desha bandu gedara yawwa kalakani thama ething

    kari jeepo
    විහිලු කරන්න එපා ප්‍රෙන්

    Yao Ming Lol GIF by Feliks Tomasz Konczakowski
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    හයියෙන් ඇවිත් ඕවර්ටේක් කරන්න ගිහින් කෙල වෙන්නේ.




    slip kala neda :baffled::sorry: handbrake allunada danneth ne. van eka tibba hinda natara une. neththam roll wenawa kohe hari wadinakan,
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අඩෝ කාර් එක දෙකට කැඩෙන්න වැදිලා. වැන් එකටනම් එච්චර අවුලක් නෑ වගේ. පේන විදියට පැත්තෙන් වැදිලා තියෙන්නෙ.


    බූරුවො වාහන එලෙව්වම ඔහොම තමයි
     
    • Like
    Reactions: tilvin-silva