හිමින් ගිහින් වෙච්ච accident එකක්

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,317
    2,917
    113
    පාරෙ යන මිනිස්සුන්ට අවුලක් නැතුව ඕවගේ පුකේ අමාරු කාලකන්නි නම් මැරිලා ගියාට කමක් නෑ.

    Car එක ඔහොම දෙකට කැඩුනෙනම් sure එකටම halfs ගෙනල්ලා joint කරපු එකක් or Accident වෙලා rear cut එකම තියපු එකක් වෙන්න ඕනෙ.

    Uba dakkada issarahin giya waahane dashcam video clip eka. Eeke balapan ara high roof ekata ehaa paththen uuwa wisik wenawa

    ඒ විසික් වෙන්නෙ car එකේ rear buffer එක මචන්. Van එකේ ඉස්සරහා වැදුන ගමන් අරකෙ පස්සෙ buffer එක ගැලවිලා විසික් වෙනවා.
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    පැදපු එකා බේරුනා කියලා නෑ දැන් ඌට හෙන සීන් ටිකක් වැටෙනවා ගෙනල්ලා සෙට් කරපු එකක් නිසා. ලංකාවේ නීතිය නිසා ඉතින් නිකන්ම රිලීස් වෙයි.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,539
    9,026
    113
    අහක යවුන් බේරිලා
    ආපු එවුන්ම මකබෑ කල රියදුරාට මාගෙ උත්තමාචාරය
    දැන් හොදයි
    ජීවිතේ ඉතුරු කාලෙවත් ගානකට යයිනෙ

    වෑන් එක අවුල් ඉතින්
    කොහෙවත් යන පොන්නයෙක් නිසා එ වාහනෙ ඩැමෙජ්
    nissan caravan ekk ganna hithuna 🤭
     
    • Haha
    Reactions: Solo Rider

    nidarsha91

    Well-known member
  • පාරෙ යන මිනිස්සුන්ට අවුලක් නැතුව ඕවගේ පුකේ අමාරු කාලකන්නි නම් මැරිලා ගියාට කමක් නෑ.

    Car එක ඔහොම දෙකට කැඩුනෙනම් sure එකටම halfs ගෙනල්ලා joint කරපු එකක් or Accident වෙලා rear cut එකම තියපු එකක් වෙන්න ඕනෙ.



    ඒ විසික් වෙන්නෙ car එකේ rear buffer එක මචන්. Van එකේ ඉස්සරහා වැදුන ගමන් අරකෙ පස්සෙ buffer එක ගැලවිලා විසික් වෙනවා.
    සමාවෙයන් මචන්. මට වැරදිලා.

     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,154
    12,067
    113
    2000 න් පස්සේ ඉන්නේ අමුතුම ජීවින් කොට්ටාසයක්. නිකන් උපදෙසක් දීලා බලපන්නකෝ
    උන් කපන්නෙම ඇගට..