හිමි නැති පෙමකට...

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
apo mchn ohoma bolada wenna epa ban and wahal wenna epa feelings walata...oya ubata apu attraction ekak tawa hoda kellk dekkama oya feeling ekama ei....uba love karata e girl danne nane uba love kara kiyala...oya podi kale mulinma dakina ewa godak welata oluwata wadinawa....dan uba matured ne owa ataarala molen weda karanna kale ewilla tiyenne......heart is always stupid as shit...dan wena hoda kellek ballaa yaluweyan...owa passe yanna epa.....
 

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
uba godak quiet introvert wage nan mchn wediya extrovert kello daganna epa...kawadawth hariyanne ne randuma tama.....ubath uba wagema kellek daganin etakota okoma hari.....
 

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මචෝ උපදෙස් දෙන්න තරම් මම මහලොකු පොරක් නොවෙමි.නමුත් එක දෙයක් කියන්නම්.මගෙත් තියෙනවා ඔයිට වෙනස් ආදර කතාවක්.අවුරුදු 4 & 1/2 එකම එක කෙල්ලෙක් වෙනුවෙන් හිතින් බලාගෙන ආදරය කල අතීතයක්.නමුත් මචෝ අපි මේ ලෝකෙට තනියම ආවා වගේම කවදා හරි මේ ලෝකෙන් යන්නෙත් තනියම.ජීවිතේ කෙලවුනු දාක තමුන්ට ඉන්නේ තමුන්ගේ දෙමව්පියන් විතරයි.කෙල්ලෙක් ලස්සන උනු පලියට කොහොමද බං එකට ජීවත් වෙන්න පුලුවන් වෙන්නේ.?කොල්ලෙක් උනහම කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ හැදියාව,උගත්කම,තැනට සුදුසු නුවණින් ක්‍රියාකිරීම වගේම තමුන්ව හදපු වඩපු දෙමව්පියන්ව ආදරයෙන් බලාගන්න පුලුවන්ද කියන එකයි මම හිතන විදිහට නම්.පිට ඕපේට කෙල්ලෙක්ට ‍රැවටෙන්න එපා බං.පොත්ත සුදු ගෑණු ගොඩකට ඉක්මනට තරහා යන ගතිගුණ පට්ට චොර චරිත.එහෙමවත් එකක් තමයි ගතිගුණ වලින් හොඳ.අනික කොල්ලො ගොඩකගේ උණුසුම හොයාගෙන යන කෙල්ලෙක් එක්ක පවුල් ජීවිතයක් ගතකරන්න පුලුවන්ද කියන එකත් පොඩ්ඩක් කල්පනා කරලා බලපන්.මම නම් කියන්නේ අත ඇරලා දාපං මචෝ.මොකද දෙයක් නැතිවෙන්නේ ඊට වඩා හොඳ දෙයක් ලැබෙන්න කියලා කියමනකුත් තියෙනවනේ.ඔය කෙල්ල හොඳයි කියලා උඹ කියලා තියෙනවා කොල්ලෝ ගොඩක් එක්ක කතා කලාට.වෙන්න පුලුවන් ඒ උනත් මටනම් හිතෙන්නේ හොඳ චරිතයක් නෙමෙයි කියලා.මොකද ආදරය කියන රෙදිකඩින් වහගත්තු ඇස් දෙකෙන් පේන්නේ සුන්දර ලෝකයක් විතරයි.කෙල්ලො නිසා තමුන්ව උස්මහත් කල අසරණ දෙමව්පියන්ට දුක් දෙන්න එපා බං.ඒ මිනිස්සු උඹෙන් ජීවිතේ ගැන ලොකු හීනයක් දකිනවා.ඒ හීනේ හැබෑකරපන් ඔක්කොටම කලියෙන් ඒ යන ගමනෙදි සුදුසු කෙනා ලැබෙයි.මමත් කෙල්ලෙක්ට හිතින් ලව් කර කර හිටියා බං අවුරුදු 4 & 1/2 පුරාවට උඹ වගේම ඒ වෙන කිසිම කෙල්ලෙක් ගැන හිතන්නෙවත් නැතිව.අපරාදේ ඒ කාලේ.චීත්තයකට උඹේ තියෙන ආත්ම ශක්තිය වට්ටන්න දෙන්න එපා.උඹේ අසරණ දෙමව් පියන් උඹෙන් දකින් හීන බොඳ කරවන්නත් එපා.තෙරුවන් සරණයි.(මට ලොකු අත්දැකීමක් නැහැ වයස 24 ක් විතරයි.ඒත් මගේ පුංචි මොලේට වැටහෙන දේ කිව්වේ)

    100% agreed
     

    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    කර්ම;16085077 said:
    එයාව දකින එකත් මට සැනසීමක් උනා මචන්… මම ස්කෝලෙ හිටපු අවුරුදු 4 අතෑරල පස්සෙන් ගියපු අවුරුදු 6 එයාට නොදැනෙන්නත් ඒක එක හේතුවක් බන්... :( එයාගෙ කුරුළුකූඩුවට ගල්ගහන්න මගෙ තුන් හිතකවත් අදහසක් නෑ බන්… එයාගෙ ජීව්තය එයාගෙ දැනට තියෙන ආදරයෙන් සාර්ථක වෙනව නම් ඒ දේට , එයාල කැමති නම් , එයාලට භාධාවක් නොවී උදවු කරන්න පුලුවන්නම් මම එක හිතින් උදවු කරන්ව බන්... :)


    එළකිරි මචන්.. උබ එල කොල්ලෙක්. දුක් වෙන්න එපා බන් උබේ ඉරණම්කාරී හරි වෙලාවට උබට ලැබෙයි. එතකන් ඉවසලා හිටපන්. උබේ day to day වැඩ ටිකත් හොදට කරපන්.
    Sometimes you have to move without certain people. If they really meant to be in your life, they will catch up :yes::yes::yes:
     

    කර්ම

    Member
    Jun 16, 2013
    21
    2
    3
    Sri Lanka
    එළකිරි මචන්.. උබ එල කොල්ලෙක්. දුක් වෙන්න එපා බන් උබේ ඉරණම්කාරී හරි වෙලාවට උබට ලැබෙයි. එතකන් ඉවසලා හිටපන්. උබේ day to day වැඩ ටිකත් හොදට කරපන්.
    Sometimes you have to move without certain people. If they really meant to be in your life, they will catch up :yes::yes::yes:

    තෑන්ක්ස් මචන්... :)