
මචන් හිරේ ඉන්න තද පොරවල් ගැනත් කියපන්කො.ඔය හිතුමතේ ජීවිතේ වගේ අය.මෙහෙම මිනිස්සුත් ලන්කාවෙ ඉන්නව කියල කිරියෙ ප්රජාව දැනුවත් කරන්නයි ඕනා.
මම පොඩි කතාවක් කියන්නම්.අපේ පැත්තෙ අයියා කෙනෙක් හිටියා වෙනුර කියලා.මට මතක නම විතරයි( මේ මට අවුරුදු 6ක් විතර කාලෙ,දැන් 25 ට ඔන්න මෙන්න ).හොඳ උස මහත පොරලු.trail bike එකේලු යන්නෙ.ඕනෙ ගේමකට තනියෙන් බැහැලා අතින් පයින්ලු ගේම දෙන්නෙ.පොර ප්රසිද්ද උනේ එකපාරක් සිගරට් වෑන් එක hijack කලාට පස්සෙ. අපේ පැත්තෙ තව undeword වගේ සෙට් එකක් එක්ක හැප්පිලා පොරට වෙඩි තියලා.
මම කිව්වෙ ඔය වගේ dial තවත් ඇතින් නෙ ඔය හිරගෙවල් වල.අන්න ඒ වගේ අය ගැන දැනගන්නයි ඕනා........![]()
අපෝ ඉන්නවා බං.. එක පාරක් පොරක් හෙන මනෝ පාරක් ගහන් ඇතුලේ කණ්ඩියක් උඩ වාඩිවෙලා හිටිය..
මම හිතුව අහිංසක පොරක් වෙන්න ඇති නිරපරාදේ හිරේ වැටිච්ච කියල..
මම ඇහුව වැරැද්ද මොකද්ද කියල..
මූ ගානක් වත් නැතුව කියපි ඩබල් මර්ඩර් කියල..
එහෙම පොරවල් සෑහෙන්න ඇතුලේ ඉන්නවා..
නමුත් හිරේ ඉන්න පිරිසගෙන් 80%ක්ම කුඩු..


