හිරගෙදර කතාවේ අදුරු පැතිකඩ

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ ගැන දැනුවත් කිරීම අපිට අත්දැකීමක් වටින. මොකද වරද්දක් කරන්න කලින් දෙපාරක් හිතල බලන්න හිතෙන දේවල් තමයි තියෙන්නේ ගොඩක්. දෙපාරක් නෙමයි දහස් පාරක් හරි හිතන්න. මට මතක විධියට ත්‍රෙඩ් 4 තිබුනා මේකේ. ඒ ත්‍රෙඩ් 4න් ම ලැබුන දැනුවත් කිරීම වටීනා උපදේශයක් වෙයි හෙමොටම. තැන්කු ජයෙන් ජය වේවා.
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    thumbs-up-hand-gesture-smiley-emoticon.gif
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මචන් හිරේ ඉන්න තද පොරවල් ගැනත් කියපන්කො.ඔය හිතුමතේ ජීවිතේ වගේ අය.මෙහෙම මිනිස්සුත් ලන්කාවෙ ඉන්නව කියල කිරියෙ ප්‍රජාව දැනුවත් කරන්නයි ඕනා.

    මම පොඩි කතාවක් කියන්නම්.අපේ පැත්තෙ අයියා කෙනෙක් හිටියා වෙනුර කියලා.මට මතක නම විතරයි( මේ මට අවුරුදු 6ක් විතර කාලෙ,දැන් 25 ට ඔන්න මෙන්න ).හොඳ උස මහත පොරලු.trail bike එකේලු යන්නෙ.ඕනෙ ගේමකට තනියෙන් බැහැලා අතින් පයින්ලු ගේම දෙන්නෙ.පොර ප්‍රසිද්ද උනේ එකපාරක් සිගරට් වෑන් එක hijack කලාට පස්සෙ. අපේ පැත්තෙ තව undeword වගේ සෙට් එකක් එක්ක හැප්පිලා පොරට වෙඩි තියලා.

    මම කිව්වෙ ඔය වගේ dial තවත් ඇතින් නෙ ඔය හිරගෙවල් වල.අන්න ඒ වගේ අය ගැන දැනගන්නයි ඕනා........
    :)
     
    thanujaka

    Well-known member
  • මචන් හිරේ ඉන්න තද පොරවල් ගැනත් කියපන්කො.ඔය හිතුමතේ ජීවිතේ වගේ අය.මෙහෙම මිනිස්සුත් ලන්කාවෙ ඉන්නව කියල කිරියෙ ප්‍රජාව දැනුවත් කරන්නයි ඕනා.

    මම පොඩි කතාවක් කියන්නම්.අපේ පැත්තෙ අයියා කෙනෙක් හිටියා වෙනුර කියලා.මට මතක නම විතරයි( මේ මට අවුරුදු 6ක් විතර කාලෙ,දැන් 25 ට ඔන්න මෙන්න ).හොඳ උස මහත පොරලු.trail bike එකේලු යන්නෙ.ඕනෙ ගේමකට තනියෙන් බැහැලා අතින් පයින්ලු ගේම දෙන්නෙ.පොර ප්‍රසිද්ද උනේ එකපාරක් සිගරට් වෑන් එක hijack කලාට පස්සෙ. අපේ පැත්තෙ තව undeword වගේ සෙට් එකක් එක්ක හැප්පිලා පොරට වෙඩි තියලා.

    මම කිව්වෙ ඔය වගේ dial තවත් ඇතින් නෙ ඔය හිරගෙවල් වල.අන්න ඒ වගේ අය ගැන දැනගන්නයි ඕනා........
    :)

    අපෝ ඉන්නවා බං.. එක පාරක් පොරක් හෙන මනෝ පාරක් ගහන් ඇතුලේ කණ්ඩියක් උඩ වාඩිවෙලා හිටිය..
    මම හිතුව අහිංසක පොරක් වෙන්න ඇති නිරපරාදේ හිරේ වැටිච්ච කියල..
    මම ඇහුව වැරැද්ද මොකද්ද කියල..
    මූ ගානක් වත් නැතුව කියපි ඩබල් මර්ඩර් කියල..
    එහෙම පොරවල් සෑහෙන්න ඇතුලේ ඉන්නවා..
    නමුත් හිරේ ඉන්න පිරිසගෙන් 80%ක්ම කුඩු..
     
    • Like
    Reactions: Koalabanti

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    අපෝ ඉන්නවා බං.. එක පාරක් පොරක් හෙන මනෝ පාරක් ගහන් ඇතුලේ කණ්ඩියක් උඩ වාඩිවෙලා හිටිය..
    මම හිතුව අහිංසක පොරක් වෙන්න ඇති නිරපරාදේ හිරේ වැටිච්ච කියල..
    මම ඇහුව වැරැද්ද මොකද්ද කියල..
    මූ ගානක් වත් නැතුව කියපි ඩබල් මර්ඩර් කියල..
    එහෙම පොරවල් සෑහෙන්න ඇතුලේ ඉන්නවා..
    නමුත් හිරේ ඉන්න පිරිසගෙන් 80%ක්ම කුඩු..

    :lol::lol::lol: